ඒ කොහොමද එක වෙන්නේ ?එහෙනං උඹ කිව්වේ axiom බැලුවම ඇත්ත වගේ හිතෙනවා කියල. ඔය කතා දෙකම එකනෙ
ඌ කියනව ඌ මර්ගපලලාභී දන්නවා හැබැයි කියන්න බෑ කියලා.
උබ ඔය මොකද්ද කියන්නේ ?

උන්ට ආගම් වලින් ප්‍රතිපල වලින් සැහීමකට පත්වෙන්නේ නැති නිසානේ ඊට වඩා විශ්වාසනීයව ප්‍රතිපල දෙන දෙයක් ගොඩ නගල තියන්නේ.එහෙනං විද්‍යාවෙනුත් වෙච්ච ප්‍රතිපලයක් නෑ. ඇයි ඉතින් ආගම් අදහන උන්නේ ඒක හැදුවේ
ආගම් වල මුලධර්ම නෙවෙයි පාවිච්චි කරල තියෙන්නේ
------ Post added on Jul 15, 2023 at 2:17 PM