මචන්ලා, මම ඊයෙ ඉන්දියාවට ආව (මග අරින්න ගියත් හරි ගියේ නෑ). බැංගලොර් වල ඉන්නේ. ඉන්දියා ආපු මුල්ම පාර තමා මේ.
අපරාදේ කියන්න බෑ එපා වෙනවා. මුන්ගෙ ට්‍රැෆික් මාරම වැඩි. මුන්ට සිග්නල් ලයිට් දාල හරවනවා කියල concept එකක් නෑ. කාර් කාරයෝ උනත් එහෙන් මෙහෙන් දාල යන්නේ. මිනිස්සු පාරවල් අයිනේ හිටන් ඉන්නවා බස් එනකන්, ඒ ඉන්න උන්ගෙ කන ගාවින් යන්නේ වාහන. මේක දැකපු වෙලේ ඉන්දන් මම හිතාගත්තා ආයි පයින් නම් එලියට යන්නේ නෑ කියලා.
මෙහෙ ඔෆිස් එකේ එකෙක් එක්ක රවුමක් ගහල ශොපින් කරනවා. ඉටපස්සේ හොටේල් එකෙම තමා ඉන්න හිතන් ඉන්නේ. සතියක් ඉන්න එපැයි.
ආහ් අමතක වෙන්න කලින්, ලංකාවේ ගනන් අඩුම ඩියුටි ෆ්‍රී එක ෆ්ලැමින්ගො නෙවී අනිත් එක. රට යන එන අයට වැඩගත් වෙයි කියල හිතුවා.