ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රත්තරං;12367348 said:
    මචන් මම නොකිය යුතු දෙයක් කියන්නම්.. උබලා බෑන්නත් කමක් නෑ,,, මචෝ අපිට සම්බාදක දෑම්මත් කමක් නෑ බන්. එතකොටවත් අපේ හු@# ලගේ ඈස් ඈරිලා අපේ රටේ නිශ්පාදන පටන් ගනී. සම්බාදක අයින් කරනකොට උන් ශක්තිමත් වෙලා ඉදී. අපි පෙරලිච්ච පෑත්තෙන් වෑඩක් ගම්මු බන්. දෑන් වෙනදේ උනා. ඕදිරිස් මුදලාලිලා සිද්දාලේප මුදලාලිලා මෑලිබන් මුදලාලිලා ( තම්බියො වගේ බඩු ආනයනය කරලා විකුනන මුදලාලිලා නෙමේ) වගේ තව තව උන් බිහිවේවා.8-5 වෑඩකරලා සොච්චමකට කහින් නෑතුව දෙපයින් නෑගිටින කොල්ලො බිහිවේවා

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Well said.

    Not only that. US use H1B visa to attract educated people. Our people get the free education from SL and then work else where. I'm not talking about those who work in the ME and other places. But, those who are migrated for good.

    We can't blame them too much as if our politicians create a conducive environment for everyone in SL no one needs to migrate. But the environment is very conducive only for politicians and few others.

    මොනවා කරන්නද බන්.. මමත් නිදහස් අද්යාපනෙන් ඉගෙන ගත්තේ කැම්පස් එක දක්වාම. අපිත් අසරනයි බන්. මමත් වෙන රටකට වෑඩකරන්නේ. මට ලංකාවේ පඩි ගෙව්වේ 45000යි බන්. මෙහෙ 4,5 ගුනයක් ගෙවනවා. අපි අසරන වෙනව බන්.හෑබෑයි මම මෙහෙ පදින්චි නොවී මගේ සල්ලි මගේ රටට එවනවා. කවදාවත් වෑඩි ගානක් ලෑබුනට මම බ්ලෑක් මනි දාලා නෑ.තම්බිනම් එවනතරමක් සල්ලි ලංකාවට එවන්නේ බ්ලෑක්මනි විදිහට. ඒකෙන් මම මගේ රටට සේවයක් කරනවා ලන්කාවේ හිටියට වඩා. ඈයි අපිට මෙහෙම උනේ? අපිට ලන්කාවේ ජොබ් තිබ්බනම් මේ මගුල්වල කවදාවත් එන්නේ නෑ බන්

    මමත් කොල්ලෙක් බන්. මගෙ ජිවිතෙත් ආසවල් තියෙනවා. මේ පාදඩ රජයවල් අපිට අත දෙන්නේ නෑත්නම් අපි මොකද කරන්නේ? මගෙනම් අරමුන මෙහෙන් හම්බ කරගෙන ලන්කාවේ නිශ්පාදනයක් කරන්න
     
    • Like
    Reactions: elakiri119

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    රත්තරං;12367250 said:
    ඈයි බන් අපි මේ පිට රට ඉදන් අමාරුවෙන් හම්බ කරලා රජාගෙ පව්ලට ලෑම්බෝජිනී ගන්න එවන සල්ලි... ඒවා විතරයි රටේ ආදායම්.. ජොකත් ගේන්නේ චීනෙන්නෙ බන්.

    ow ban.........................

    central bank eke report aragena balapanko......

    pissu bump wenawa..........................

    mewa penna penna minissu gonnu kara kara maha raja athulu pirisa yahathin wajabenawa............................
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    රත්තරං;12367386 said:
    මොනවා කරන්නද බන්.. මමත් නිදහස් අද්යාපනෙන් ඉගෙන ගත්තේ කැම්පස් එක දක්වාම. අපිත් අසරනයි බන්. මමත් වෙන රටකට වෑඩකරන්නේ. මට ලංකාවේ පඩි ගෙව්වේ 45000යි බන්. මෙහෙ 4,5 ගුනයක් ගෙවනවා. අපි අසරන වෙනව බන්.හෑබෑයි මම මෙහෙ පදින්චි නොවී මගේ සල්ලි මගේ රටට එවනවා. කවදාවත් වෑඩි ගානක් ලෑබුනට මම බ්ලෑක් මනි දාලා නෑ.තම්බිනම් එවනතරමක් සල්ලි ලංකාවට එවන්නේ බ්ලෑක්මනි විදිහට. ඒකෙන් මම මගේ රටට සේවයක් කරනවා ලන්කාවේ හිටියට වඩා. ඈයි අපිට මෙහෙම උනේ? අපිට ලන්කාවේ ජොබ් තිබ්බනම් මේ මගුල්වල කවදාවත් එන්නේ නෑ බන්

    මමත් කොල්ලෙක් බන්. මගෙ ජිවිතෙත් ආසවල් තියෙනවා. මේ පාදඩ රජයවල් අපිට අත දෙන්නේ නෑත්නම් අපි මොකද කරන්නේ? මගෙනම් අරමුන මෙහෙන් හම්බ කරගෙන ලන්කාවේ නිශ්පාදනයක් කරන්න

    Ubanam sira kollek ban.....................................

