රත්තරං;12367348 said:මචන් මම නොකිය යුතු දෙයක් කියන්නම්.. උබලා බෑන්නත් කමක් නෑ,,, මචෝ අපිට සම්බාදක දෑම්මත් කමක් නෑ බන්. එතකොටවත් අපේ හු@# ලගේ ඈස් ඈරිලා අපේ රටේ නිශ්පාදන පටන් ගනී. සම්බාදක අයින් කරනකොට උන් ශක්තිමත් වෙලා ඉදී. අපි පෙරලිච්ච පෑත්තෙන් වෑඩක් ගම්මු බන්. දෑන් වෙනදේ උනා. ඕදිරිස් මුදලාලිලා සිද්දාලේප මුදලාලිලා මෑලිබන් මුදලාලිලා ( තම්බියො වගේ බඩු ආනයනය කරලා විකුනන මුදලාලිලා නෙමේ) වගේ තව තව උන් බිහිවේවා.8-5 වෑඩකරලා සොච්චමකට කහින් නෑතුව දෙපයින් නෑගිටින කොල්ලො බිහිවේවා





