ඉන්දියාවෙන් ගන්න කැමතිද ?
පැය විසි හතරම කරන්ට් එක ඕන්නං අපිට තියෙන එකම විසඳුම ඉන්දියාවෙන් විදුලිය ලභාගැනීම, එහෙම ගත්තාම 24/7 කරන්ට් එකත් ලැබෙනව, ලයිට් බිලත් මේ තියෙන මට්ටමට වඩා අඩු කරන්න පුළුවන් කියල කිව්වොත් උඹල ඉන්දියාවෙන් කරන්ට් එක ගන්නවට කැමතිද ?

සැ.යු. ඒ දෙන පොරොන්දුව ඒ ආකාරයටම ඉෂ්ඨ වෙනවා සහ, එහෙම නොවුනොත් මෙහෙම දවසට පැය පහක් හයක් අනිවා කරන්ට් එක නැතුවම ඉන්න වෙනවා යැයි සලකා පිළිතුරු දෙන්න

ප.ලි. ලයිට් දෙනව කියල ඉන්දියාව මෙහෙ කෑලි ගන්න, අරක කරන්න මේක කරන්න කියල ගිවිසුම් වලට එන්නෑ, සල්ලි දෙනව ඒකට උන් කරන්ට් එක දෙනවා පමණක් යැයිද උපකල්පනය කරන්න

Last edited:
හා