ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama inne hong kong wala machan.masekata eka parak withara beijing yanawa bosa ekka.

    eka thama ban mama kiyanne..china minissu harima ekamathuiy..anika wadata kammali naha.unge samahara badu cheap wenna puluwan eth ehema kiyala hama baduwama ehema wenna bahane.apple hadnneth china wala.meya kiyana widihata ekath wadikal pawathinne indiyawe haduwoth.lol..

    mama innet hongkong laga tamai. Guangzhou. Rattaran tikak wadiyen kiyawanawa tamai. Balmuko eya monawada lankawata karanne kiyala specially. Eya wagema apit lankawata tamai salli yawanne.

    China hoda quality badu tiyenwa. Lankawe businessmen la ewa ganne ne gaana wadi nisa. Aran yanne baala badu. Itin lankawe aya hitanne China badu okkoma ehemai kiyala.

    apita indiyawa natuwa,cheene natuwa inna amarui wage, muslim ratawal natuwat inna amarui. oil enne hadden (moon) neveine.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    :yes::yes::yes:
     
    Mar 19, 2012
    251
    19
    0
    Rattaran tikak wadiyen kiyawanawa tamai. Balmuko eya monawada lankawata karanne kiyala specially. Eya wagema apit lankawata tamai salli yawanne.
    [/COLOR][/SIZE]

    LOL so he's not even in SL :lol:? All this time I was on the opinion that he studies at Jayawardanapura in the Science faculty.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔකට කොම්පෑනි ඔනේ නෑ. කෑලි ටික දුන්නනම් මමත් ෆිට් කරලා දෙන්නම්.

    ehenam uba indiyan bikes salli deela ganne nathuwa ehen parts tika meheta horen genalla hadaganinko bike ekak..

    nama daganin raththaran kiyala:D.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    issarat Rattaran wage samahara aya EK eke hitiya. Habai suddenly vanished. Balamu rattaran kochchara kal idiy da kiyala AND what he will do for SL.

    I like if he can start some production in SL and give some jobs for SL people rather than telling not to buy panda vehicles.

    Chinese badu gana Rattaran danne only little bit. Ada lokema use karanne Chinese badu.

    Mama Russia wala 5 years hitiya, godak badu made in China and quality is fine. China wala major buyers la USA,Europe,Australia,Middle east.
     
    • Like
    Reactions: dxx

    :yes:
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    100% ක් ඇත්ත මචන්... තවත් දේවල් තියෙනවා
    ජීනීවා ඡන්දයෙන් පසු අපි ඉන්දියාවට පලු යන්න බැන්නේමු........
    නමුත් මීට ආසන්න අවස්ථාවක් මීට වසර 4කට පෙර පාකිස්ථානයට එරෙහිව එල්ලවෙද්දි ලංකාවේ රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා පාකිස්ථානයට එරෙහිව ඡන්දය භාවිත කළා...
    නමුත් අපේ රටේ බහුතරයක් එය දන්නේවත් නැහැ..... යුද්ධයේදී කොන්දේසි විරහිතව අපිට උදව් කල පකිස්තානයට අප එසේ සලකද්දී පාකිස්ථානුවන් අපේ දෙමව්පියන් කෙසේ මතක් කරන්නට ඇත්ද?

    පකිස්තානයට ඡන්ද අයිතිය තිබුනේනම් බොහෝ දුරට ඔවුන් අපට සහයෝගය දක්කවන්නටත් ඉඩ තිබුණා

    කෙසේ හෝ ඉන්දියාව අපට කල පාදඩ වැඩ විවේචනයට ප්‍රථම අප කල පාදඩ වැඩ ගැන මදක් සිතන්න..........

