ඉන්දියාවේ සිට ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,130
    76,802
    113
    මචන්ලා, මම ඊයෙ ඉන්දියාවට ආව (මග අරින්න ගියත් හරි ගියේ නෑ). බැංගලොර් වල ඉන්නේ. ඉන්දියා ආපු මුල්ම පාර තමා මේ.

    අපරාදේ කියන්න බෑ එපා වෙනවා. මුන්ගෙ ට්‍රැෆික් මාරම වැඩි. මුන්ට සිග්නල් ලයිට් දාල හරවනවා කියල concept එකක් නෑ. කාර් කාරයෝ උනත් එහෙන් මෙහෙන් දාල යන්නේ. මිනිස්සු පාරවල් අයිනේ හිටන් ඉන්නවා බස් එනකන්, ඒ ඉන්න උන්ගෙ කන ගාවින් යන්නේ වාහන. මේක දැකපු වෙලේ ඉන්දන් මම හිතාගත්තා ආයි පයින් නම් එලියට යන්නේ නෑ කියලා.

    මෙහෙ ඔෆිස් එකේ එකෙක් එක්ක රවුමක් ගහල ශොපින් කරනවා. ඉටපස්සේ හොටේල් එකෙම තමා ඉන්න හිතන් ඉන්නේ. සතියක් ඉන්න එපැයි.

    ආහ් අමතක වෙන්න කලින්, ලංකාවේ ගනන් අඩුම ඩියුටි ෆ්‍රී එක ෆ්ලැමින්ගො නෙවී අනිත් එක. රට යන එන අයට වැඩගත් වෙයි කියල හිතුවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    එල...එල...👍👍

    සතියම ඉතිං ගෙවළය වගේ ඕක අස්සෙ රිංගගෙන ඉන්න එපා. මාස්ක් එකක් කාරිය දාගෙන පොඩ්ඩක් ඇවිදල බලන්න... අපිටත් විස්තර කියන්න...

    අලුත් කල්චර් එකක්, අලුත් මිනිස්සු, නාහෙ වහගෙන පොඩි ගවේශන චාරිකාවක් යන්නයි තියෙන්නෙ...😃
    ෆොටෝ ටිකකුත් දාන්න...

    එහෙ හොඳ Street Food තියෙනවා පොඩ්ඩක් Try කරලා බලන්න
    මොකක් හරි ඇරියස් එකක් තියෙනව නේද මූත් එක්ක...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    එල...එල...👍👍

    සතියම ඉතිං ගෙවළය වගේ ඕක අස්සෙ රිංගගෙන ඉන්න එපා. මාස්ක් එකක් කාරිය දාගෙන පොඩ්ඩක් ඇවිදල බලන්න... අපිටත් විස්තර කියන්න...

    අලුත් කල්චර් එකක්, අලුත් මිනිස්සු, නාහෙ වහගෙන පොඩි ගවේශන චාරිකාවක් යන්නයි තියෙන්නෙ...😃
    ෆොටෝ ටිකකුත් දාන්න...

    මොකක් හරි ඇරියස් එකක් තියෙනව නේද මූත් එක්ක...
    නැහැ එහෙම එකක් නැහැ @AnuradhaRa උනත් කැමති වෙයි තාරකf Street Food වල රහ බලනවාට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,080
    50,397
    113
    සේදවත්ත
    මචන්ලා, මම ඊයෙ ඉන්දියාවට ආව (මග අරින්න ගියත් හරි ගියේ නෑ). බැංගලොර් වල ඉන්නේ. ඉන්දියා ආපු මුල්ම පාර තමා මේ.

