ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    USA නෙවෙයිද බන් ඒ?
    Canada

    උබ නොදන්නවා උනාට තියෙනවා. හරියට කියවලා බලලා ආයෙ කොමෙන්ට් කරහන් කරනව නං. මම කියන දේට තමයි මම වගකියන්නෙ උබල තේරුම් ගන්න දේවල් වලට නෙවෙයි.
    Uba Aussie da?
    Aussie unut adapt krgnne Us west culture ekane. same

    Lankawe un sirwta hodai native Aussie modaynta wadanm. katha balapn accent eke.
    ------ Post added on Sep 26, 2023 at 5:13 PM
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    ඵකමත් ඵක රටක කාලයක් VIP වාහනයක් යනකොට පාරක් වැහුවත් සිස්ටම් ජේන්ජ් කරන්න කුහකයෝ වගයක් හෝන් ගැහුවලු🤭🤭🤭
    Kaputu kaaak, kaaak, kaaak
    Ai siduna daaa?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,691
    15,039
    113
    Milagiriya
    Asia witrak nemei bng. as kan tiyana Minissu ina oona society ekema oka tamai wenne. minssunge needs hierarchy eke udama tyne flex krna eka tamai. hamom salli hoyne okata. Salli tiyana un lankawe inet okata. nati eka gihin okkoma basic needs tika cover krgatta passe aay lankawa matak wenet okata..


    Monwda ban hoda kule ratawal
    ------ Post added on Sep 26, 2023 at 2:24 PM

    Australia
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    අනුරයියානම් ජනාධිපති උනත් ඩබල් කැබ් එකේ තමයි වැඩට යන්නේ.
     
    • Love
    Reactions: Chimpanzee Putha

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඕකෙ පොඩි මාර්කටින් සීන් එකක් තියෙනව. ඔහොම යන එකෙන් තව කෝටි 10ක් විතර වැඩිපුර හොයන්න පුලුවන් මේ වගේ රටක. ඒක තමන්ගෙ බිස්නස් එකෙන් ඇඩ්‍රස් කරන ඕඩියන්ස් එක අනුව තීරණය වෙන එකක්.
    Minissu asa Thondaman aluth SUV, Pickup, Jeep, wahana polin pitin yanawa balanna. minissunta one e wahana tika balanna, e darshanaya balanna. Nathuwa payin giyata ohuta e chanda, janatha akarshanaya labenne naha. Jana winnanaya hadunana deshpalakayo, business karana aya meka thamange marketing walata pavichchi karanaawa.
     
    • Like
    Reactions: Kavindu1221