ඉන්දියාවේ නොට්ටු තහනම‍

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියාවේ නොට්ටු තහනම‍

    මචන් ඉන්දියාවේ රු 500 ,1000 එවා තහනම් කරපු එක සාර්තකද?කලු සල්ලි හා ව්‍යාඡ නොට්ටු සංසරණයට' ‍බැංකු වලිනුත් රු 4000 වඩා මාරු කරන්නේ නැතිලු .කලු සල්ලි ගොඩගහපු එවුන්ට කෙලවෙලා ඇත්තේ නේද ලංකාවෙත් මෙහෙම ‍කලොත් හොරු ටිකට යන එන මන් නැතිවෙනවා එත් ඉතින් එහෙම කරන්නේ නෑ හොරු ටික ඉන්නේ පාර්ලිමෙන්තුවේ නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඔහොම කෙලින් තීරණ ගන්න ඕනේ පටස් ගාල. කවුරුත් දන්නෙත් නෑ කියනකන්. දැන් කොට්ට මෙට්ට අස්සේ සල්ලි හංගන් හිටපු කළු සල්ලි හොයපු උන්ට කඩල ගොටු හදන්න තමා වෙන්නේ සල්ලි කොළ වලින්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න ඔහොම කෙලින් තීරණ ගන්න ඕනේ පටස් ගාල. කවුරුත් දන්නෙත් නෑ කියනකන්. දැන් කොට්ට මෙට්ට අස්සේ සල්ලි හංගන් හිටපු කළු සල්ලි හොයපු උන්ට කඩල ගොටු හදන්න තමා වෙන්නේ සල්ලි කොළ වලින්.

    ඔව් නේද බන් ඉන්දියාවේ සල්ලි කාරයන්ගේ ගෙවල් වල සිවිලිම් අස්සේත් සල්ලි හංගනවලු ආදායම් බදු එකට අහුවෙනවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකාවෙ කරනවන්ම් 5000 තහනම් කරන්ඩ ඔනෙ, ඒත් ලකාවෙ උන් ගෙවල් අස්ස කොල හන්ගන් ඉන්නව කියන්ඩ අමාරුයි බන්,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාර්ථක ඇති :dull: :dull:
    500 1000 තහනං කලාම 100 50 20 10 විතරනෙ ඉතුරු වෙන්නෙ :dull: :dull:
    100 නෝට්ටුවක් ගත්තාම ඒ ජාතියෙ හොර නෝට්ටුවක් ගහන්න 100කට වඩා වියදං වෙනව එතකොට ගහන එකාට පාඩු නිසා හොර සල්ලි ගහන එක නිකංම නවතිනව :yes: :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පරණ කොළ ලංකාවෙදි මාරැකරනවා දැන් අපේ සල්ලි මාරැකර උන් ගොඩ ඉන්දියන් රැපියල් ලක්ෂ 100ට ලංකා මුදලින් ලක්ෂ 80යි ලු දෙන්නෙ ගේන්න පුලුවන් උන් ගේනවා දැන් ගන්න උන්ට තුන්ගුණයක් ලාබයි හැබැයි ගන්න එවා මාරැ කරගන්නෙ කොාමද දන්නෙ නෑෑ අපේ රටේ උන්
     
    Baron Trump

    Banned
    Nov 18, 2016
    9
    2
    0
    නොට්ටු තහනම් කරලා නම් ඔය වැඩෙ වෙන එකෙක් නැහැ. ව්‍යාජ නොට්ටු නම් නතර වේයි. එත් කළු සල්ලි නම් එහෙම බැහැ. මොකද හොරා කන එක කොළ මිටි ගහන් තියන් ඉන්නෙ නැහැ ගේ ඇතුලෙ. ඒ සල්ලි වටිනාකමක් වැඩි වෙන දෙකට පරිවර්තනය කරනවා .
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    නොට්ටු තහනම් කරලා නම් ඔය වැඩෙ වෙන එකෙක් නැහැ. ව්‍යාජ නොට්ටු නම් නතර වේයි. එත් කළු සල්ලි නම් එහෙම බැහැ. මොකද හොරා කන එක කොළ මිටි ගහන් තියන් ඉන්නෙ නැහැ ගේ ඇතුලෙ. ඒ සල්ලි වටිනාකමක් වැඩි වෙන දෙකට පරිවර්තනය කරනවා .

    Yako dan balan giyama Trump ge pawulama elakiriyene :rofl:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Sometime in 1970s this, very same thing happened in S/L. Dr (double doctor) N. M. Perera (finance minister) cancelled all 50/100 rupee notes and introduce new notes. At that time most rich people had their money in safes, not in banks. But at the end it was a fruitless exercise which end up that government lost to a landslide victory to UNP.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    හොර සල්ලි කලු සල්ලි නෑතිකරන්න තමා ඔක කරල තියෙන්නේ
    අලුතෙන් අයීත් 500, 1000 ගහනවලු වෙන design වලට
     
    Sometime in 1970s this, very same thing happened in S/L. Dr (double doctor) N. M. Perera (finance minister) cancelled all 50/100 rupee notes and introduce new notes. At that time most rich people had their money in safes, not in banks. But at the end it was a fruitless exercise which end up that government lost to a landslide victory to UNP.

    ඔය වගේ ගොන් වැඩ කරන්නේ සමාජවාද කාරයෝ තමා ගොඩක්
    සල්ලි තියෙන එකාට කෙලවන්න හදනවා මිසක්
    දුප්පත් වුන් පොහොසත් කරන්න බලන්නේ නෑ ඕකුන්
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඉන්දියන් රු1ක් ශ්‍රී ලංකා රු සත 60 ට ගන්නෙ , බැංකුවලින් ගන්නෙ නෑ.