ඉන්දියාවෙන් ගන්න කැමතිද ?

ඉන්දියාවෙන් ගන්&

  • [size="4"]ඔව්[/size] :yes: :yes:

    Votes: 24 29.3%
  • [size="4"]නෑ[/size] :no: :no:

    Votes: 58 70.7%

  • Total voters
    82

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉන්දියාවෙන් ගන්න කැමතිද ?

පැය විසි හතරම කරන්ට් එක ඕන්නං අපිට තියෙන එකම විසඳුම ඉන්දියාවෙන් විදුලිය ලභාගැනීම, එහෙම ගත්තාම 24/7 කරන්ට් එකත් ලැබෙනව, ලයිට් බිලත් මේ තියෙන මට්ටමට වඩා අඩු කරන්න පුළුවන් කියල කිව්වොත් උඹල ඉන්දියාවෙන් කරන්ට් එක ගන්නවට කැමතිද ? :dull: :dull:

සැ.යු. ඒ දෙන පොරොන්දුව ඒ ආකාරයටම ඉෂ්ඨ වෙනවා සහ, එහෙම නොවුනොත් මෙහෙම දවසට පැය පහක් හයක් අනිවා කරන්ට් එක නැතුවම ඉන්න වෙනවා යැයි සලකා පිළිතුරු දෙන්න :yes: :yes:

ප.ලි. ලයිට් දෙනව කියල ඉන්දියාව මෙහෙ කෑලි ගන්න, අරක කරන්න මේක කරන්න කියල ගිවිසුම් වලට එන්නෑ, සල්ලි දෙනව ඒකට උන් කරන්ට් එක දෙනවා පමණක් යැයිද උපකල්පනය කරන්න :yes: :yes:
 
Last edited:

WI10

Banned
Mar 10, 2016
204
25
0
අහසේ !
පැය විසි හතරම කරන්ට් එක ඕන්නං අපිට තියෙන එකම විසඳුම ඉන්දියාවෙන් විදුලිය ලභාගැනීම, එහෙම ගත්තාම 24/7 කරන්ට් එකත් ලැබෙනව, ලයිට් බිලත් මේ තියෙන මට්ටමට වඩා අඩු කරන්න පුළුවන් කියල කිව්වොත් උඹල ඉන්දියාවෙන් කරන්ට් එක ගන්නවට කැමතිද ? :dull: :dull:

සැ.යු. ඒ දෙන පොරොන්දුව ඒ ආකාරයටම ඉෂ්ඨ වෙනවා සහ, එහෙම නොවුනොත් මෙහෙම දවසට පැය පහක් හයක් අනිවා කරන්ට් එක නැතුවම ඉන්න වෙනවා යැයි සලකා පිළිතුරු දෙන්න :yes: :yes:

:D හා
 
Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    light india walin nemei amaricawen hari me ganata wada asuwen denawanm gannawa
    Habai light aduwata deela raten bagayak illana be
    Light denna salli gewannam echcharai agreement
    Ganu denu witarai
    E asse wena magul be ehwma kamathinam HA tamai
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඉන්දියාවෙන් විදුලිය ගත්තොත් විදේශ විනිමය ඉන්දියාවට ගලාගෙනයාම තමයි ප්‍රශ්නේ. හැබැයි ඉතින් අනිත් පැත්තට ගල් අන්ගුරුත් ගේන්නේ පිටරටින්, කැළණිතිස්ස බලගාරේ දුවන්නේ ඩිසල් වලින් අහලා තියන විදිහට. ඒ අනුව ඒ දෙකට වඩා අඩු පිරිවයක්නම් යන්නේ (ඉන්දියාවට කනෙක්ට් කරන්න යන ගානත් සලකලා) සහ වෙන විකල්ප බලශක්ති ප්‍රබෙධයක් නැත්තන් ඉන්දියාවෙන් ගෙනාවට ප්‍රශනයක් නෑ කියලා හිතනවා. මහා පරිමාන ජල විදුලි බලාගාරත් අලුතෙන් හදන්න තැනක් ලංකාවේ නෑ කියලා කට්ටිය කියනවනේ? ඒත් කැමතිද නැද්ද කියන්න තරම අවශ්‍ය තොරතුරු මදි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිසි ප්‍රශ්නයක් නෑ :yes: ලාබෙට ගන්න පුළුවන් නං හොඳයි
    හැබැයි ගන්න වෙන්නෙ තමිල්නාඩුව හරහා. ඕකුන් එක්ක නං ලේසි වෙන්නෙ නෑ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොන බොරුද බන් ඕවා...

    ඉන්දියාවටත් තාම පැය 24 ම විදුලිය දී ගන්න බැරි එකේ අපිට කොහෙන් දෙන්නද...

    උන්ගෙත් තාම දවසට පැය කිහිපයක් විදුලිය කපනවා...
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    අනේ #කහන් උබත් යහ පාලනයට #ක දුන්න ගොන් වස්සෙක්ද?
    අපිට දෙන්න කලින් උන්ගෙ රටේවත් පැය 24 දීගන්න බැරි එවුන්.
    ඕකුන් හදන්නේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා අපිට පු# අරින්න.
    මට අහන්න තියෙන්නේ උබ බත්ද කන්නේ කියලා??
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    its not about the power source, we can generate enough power for our country its about controlling distributing and maintaining and development.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,105
    113
    මොන බොරුද බන් ඕවා...