    (ඉන්දියාව සුද්ද කිරීම මෙහි අරමුණ නොවෙයි.......... අප අනුගමනය කල වැරදී විදේශ ප්‍රතිපත්තිය පිළිබද පැහැදිලි කිරීමකි...... )
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උබ කියන දේ ඇත්තක් තියෙනවා ලංකාවේ දේශපාලකයෝ කියන්නේ මොඩයෝ ටිකක් තමයි එකට අපිත් එක අතකින් වැරදියි මුන් අපේ ඡන්දය අරන් තමයි පත් වෙලා ඉන්නේ තවත් අතකින් මේ දේශපාලන ක්‍රිමය නිසා බුදධිමතුන් .දේශපාලන වි‍ශේෂ්‍ය‍යන් මේ දේශපාලනයට එන්නේ නෑ ඉතින් අපට වෙලා තියෙන්නේ මොඩයෝ රැලක් අතරින් හොද යැයි හිතෙන සමාඡිකයන් රට පාලනය කීරීමට තොරා ගැනීමට .එවන් පිරිසක් රටක් පාලනය කරන විට එ රටට වෙන දේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ:P අනිත් එක තමයි ලංකාවේ තියෙන්නේ එක්තරා පැලන්තියකට පමණක් වග කියන පාලන ක්‍රමයක් .තමන්ට බලයට එන්න උදව් කල මුදල් වැය කල අයට විතරයි උන් වග කියන්නේ ඉස්සර ඡන්දක් කරන කොට කල යුතු වියදම් ප්‍රමාණය සීමා කරලා තිබුනා නමුත් 90 දශකයේ අගභාගයේ මේ නීති වෙනස් කලා දැන් ප්‍රදේශිය සභා ඡන්දයකට පවා අපේක්ෂකයෙක් කෝටී ගනන් වියදම් කමනවා මෙච්චර වියදම් කමලා පාලනයට එන්නේ ඇත්තටම ඡනතාවට ආදරයටද මේ ක්‍රමය වෙනස් කමන නායකයෙක් බිහිවෙන තුරැ ලංකාව තුන්වන ලෝකයේ රටක් වශයෙන්ම පවතීවි.

    අනිත් එක තමයි මචන් ඔය භාන්ඩ වර්ඡනය කථාව ඇමරිකාවේ භාණ්ඩ එපා කියලා ඉන්දියාවෙන් හරි ඉන්දියාවේ බඩු එපා කියලා චීනයෙන් බඩු ගේන එකවත් නෙවෙයි මේකට විසදුම ලංකාවේ නිපදවිය හැකි භාන්ඪ තියෙනවා නිපදවන්න බැරි භාන්ඩ තියෙනවා .නැතිව විවෘත ආර්ථකය කියලා ලංකාවට ඔනේ ඔනේ විදියට බඩු ගේන්න ගත්තෝත් ඉවරයි උදාහරනයකට ගමු පවුලක් ආදායමට වඩා වියදම් කරනවනම් එ පවුල ආර්ථකව කඩා වැටෙනවා කියලා අපි කවුරැත් දන්නවා එහෙම නොවෙන්න නම් එක්කෝ පවුලේ ආදායම වැඩි කරගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය පාලනය කරන්න ඔනේ රටක් වශයෙන් ගත්තත් ඔය තියරි එකම තමයි එක්කෝ රටේ ආදායම ඉහල දාගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය සීමා කරන්න ඔනේ .ආදායම ඉහල නංවා ගන්න නම් රටේ නීෂ්පාදනය ඉහල දැමිය යුතුයි කෟෂිකර්ම සේවා කාර්මික අංශවලින් අපි අපිට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර පිටරටින් ගෙනාවට කමක් නෑ හැබැයි අපි කාලා බීලා ඇදල පිටරට වල් වලින් බඩු ගේනව නම් තමයි වැරද්ද අපි ලංකාවේ තේ ,රබර් ,පොල් ,විදේශ සේවා නියුක්තිකයන් ගේන සල්ලී තමයි මේවට වියදම් කමන්නේ එකම තමයි ලංකාවේ ඩොලර් එක 130 ගිහිල්ලා තියෙන්නේ.

    අනිත් එක උබ වාහන ගැන කථා කලා අපිට ඇති තරම් සල්ලී තියෙනවනම් ලංකාවේ වහන සීයක් වුනත් තියාගන්න පුලුවන් මේවට කාගේ සල්ලීද යන්නේ අපි සරලව බැලුවොත් තමන්ගේ මුදල් කියලා හිතෙනවා එත් ඇත්තටම ඒ මුදල් කුට්ටියම ගිහිල්ලා තියෙන්නේ වෙන රටකට එ මුදල් ලබා ගන්න ලංකාවේ තේ රබර් ලංකාවේ ශ්‍රම්කයන් ගේ දහඩිය කොපමණ රට පටවන්න ඔනේද .සිංගප්පුරැවේ එහෙම එක පවුලකට එක කාර් එකයි ගන්න පුලුවන් නැත්තම් කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ තව ගන්නව නම් විශේෂ අවශ්‍යතා තියෙනවා හිතු හිතු ලෙස අධිපාරිබොඡනය කරන්න බෑ .ලංකාව සිංගප්පුරැවක් කරනවා කියන දේශපාලකයෝ මේ ක්‍රියාත්මක කරන්නේ නෑ තව කියන්න තියෙනවා මේක ගැන පිටු 100 වුනත් ලියන්න පුලුවන් ඒ තරමට තියෙනවා ලංකාව කාගේ හෝ භාන්ඩ වර්ඡනය කරලා දේශි්‍රය නීෂ්පාදනය ඉහල යනවා නම් මම කැමතියි එදාට තමයි ලංකාව සැබෑ සංවර්ධනයක් වෙන්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    patta kathawa ban....... me kathawata tiyena okkoma rep tika dunnath madi.......

