ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    pavithra_uk, Randike Mendis , jsandun , Jack_Sparrow
    උත්තර දුන්න ගොඩක් අයට ස්තුතියි .. :love:

    erozan , හොනස්ට් කිලර් , ගණන් ගන්න එපා බන් ..
    හඳට කොහොමත් බල්ලෝ බුරනවා .. :yes:



    නවෝද් අයියේ ... ඔයා තමයි මට එළකිරි එකේ හමු උන හොදම යාළුවා ..
    අපේ යාළුකම අපි ජිවත් වෙලා ඉන්න තුරාවට තියනවා නම් මම කැමතියි අයියේ ..


    ෂෙනාල් ... මට ඔයාවත් අමතක කරන්න බැහැ ..
    මන් දැකපු ආතල් ම කොල්ලා ඔයා තමයි ෂෙනාල් ..
    ඒත් මන් අද යනවා .. බායි මචං ..




    :sorry::sorry::sorry::sorry::sorry::sorry:



    GAYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYY
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නවෝද් අයියේ ... ඔයා තමයි මට එළකිරි එකේ හමු උන හොදම යාළුවා ..
    අපේ යාළුකම අපි ජිවත් වෙලා ඉන්න තුරාවට තියනවා නම් මම කැමතියි අයියේ ..


    ෂෙනාල් ... මට ඔයාවත් අමතක කරන්න බැහැ ..
    මන් දැකපු ආතල් ම කොල්ලා ඔයා තමයි ෂෙනාල් ..
    ඒත් මන් අද යනවා .. බායි මචං ..


    :rolleyes:
    TGUT8xM.png


    මැට්ටා මම උබ එක්ක තරහා නෑ මේක joke එකට හැදුවේ. :P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    හින්දු සිංහල අපේ ඇඟේ දුවන්නේ එකම ලේ ද ?

    මිනිසා කියන්නේ හෝමෝ සේපියන් කියන සත්ත්ව විශේෂයට. ලෝකේ ඉන්න ඕනෑම මිනිසෙකුගේම රුධිරය A+ A- B+ B- AB+ AB- O+ O- කියන වර්ග 8න් එකකට අයිතියි. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක මේ රුධිර ඝණ 8 තියෙනවා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මිනිසා කියන්නේ හෝමෝ සේපියන් කියන සත්ත්ව විශේෂයට. ලෝකේ ඉන්න ඕනෑම මිනිසෙකුගේම රුධිරය A+ A- B+ B- AB+ AB- O+ O- කියන වර්ග 8න් එකකට අයිතියි. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක මේ රුධිර ඝණ 8 තියෙනවා

    thanks මචන් .. :yes:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart

    දැන් මෙතන උනේ මොකක්ද?
    මෙතන උනේ ඌ බැනුම් අහපු එකයි අපි ඌටයි, පැත්තෙන් ඉදං පුක දෙන උඹලටයි බැනපු එකනේ
    එතකොට ඌ කිව්වේ හදට කොහොමත් බල්ලෝ බුරනවා කියලනේ
    එතකොට බල්ලෝ බුරනවා කිව්වේ අපි කෑ ගහන එකටනේ
    එතකොට අපි කෑ ගැහැවේ උටනේ
    එතකොට ඌ ඌව උපමා කරලා තියෙන්නේ හදටනේ
    තේරියා පොන්නයෝ?
    :rofl:

    අනේ රිදුනා අය්යෝ රිදුනා මගෙ දෙය්යො ගොඩාක් රිදුන ඒකනන්:P:P:P:rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    pixxuda bole man matara :)

    padiri ponsiyek htya kiyala gallata awanambu karannepa ban :(

    හරි උබ මාතර නේ ?
    මම ගාල්ලේ ..

    හෙට උදේ නමයට මම ගාලු ඉදන් මාතර එනවා ක්ලාස් එකකට .
    පුළුවන් නම් ගුරු කුල ළඟ හරි , බෝධිය ළඟ හරි ඉඳපන් .
    උබට කැමති තැනක් .. :yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හරි උබ මාතර නේ ?
    මම ගාල්ලේ ..

    හෙට උදේ නමයට මම ගාලු ඉදන් මාතර එනවා ක්ලාස් එකකට .
    පුළුවන් නම් ගුරු කුල ළඟ හරි , බෝධිය ළඟ හරි ඉඳපන් .
    උබට කැමති තැනක් .. :yes:

    උබ වළියකටද සෙට් වෙන්න යන්නේ? :P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබ වළියකටද සෙට් වෙන්න යන්නේ? :P

    නෑ මට ආසයි මාව ඇත්ත ලෝකෙදි කවදාවත් දැකලවත් නැති ..
    ඒත් මාත් එක්ක මෙච්චරම තරහා ඔහුව අදුර ගන්න .
    එතකොට ඔහුටත් ඕනේ නම් එළකිරි එවුන්ට කියන්න පුළුවන්
    '' මචං මට අද මැට්ටා ව ඇත්ත ලෝකෙදි හමු උනා .. ඌ මෙන්න මේ වගේ පොරක් බන් කියලා ""

    සිරාවට ඌ එනවා නම් මම එනවා ..
    ගාල්ල මගේ මවු නගරය උනත් අධ්‍යාපනික කටයුතු සේරම වගේ කෙරෙන්නේ මාතර නගරයේ
    කොටින්ම කියනව නම් ගිය සතියෙම මම මාතර .
    අද හවස තමා ගාලු ආවේ :D
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එළ එළ එහෙනම් අපිට විස්තර කියන්න හම්බ වුනොත් thread එකක් දාලම