    ඉන්දියාවටත් තාම පැය 24 ම විදුලිය දී ගන්න බැරි එකේ අපිට කොහෙන් දෙන්නද...

    උන්ගෙත් තාම දවසට පැය කිහිපයක් විදුලිය කපනවා...

    :yes::Dඒකනේ ගිය ආණ්ඩුව කාලේ පාටලී ලංකාවෙන් උන්ට කරන්ට් එක දෙන්න ප්ලෑන් කරේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ කොහෙත්ම කැමති නෑ.උන්ගෙන් විදුලිය ගත්තොත් අපේ රටේ බලශක්තිය පාලනය වෙන්නේ උන්ට ඕනි විදියට.උන්ගෙන් විදුලිය ගත්තොත් අපේ එවුන් තවදුරටත් බලාගාර හදන්නේ නෑ සහ තියෙන එවුවත් වලපල්ලට යනවා.ඊට පස්සේ නූල තියෙන්නේ උන්ගේ අතේ.උන්ට ඕනි විදියට නටන්න අපිට සිද්ද වෙනව.
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මොන බොරුද බන් ඕවා...

    ඉන්දියාවටත් තාම පැය 24 ම විදුලිය දී ගන්න බැරි එකේ අපිට කොහෙන් දෙන්නද...

    උන්ගෙත් තාම දවසට පැය කිහිපයක් විදුලිය කපනවා...

    :yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/389456
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/389456

    මට පේන්නේ මහින්ද වත්තේ පොල් හිටවන්න නොමිලේ වලවල් හාරගන්න දාපු උප්පරවැටියක්ද කොහේද
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට පේන්නේ මහින්ද වත්තේ පොල් හිටවන්න නොමිලේ වලවල් හාරගන්න දාපු උප්පරවැටියක්ද කොහේද

    :D:D:D අනේ මන්දා බං උබ නම්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ කොහෙත්ම කැමති නෑ.උන්ගෙන් විදුලිය ගත්තොත් අපේ රටේ බලශක්තිය පාලනය වෙන්නේ උන්ට ඕනි විදියට.උන්ගෙන් විදුලිය ගත්තොත් අපේ එවුන් තවදුරටත් බලාගාර හදන්නේ නෑ සහ තියෙන එවුවත් වලපල්ලට යනවා.ඊට පස්සේ නූල තියෙන්නේ උන්ගේ අතේ.උන්ට ඕනි විදියට නටන්න අපිට සිද්ද වෙනව.

    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොන බොරුද බන් ඕවා...

    ඉන්දියාවටත් තාම පැය 24 ම විදුලිය දී ගන්න බැරි එකේ අපිට කොහෙන් දෙන්නද...

    උන්ගෙත් තාම දවසට පැය කිහිපයක් විදුලිය කපනවා...
    Do you have proof? Don't blabber shit out if your mouth.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නෑ කොහෙත්ම කැමති නෑ.උන්ගෙන් විදුලිය ගත්තොත් අපේ රටේ බලශක්තිය පාලනය වෙන්නේ උන්ට ඕනි විදියට.උන්ගෙන් විදුලිය ගත්තොත් අපේ එවුන් තවදුරටත් බලාගාර හදන්නේ නෑ සහ තියෙන එවුවත් වලපල්ලට යනවා.ඊට පස්සේ නූල තියෙන්නේ උන්ගේ අතේ.උන්ට ඕනි විදියට නටන්න අපිට සිද්ද වෙනව.
    umba witharai machan hariyata hithala reply ekak dala thiyenne.
    Nepal walata diesel petrol genne India walin. 2015 December wage podi case ekak nisa India wen supply karana eka adu karala. E dawas wala petrol litre ekak Nepal rupees 500k wage wela (LKR 750K wage).
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    අපි කරනව නම් කරන්න ඕනෙ අපෙ රටෙන් උන්ට දෙන විදියක් බලන එක මිසක් ඔය බල්ලොන්ගෙ ගූ කරන්ට් එක ගන්න එක නෙවෙයි. ලන්කාවෙ කේස් එක තියෙන්නෙ ගොන් දෙපැය වෙලාවට රටේ ඉල්ලුව හොදටම වැඩි වෙනව දවල් කාලෙට එහෙම ඉල්ලුම අඩු වෙනව. ඉතින් ෆුල් ලෝඩ් ටික වෙලාවක් දුවන එක තමා අවුල තියෙන්නෙ. ඉන්දියන් පොන්ස්ලට අපි කරන්ට් එක දුන්නොත් ෆුල් ලෝඩ් දවසම දුවන්න පුලුවන් සිස්ටම් එක ඩ්‍රොප් වෙන්නෙ නෑ එතකොට වැඩිපිර හදන ටික වේස්ට් වෙන්නෙත් නෑ. තව බලාගාර කීපයක් හදන්න ඕනෙ සෙනිකව එහෙම කරන්න නම්.

    අරුන්ගෙන් කරන්ට් එක ගත්තොත් මෝඩි බල්ල ස්විච් එක උගෙ ගෙදර හයි කරන් හිටන්ට කෝල් කරල බ්ලැක්මේල් කරයි දවස ගානෙ :dull: