ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    එහෙනං උඹ කිව්වේ axiom බැලුවම ඇත්ත වගේ හිතෙනවා කියල. ඔය කතා දෙකම එකනෙ
    ඒ කොහොමද එක වෙන්නේ ?
    ඌ කියනව ඌ මර්ගපලලාභී දන්නවා හැබැයි කියන්න බෑ කියලා.

    උබ ඔය මොකද්ද කියන්නේ ? :rofl:

    එහෙනං විද්‍යාවෙනුත් වෙච්ච ප්‍රතිපලයක් නෑ. ඇයි ඉතින් ආගම් අදහන උන්නේ ඒක හැදුවේ
    උන්ට ආගම් වලින් ප්‍රතිපල වලින් සැහීමකට පත්වෙන්නේ නැති නිසානේ ඊට වඩා විශ්වාසනීයව ප්‍රතිපල දෙන දෙයක් ගොඩ නගල තියන්නේ.
    ආගම් වල මුලධර්ම නෙවෙයි පාවිච්චි කරල තියෙන්නේ
    ------ Post added on Jul 15, 2023 at 2:17 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    එහෙම කිව්වම පිළිගන්න බෑ නේ.
    දන්නවා කියන්න බෑ වගේ උත්තරයක්.

    ඇස් පේනවා කියලා අත්දැකීම් කියන කෙනෙක්ව අන්ධයෙක්ට චෙක් කරන්න පුලුවන් කියලා කිව්වේ ඒ කියන්නේ ඇත්තද කියලා බලන්න.

    ඒක තමයි ඕව අත්දැකීම් වලින් තහවුරු කරන්න බැරි හුදු විශ්වාස කිව්වේ.
    ප්‍රතිපල ගත්ත කට්ටිය ගැනත් අත්දැකීම් නෑ . අනුමාන කර කර ඉන්න පුලුවන්.

    උබත් යනවද උන් යන නිසා ?
    ------ Post added on Jul 15, 2023 at 2:13 PM
    ඒක අදාල වෙන්නේ කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    ඒක අදාල වෙන්නේ කොහොමද?
    යන යන එකාට ප්‍රතිපල දෙනවා කියන එක උබ කිව්වේ ඇත්තටම දැනගෙන නෙවෙයි ද ?
    එහෙම දෙනවා නම් උබත් යනවා ඇති නේ . යන්නේ නැත්නම් ඇයි යන්නේ නැත්තේ ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඔව් ඌ කියයි දුන්න කියල.
    හැබැයි ඕක නැවත නැවත හරින්නේ නැති එකයි අවුල.
    ඒක උඹ කරන deterministic අනුමානයක් නෙ.

    උට වැඩක් වෙලා. උඹ science ගැන ගේන තර්කෙම තමය්
    ඒ කොහොමද එක වෙන්නේ ?
    ඌ කියනව ඌ මර්ගපලලාභී දන්නවා හැබැයි කියන්න බෑ කියලා.

    උබ ඔය මොකද්ද කියන්නේ ? :rofl:

    උන්ට ආගම් වලින් ප්‍රතිපල වලින් සැහීමකට පත්වෙන්නේ නැති නිසානේ ඊට වඩා විශ්වාසනීයව ප්‍රතිපල දෙන දෙයක් ගොඩ නගල තියන්නේ.
    ආගම් වල මුලධර්ම නෙවෙයි පාවිච්චි කරල තියෙන්නේ
    ------ Post added on Jul 15, 2023 at 2:17 PM
    උඹ කියනව 2+2=4 හැබය් ඔප්පු කරන්න බෑ කියල. හැබය් ඒකේන් ප්‍රයෝජනයක් තියෙන නිසා පිලිගන්නලු. දෙකම එකය්

    ආගම් වල මූල දර්ම මොනාද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    එහෙම කිව්වම පිළිගන්න බෑ නේ.
    දන්නවා කියන්න බෑ වගේ උත්තරයක්.

    ඔව්, මම දිලාන්ට කවුද කියලා කියන්නේ නැහැනේ. සමහරවිට මේ රිප්ලයි දිලාන් උදෙසාම නොවෙන්න පුලුවන්...

    ඒක තමයි ඕව අත්දැකීම් වලින් තහවුරු කරන්න බැරි හුදු විශ්වාස කිව්වේ.ප්‍රතිපල ගත්ත කට්ටිය ගැනත් අත්දැකීම් නෑ . අනුමාන කර කර ඉන්න පුලුවන්.

    අනුමානයෙන් එහාට යන්නත් පුලුවන් ගුරුවරයෙක් තෝරගෙන කරලා බලලා. එහෙම අවශ්‍ය "ඕනෑම අයෙකුට" යන්න හොඳයැයි සම්මත රෙකමන්ඩ් කරන්න පුලුවන් ස්ථානයක් තමා මීතිරිගල නිස්සරණ ආරණ්‍යය සේනාසනය. ගිහින් කරල බලන්න. යන්න කලින් විශ්වාසයක් ඇතිවෙන්න භාවනා වැඩසටහන්වල ඔන්ලයින් දාපු ධර්ම දේශනා අහලා බලන්න. ඒවා අතර තියනවා Q & A සෙශන්ස්. ඒවායේදී විවිධ යෝගීන් ඒ කියන විදිහට භාවනා කරලා තමන්ගේ විවිධ භාවනා අත්දැකීම් (ප්‍රත්‍යක්ෂ) කමටහන් ගුරුවරයෙකුට ඉදිරිපත් කරලා උපදෙස් ලබාගන්නවා. ඒවා පබ්ලික් දාලා තියෙන්නේ මම නෙමෙයි. ඒ ආරණ්‍යයේ පාලනාධිකාරිය විසින්. ඒ නිසා අහලා බලන්න කියලා යෝජනා කරන්න පුලුවන් කැමැත්තක් ඇති අයට.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    උඹ කියනව 2+2=4 හැබය් ඔප්පු කරන්න බෑ කියල. හැබය් ඒකේන් ප්‍රයෝජනයක් තියෙන නිසා පිලිගන්නලු. දෙකම එකය්
    ඕක ඔප්පු කරන්න පුලුවන් බන් axioms පාවිච්චි කරල.
    අපි නයි මැත කියලා ඕව ඉස්සරලා කරලා තියනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    යන යන එකාට ප්‍රතිපල දෙනවා කියන එක උබ කිව්වේ ඇත්තටම දැනගෙන නෙවෙයි ද ?
    එහෙම දෙනවා නම් උබත් යනවා ඇති නේ . යන්නේ නැත්නම් ඇයි යන්නේ නැත්තේ ?
    යන අයට ප්‍රතිඵල නොදෙනවා කියන්නේ එතකොට ගිහිං බලලා ප්‍රතිඵල නොදුන් නිසාද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    ගිහින් ප්‍රතිපල නැති අයගේ අත්දැකීම් දැකල තියනව
    ඒ කියන්නේ විශ්වාසයක් මම ඒක වැඩ කරනවා ඇති ඒ නිසා කට්ටිය යනවා කියලා හිතන එක වගේම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ විශ්වාසයක් මම ඒක වැඩ කරනවා ඇති ඒ නිසා කට්ටිය යනවා කියලා හිතන එක වගේම.
    දෙවාලවල හැමෝටම ප්‍රතිපල නෑ කියන එක අත්දකින්න පුලුවන් දෙයක් බන්
    එහෙනම් මිනිස්සු ඒවා පාවිච්චි කරනවා සම්මතයක් විදියට ප්‍රශ්න වලට. එහෙම කරන්නේ නෑ . මිනිස්සු ඊට වඩා තාර්කික , ප්‍රතිපල දෙන දේවල් වලට යන්නේ එකයි. විශ්වාසයක් උඩ විතරක් පවතින දේවල් වෙනුවට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    දෙවාලවල හැමෝටම ප්‍රතිපල නෑ කියන එක අත්දකින්න පුලුවන් දෙයක් බන්
    එහෙනම් මිනිස්සු ඒවා පාවිච්චි කරනවා සම්මතයක් විදියට ප්‍රශ්න වලට. එහෙම කරන්නේ නෑ . මිනිස්සු ඊට වඩා තාර්කික , ප්‍රතිපල දෙන දේවල් වලට යන්නේ එකයි. විශ්වාසයක් උඩ විතරක් පවතින දේවල් වෙනුවට
    ඒ කියන්නේ කොටසකට වැඩ කරලනේ. ඒක ගැන තමා මම මුලින් කිව්වෙත්
     
    • Haha
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    Indiaqe buddagme kiyanne adu kule
    දැන් අඩුකුලේ උන් ලක්ෂ ගණන් කුල වලින් බේරෙන්න බුද්ධාගම තෝරාගෙන නම් තියනව.

    ඒ කියන්නේ කොටසකට වැඩ කරලනේ. ඒක ගැන තමා මම මුලින් කිව්වෙත්
    කොටසකට වැඩ කරල නෑ බන්. :rofl:
    උන් ඒ දෙක ගලපගන්න ට්‍රයි කරනවා විතරයි... ඒකයි මම උබෙන් ඇහුවේ දෙයිය්ව ප්‍රතිපලයට ලින්ක් කරේ කොහොමද කියලා .
    ------ Post added on Jul 15, 2023 at 2:55 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    දැන් අඩුකුලේ උන් ලක්ෂ ගණන් කුල වලින් බේරෙන්න බුද්ධාගම තෝරාගෙන නම් තියනව.

    කොටසකට වැඩ කරල නෑ බන්. :rofl:
    උන් ඒ දෙක ගලපගන්න ට්‍රයි කරනවා විතරයි... ඒකයි මම උබෙන් ඇහුවේ දෙයිය්ව ප්‍රතිපලයට ලින්ක් කරේ කොහොමද කියලා .
    ------ Post added on Jul 15, 2023 at 2:55 PM
    උන් කියන්නේ ඒ අවස්ථාව හදලා දුන්නේ දෙයියනට පූජාව තිබ්බ නිසා කියලානේ.

    ඇයි එහෙම මිනිස්සු තමන්ට ප්‍රතිපල නැති දෙයක් පස්සේ ඔච්චර යන්නේ
    ------ Post added on Jul 15, 2023 at 3:00 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    උන් කියන්නේ ඒ අවස්ථාව හදලා දුන්නේ දෙයියනට පූජාව තිබ්බ නිසා කියලානේ.
    ඒක තමයි උන්ගේ විශ්වාසය. නැතුව ප්‍රතිපලයට හේතුව කියලා ගන්න බෑ .

    ඇයි එහෙම මිනිස්සු තමන්ට ප්‍රතිපල නැති දෙයක් පස්සේ ඔච්චර යන්නේ
    අසරණකම , බය , සමාජයේ තියන විශ්වාස , මෝඩකමත් තියනව ඉතින්.
    ------ Post added on Jul 15, 2023 at 3:01 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    සම්මත කරගත්ත දැනුමට සාපේක්ෂව තර්ක කරන්නේ.

    axioms ඔප්පු කරන්නේ නෑ බන්.
    සමහර ඒවා සම්මුති . අනිත් ඒවා බැලු බැල්මට නිවැරදි කියලා පේන දේවල්.
    ------ Post added on Jul 15, 2023 at 12:41 PM
    සම්මත කරගත්ත ඒව අත්දැක්කේ කවුද? මිනිසා සම්මත කරගන්නවා කියන එකට උදාහරණයක් කියන්න.
    මේක continue කරමු දේවාල කෙස් එක පස්සේ වෙලාවක ගමු.