    me lankawe ewun mahalokuwata pora talk denawa american badu ganna epa kiyakiya.... eth ape lankawa konda kelin tiyagena negitala inna puluwannam kiwwata kamak nee...... nikamata hari hithamu apita sambadaka damma kiyala.... baduma tamaine....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගමයා;12369470 said:
    උබ කියන දේ ඇත්තක් තියෙනවා ලංකාවේ දේශපාලකයෝ කියන්නේ මොඩයෝ ටිකක් තමයි එකට අපිත් එක අතකින් වැරදියි මුන් අපේ ඡන්දය අරන් තමයි පත් වෙලා ඉන්නේ තවත් අතකින් මේ දේශපාලන ක්‍රිමය නිසා බුදධිමතුන් .දේශපාලන වි‍ශේෂ්‍ය‍යන් මේ දේශපාලනයට එන්නේ නෑ ඉතින් අපට වෙලා තියෙන්නේ මොඩයෝ රැලක් අතරින් හොද යැයි හිතෙන සමාඡිකයන් රට පාලනය කීරීමට තොරා ගැනීමට .එවන් පිරිසක් රටක් පාලනය කරන විට එ රටට වෙන දේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ:P අනිත් එක තමයි ලංකාවේ තියෙන්නේ එක්තරා පැලන්තියකට පමණක් වග කියන පාලන ක්‍රමයක් .තමන්ට බලයට එන්න උදව් කල මුදල් වැය කල අයට විතරයි උන් වග කියන්නේ ඉස්සර ඡන්දක් කරන කොට කල යුතු වියදම් ප්‍රමාණය සීමා කරලා තිබුනා නමුත් 90 දශකයේ අගභාගයේ මේ නීති වෙනස් කලා දැන් ප්‍රදේශිය සභා ඡන්දයකට පවා අපේක්ෂකයෙක් කෝටී ගනන් වියදම් කමනවා මෙච්චර වියදම් කමලා පාලනයට එන්නේ ඇත්තටම ඡනතාවට ආදරයටද මේ ක්‍රමය වෙනස් කමන නායකයෙක් බිහිවෙන තුරැ ලංකාව තුන්වන ලෝකයේ රටක් වශයෙන්ම පවතීවි.

    අනිත් එක තමයි මචන් ඔය භාන්ඩ වර්ඡනය කථාව ඇමරිකාවේ භාණ්ඩ එපා කියලා ඉන්දියාවෙන් හරි ඉන්දියාවේ බඩු එපා කියලා චීනයෙන් බඩු ගේන එකවත් නෙවෙයි මේකට විසදුම ලංකාවේ නිපදවිය හැකි භාන්ඪ තියෙනවා නිපදවන්න බැරි භාන්ඩ තියෙනවා .නැතිව විවෘත ආර්ථකය කියලා ලංකාවට ඔනේ ඔනේ විදියට බඩු ගේන්න ගත්තෝත් ඉවරයි උදාහරනයකට ගමු පවුලක් ආදායමට වඩා වියදම් කරනවනම් එ පවුල ආර්ථකව කඩා වැටෙනවා කියලා අපි කවුරැත් දන්නවා එහෙම නොවෙන්න නම් එක්කෝ පවුලේ ආදායම වැඩි කරගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය පාලනය කරන්න ඔනේ රටක් වශයෙන් ගත්තත් ඔය තියරි එකම තමයි එක්කෝ රටේ ආදායම ඉහල දාගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය සීමා කරන්න ඔනේ .ආදායම ඉහල නංවා ගන්න නම් රටේ නීෂ්පාදනය ඉහල දැමිය යුතුයි කෟෂිකර්ම සේවා කාර්මික අංශවලින් අපි අපිට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර පිටරටින් ගෙනාවට කමක් නෑ හැබැයි අපි කාලා බීලා ඇදල පිටරට වල් වලින් බඩු ගේනව නම් තමයි වැරද්ද අපි ලංකාවේ තේ ,රබර් ,පොල් ,විදේශ සේවා නියුක්තිකයන් ගේන සල්ලී තමයි මේවට වියදම් කමන්නේ එකම තමයි ලංකාවේ ඩොලර් එක 130 ගිහිල්ලා තියෙන්නේ.