    Puluwan tharam ikkmanata lankawata waren.......lankawata uba wage adahas thiyena kollo ammbanaka one...................
     
    • Like
    Reactions: Mr Dilshan

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    SF oba samagai... jaya wewa..

    ජෙනරාල් සරත් ෆොන්සේකා යනු ආණ්ඩුවේ දහසකුත් එක්ක කෙනෙහිළිකම් මධ්‍යයේ වුත් කොන්ද කඩා නොගෙන ඊට අබියෝග කරන සැබෑම වීරයෙකි. ඔහු කිසි ලෙසකින්වත් දෙබිඩි චරිතයක් නොවන බව බහුතර පොදු හැඟීමයි. පසුගිය දෙවසර පුරා ඔහුකළ කී දැ, ඔහුගේ හැසිරීම උවමනාවකටත් වඩා වැඩියෙන් ඔහුගේ වීරත්වය පිළිබඳව මහජනතාව හමුවේ ඔප්පු සිද්ධ කර පෙන්වා දී ඇත. කොටින්ම මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කොට වැඩ වරද්දාගත් එක්සත් ජාතික නිදහස් සන්ධාන පාක්ෂිකයන් පවා මේ දූෂිත ආණ්ඩුවට එරෙහිව අද දවසේ ජෙනරාල් ඉතා නිර්භය ලෙස සිදු කරන වාචික අභියෝග ගැන සිතා රහසින් හෝ සතුටු වනු නොඅනුමානය.
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    main-cartoon-23_03_2012-600-1.jpg

    :lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    Ubanam sira kollek ban.....................................

    Puluwan tharam ikkmanata lankawata waren.......lankawata uba wage adahas thiyena kollo ammbanaka one...................

    හි හි හැමතැනම ඉන්නේ ඔයවගේ අදහස් තියෙන උන් තමයි උන් තමයි ඔය UNP ඒකටම සදහා කල් චන්දෙ දෙන්නේ ... අපේ රටට‍ ඕනේ මෙතනින් එහා ගිය වෙනමම චින්තනයක් , මුන් වගේ උන් හැමදෙයක්ම දේශපාලකයන්ට බර දීලා අනේ හපොයි කියලා වෙන දේ බලාගෙන ඇග බේරගන්න හදන උන්
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    රත්තරං;12367348 said:
    මචන් මම නොකිය යුතු දෙයක් කියන්නම්.. උබලා බෑන්නත් කමක් නෑ,,, මචෝ අපිට සම්බාදක දෑම්මත් කමක් නෑ බන්. එතකොටවත් අපේ හු@# ලගේ ඈස් ඈරිලා අපේ රටේ නිශ්පාදන පටන් ගනී. සම්බාදක අයින් කරනකොට උන් ශක්තිමත් වෙලා ඉදී. අපි පෙරලිච්ච පෑත්තෙන් වෑඩක් ගම්මු බන්. දෑන් වෙනදේ උනා. ඕදිරිස් මුදලාලිලා සිද්දාලේප මුදලාලිලා මෑලිබන් මුදලාලිලා ( තම්බියො වගේ බඩු ආනයනය කරලා විකුනන මුදලාලිලා නෙමේ) වගේ තව තව උන් බිහිවේවා.8-5 වෑඩකරලා සොච්චමකට කහින් නෑතුව දෙපයින් නෑගිටින කොල්ලො බිහිවේවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    පිස්සු පුසා;12367340 said:

    හරියට අපි උන්ගේ වහල්ලු කියල හිතාගෙන ඉන්නේ
    අපේ එකෙක් ලඟදි සුපිරියට කියල දුන්න මේක චීනේ නෙවෙයි මේක ලංකාව කියලා

    Meeyak kadannee atha lewa kanna newei kiyana kathawa cheenatath adalai kiyala ape ewunta theerenna thawa tikak kal yai machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රනිල්,රවී වගේ උගතුන් විතරක් පාර්ලිමේන්තුවල වල හිටියට වැඩක් නැහැ ජාති ආලයක් නැත්නම් , වෙනස් චින්තනයක් නැත්නම්

    ඔව් මචන්, කොන්දක් තියෙන්නත් ඔනේ, දෑන් ඉන්න උන් සේරම එකයි, පාටලී චම්පික විතරයි මී හරක් අතර යන්තම් වත් රටට වෑඩක් කරන්න ඔනේ කියන එකෙක්ට මටනම් දෑනෙන්න ඉන්නේ (ඔන්න ඌට කඩේ ගියා කියන්න එපා. මම ඔය කිසිම පක්ශයකට නෑ), මී හරක් අතර එල හරහෙක් විදිහට මෑන් ව හදුන්වන්න පුලුවන්...
     
    • Like
    Reactions: itsnotme

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇගත් එක්ක හිරි වැටිලා ගියා... කථාවට සහෝදරයා. මගේ පැත්තෙන් මම මේ ලියල තියන දේ සම්පූර්ණයෙන්ම අනුමත කරනවා.:yes:
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    atta machan,lankawe inna unta oka netherenne ay,ratak widiyata konda kelin thiyan nagitinna be deshaalanaya hari magata gaththe nathnam,ekath karanna one apima thama,ekamuthu kama thama wadagath
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    හි හි හැමතැනම ඉන්නේ ඔයවගේ අදහස් තියෙන උන් තමයි උන් තමයි ඔය UNP ඒකටම සදහා කල් චන්දෙ දෙන්නේ ... අපේ රටට‍ ඕනේ මෙතනින් එහා ගිය වෙනමම චින්තනයක් , මුන් වගේ උන් හැමදෙයක්ම දේශපාලකයන්ට බර දීලා අනේ හපොයි කියලා වෙන දේ බලාගෙන ඇග බේරගන්න හදන උන්

    Na machan.................
    Niyama waddek nam ................... zero walin patangena yanna puluwan uparima thanata gihilla rate hadak naganna puluwan mattamata pathwena dail ekak wenna one....

    example widiyata Nawaloka Mudalali balapan.....

    mewage thanakata awilla mee rajaya yana para waradi kiwuwoth.....keedenek piligann nathuwa idida.......

    me wage thawa porawal 100k wath hitiyoth.....................?

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හි හි හැමතැනම ඉන්නේ ඔයවගේ අදහස් තියෙන උන් තමයි උන් තමයි ඔය UNP ඒකටම සදහා කල් චන්දෙ දෙන්නේ ... අපේ රටට‍ ඕනේ මෙතනින් එහා ගිය වෙනමම චින්තනයක් , මුන් වගේ උන් හැමදෙයක්ම දේශපාලකයන්ට බර දීලා අනේ හපොයි කියලා වෙන දේ බලාගෙන ඇග බේරගන්න හදන උන්

    මොකක්ද බන් මේ UNP UNP UNP ? මොකක්ද මේ UNP භීතිකාව. උබලා හිතන්නේ මම UNP කාරයෙක් කියලද බන්...UNP එකෙත් දෑන් ඉන්නේ ආන්ඩුවෙ වගේම පොන්න සිපයියො රෑලක්නෙ බන්. දෑන් කියපන් උබ UNP වත් සන්දානෙවත් නෙමේනම් තෝ JVPකාරයෙක් කියලා. මොන හු#$%ක්ද බන් ඔය පක්ශ බදාගෙන කරන්නේ? ඔය පක්ශ උබලගේ අම්මා තාත්තද? ඔතන තමා උබලට වෑරදුනේ.

    මම UNPවත් JVPවත් සන්දාන කාරයෙකුවත් නොවෙමි.. මම සිංහල තාත්තෙක්ගේ අම්මෙක්ගේ සිංහල පොලවක ජාතක උන සිංහල කොල්ලෙක්... මම "සිංහල" කාරයෙක්.. මේ රට මගේ අම්මා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රත්තරං;12367546 said:
    ඔව් මචන්, කොන්දක් තියෙන්නත් ඔනේ, දෑන් ඉන්න උන් සේරම එකයි, පාටලී චම්පික විතරයි මී හරක් අතර යන්තම් වත් රටට වෑඩක් කරන්න ඔනේ කියන එකෙක්ට මටනම් දෑනෙන්න ඉන්නේ (ඔන්න ඌට කඩේ ගියා කියන්න එපා. මම ඔය කිසිම පක්ශයකට නෑ), මී හරක් අතර එල හරහෙක් විදිහට මෑන් ව හදුන්වන්න පුලුවන්...

    meka aththa namuth eyatath wadak karana denne naha:(