    අපරාදේ කියන්න බෑ එපා වෙනවා. මුන්ගෙ ට්‍රැෆික් මාරම වැඩි. මුන්ට සිග්නල් ලයිට් දාල හරවනවා කියල concept එකක් නෑ. කාර් කාරයෝ උනත් එහෙන් මෙහෙන් දාල යන්නේ. මිනිස්සු පාරවල් අයිනේ හිටන් ඉන්නවා බස් එනකන්, ඒ ඉන්න උන්ගෙ කන ගාවින් යන්නේ වාහන. මේක දැකපු වෙලේ ඉන්දන් මම හිතාගත්තා ආයි පයින් නම් එලියට යන්නේ නෑ කියලා.

    මෙහෙ ඔෆිස් එකේ එකෙක් එක්ක රවුමක් ගහල ශොපින් කරනවා. ඉටපස්සේ හොටේල් එකෙම තමා ඉන්න හිතන් ඉන්නේ. සතියක් ඉන්න එපැයි.

    ආහ් අමතක වෙන්න කලින්, ලංකාවේ ගනන් අඩුම ඩියුටි ෆ්‍රී එක ෆ්ලැමින්ගො නෙවී අනිත් එක. රට යන එන අයට වැඩගත් වෙයි කියල හිතුවා.
    වෝනිග් ස්ට්‍රීට් ෆුඩ් නම් කන්න එපා උබට බොග යන විදිහ හිතාගන්න බැරිවෙයි .
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574

    සිරාවට බන්. තාම මතක් වෙනවා කාලා ඈවිත් පෑය දෙක තුනකට පස්සේ ඈගට පට්ට සීතලක් දෑනුන විදිහ.. ඊලගට වතුර වගේ දවස් ගානක් ගිය හෑටි.. හෑබෑයි ඊට පස්සෙත් කෑවා දුන් දාන රස්නෙන් දෙන කෑම.. ඒවා නම් අවුලක් වුනේ නෑ..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පෝලිමට ඉදගෙන පාරේ සෙන අත්දැකීම අරන් වරෙන්.. ඕක මෙහෙ ගන්න බෑ නේ.
    කවදාවත් එහෙම එවුන් දෑකලා නෑනේ බන්.. සමහර විට ටිකක් ඈත පෑති වල ඈති. හෑබෑයි ගෑණු නම් මෙහේ එවුන්ට වඩා නිදහස තියෙනවා වගේ. මම ගිහින් තියෙන්නේ නගරබද ඒරියා වල ට විතරයි.. ඈත පෑති වල කොහොමද දන්නේ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,080
    50,397
    113
    සේදවත්ත
    සිරාවට බන්. තාම මතක් වෙනවා කාලා ඈවිත් පෑය දෙක තුනකට පස්සේ ඈගට පට්ට සීතලක් දෑනුන විදිහ.. ඊලගට වතුර වගේ දවස් ගානක් ගිය හෑටි.. හෑබෑයි ඊට පස්සෙත් කෑවා දුන් දාන රස්නෙන් දෙන කෑම.. ඒවා නම් අවුලක් වුනේ නෑ..
    පෙට්ටි කඩ තම භයානක , රෙස්ටුරන්ට් ටිකක් ශේප්. ගාන වැඩි උනත් එවගෙන් කන එක සැපක් . නැත්තම් සිරි අයියා සුවදටත් එනවා පස්සෙන් ඕවා යන්න ගත්තම 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,708
    169,118
    113
    එකමත් එක රටක
    කවදාවත් එහෙම එවුන් දෑකලා නෑනේ බන්.. සමහර විට ටිකක් ඈත පෑති වල ඈති. හෑබෑයි ගෑණු නම් මෙහේ එවුන්ට වඩා නිදහස තියෙනවා වගේ. මම ගිහින් තියෙන්නේ නගරබද ඒරියා වල ට විතරයි.. ඈත පෑති වල කොහොමද දන්නේ නෑ
    ඉන්දියාවේ බාගයක් ම එහෙම තමයි බන්.

    • Globally, India has the largest number of people, close to 594 million which is 48 percent of population in India practices open defecation. About half the population of India use toilets.

      - Unicef