    අනිත් එක උබ වාහන ගැන කථා කලා අපිට ඇති තරම් සල්ලී තියෙනවනම් ලංකාවේ වහන සීයක් වුනත් තියාගන්න පුලුවන් මේවට කාගේ සල්ලීද යන්නේ අපි සරලව බැලුවොත් තමන්ගේ මුදල් කියලා හිතෙනවා එත් ඇත්තටම ඒ මුදල් කුට්ටියම ගිහිල්ලා තියෙන්නේ වෙන රටකට එ මුදල් ලබා ගන්න ලංකාවේ තේ රබර් ලංකාවේ ශ්‍රම්කයන් ගේ දහඩිය කොපමණ රට පටවන්න ඔනේද .සිංගප්පුරැවේ එහෙම එක පවුලකට එක කාර් එකයි ගන්න පුලුවන් නැත්තම් කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ තව ගන්නව නම් විශේෂ අවශ්‍යතා තියෙනවා හිතු හිතු ලෙස අධිපාරිබොඡනය කරන්න බෑ .ලංකාව සිංගප්පුරැවක් කරනවා කියන දේශපාලකයෝ මේ ක්‍රියාත්මක කරන්නේ නෑ තව කියන්න තියෙනවා මේක ගැන පිටු 100 වුනත් ලියන්න පුලුවන් ඒ තරමට තියෙනවා ලංකාව කාගේ හෝ භාන්ඩ වර්ඡනය කරලා දේශි්‍රය නීෂ්පාදනය ඉහල යනවා නම් මම කැමතියි එදාට තමයි ලංකාව සැබෑ සංවර්ධනයක් වෙන්නේ.

    true. Lankawa karanna one, lankawe hadanna puluwan ewa hadana eka pitaratawal walin genne natuwa, eet government eka ewa natara karanne ne commission nati wena nisa. Tika denekge success eka wenuwen ratatama kela wenawa.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    100% ක් ඇත්ත මචන්... තවත් දේවල් තියෙනවා
    ජීනීවා ඡන්දයෙන් පසු අපි ඉන්දියාවට පලු යන්න බැන්නේමු........
    නමුත් මීට ආසන්න අවස්ථාවක් මීට වසර 4කට පෙර පාකිස්ථානයට එරෙහිව එල්ලවෙද්දි ලංකාවේ රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා පාකිස්ථානයට එරෙහිව ඡන්දය භාවිත කළා...
    නමුත් අපේ රටේ බහුතරයක් එය දන්නේවත් නැහැ..... යුද්ධයේදී කොන්දේසි විරහිතව අපිට උදව් කල පකිස්තානයට අප එසේ සලකද්දී පාකිස්ථානුවන් අපේ දෙමව්පියන් කෙසේ මතක් කරන්නට ඇත්ද?

    පකිස්තානයට ඡන්ද අයිතිය තිබුනේනම් බොහෝ දුරට ඔවුන් අපට සහයෝගය දක්කවන්නටත් ඉඩ තිබුණා

    කෙසේ හෝ ඉන්දියාව අපට කල පාදඩ වැඩ විවේචනයට ප්‍රථම අප කල පාදඩ වැඩ ගැන මදක් සිතන්න..........

    (ඉන්දියාව සුද්ද කිරීම මෙහි අරමුණ නොවෙයි.......... අප අනුගමනය කල වැරදී විදේශ ප්‍රතිපත්තිය පිළිබද පැහැදිලි කිරීමකි...... )

    maat meka danagena hitiye ne. Eka attanam lankawat cha wadak tamai karala tiyenne. Mama kiyanne India karapu eke loku waradak ne. Eyala mulinma hitanna one egollonge internal problems gana.

    Lankawata e welawe help karata Indiyawata kisima profit ekak ne. Eet indiawa gatta decision eken egollonta benefit ekak awa. (ඉන්දියාව සුද්ද කිරීම මෙහි අරමුණ නොවෙයි)

    hama ratama hitanne taman gana mulinma.
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    true. Lankawa karanna one, lankawe hadanna puluwan ewa hadana eka pitaratawal walin genne natuwa, eet government eka ewa natara karanne ne commission nati wena nisa. Tika denekge success eka wenuwen ratatama kela wenawa.
    katha karala wadak ne machan :dull: ,govrnmt eken kisima support ekak ne lankawe minihekta nagitinna :nerd:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    maat meka danagena hitiye ne. Eka attanam lankawat cha wadak tamai karala tiyenne. Mama kiyanne India karapu eke loku waradak ne. Eyala mulinma hitanna one egollonge internal problems gana.

    Lankawata e welawe help karata Indiyawata kisima profit ekak ne. Eet indiawa gatta decision eken egollonta benefit ekak awa. (ඉන්දියාව සුද්ද කිරීම මෙහි අරමුණ නොවෙයි)

    hama ratama hitanne taman gana mulinma.

    ඉන්දියාව ආන්ඩුව තව වැඩි කල් තියෙන්නේ නෑ දැන් රාහුල ගාන්ධිලා ආසන පවා කොග්‍රස් එක අන්ත පරාඡයකට ලක්වුනා ඡයලලිතා සහ කරැණා නිධිලා ලංකාවේ ප්‍රශ්නයේදී එකට ඉන්නවා ඉන්දියාව ලංකාවට විරැද්දව ඡන්දය දුන්නේ ආන්ඩුව බේර ගන්නයි තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකීරිමට ඇතිව තිබෙන විරෝධතා නැතිකරගන්නයි එත් ඊයේ වනවිටත් මේ විරෝධතා තිබිලා අන්තිමට ඉන්දියාවට උන්ගේ ආන්ඩුවත් නෑ කලාපයේ සහයෝගීතාවත් නෑ තමිල්නාඩුවත් නැතිවනවා .ඉන්දියාවට මිතුරැව සිටියේ ලංකාවයි බංගලිදේශයයි විතරයි උන් ලංකාවට සැලුකුවේ මෙහෙමයි .ලංකාව අද මේ සියලු ප්‍රශ්න ඉන්දියාව හින්දයි මුන් තමයි ලංකාවේ ත්‍රස්තවාදය ඇතිකලේ ඉන්දියාව ලංකාවේ දියුණුවට ඉරිසියයි එක තමයි ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්න මෙතරම් දරැණු උනේ .එසේ නොවන්න කලාපයේ බලවතා ලංකාවයි .මුන්ගේ කුහක කම හදුනා ගෙන ගන්න පුලුවන් හොද දේවල් පමනක් ගමු පලාත් පාලන ක්‍රමය වගේ ලෙඩ ගන්නේ නැතිව .ලංකාවෙ නිෂ්පාදනය කමන කිසිම දෙයක් ඉන්දියාවෙන් ගේන්න හොද නැහැ.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    රත්තරං;12367899 said:
    ආ මට දෑන්නේ තේරුනේ.,.. මෙයා මාව වෑරදියට තේරුම් අරන්නේ....මම කාටවත් විරුද්ද නෑ බන්. උබ මාව වෑරදියට තේරුම් අරන්.. මහින්ද අමාරුවේ වෑටුනේ නෑ බන්, අමාරුවේ වෑටුනේ කෝටි දෙකක් ජනතාව, ශ්‍රී ලාංකිකයො....... මහින්ද විතරක් අමාරුවේ වෑටුනා කියලා හිත්න් ඉන්න උන් පට්ට මෝඩයෝ... ඈත්තම කතාව මහින්ද ගොඩ ( දෑන් පවුල් ගානකට හම්බ කරන් ඉන්නේ. ඒ උත්තමයත් චන්ද්‍රිකා කලා වගේ රට පෑනලා ආතල් එකේ ඉදී කවදා හරි.උබටයි මටයි තමා කෙලවෙන්නේ). අපියි අමාරුවේ වෑටුනේ.. මට පේන්නේ ඔයා චූටි මල්ලි කෙනෙක්. ඔයාට මේ සමාජේ ගෑන රට ගෑන දේශපාලනේ ගෑන ජීවිතේ ගෑන තව හුගාක් ඉගෙනගන්න තියෙනවා. මල්ලියෝ,, ඔයා දන්නේ නෑති උනාට ඔයා වගේම අයියලා 1995 කාලේ චන්ද්‍රිකාත්ත් ඊට කලින් ජේආර් ටත් 2005දී රනිල්ටත් ආවෑඩුවා. දෑන් ඒ ගොල්ලන්න පුකේ අමාරුව හොදවෙලා තියෙන්නේ. මල්ලිටත් කාලෙත් සමග ඕක හොදවෙයි.. මටත් හොද උනා. ගෙදරින් කාලා මහන්සියක් නොවී ඉන්න මල්ලිලා බොක දානකොට තටමන්ඩ විතරනේ මහන්සි වෙන්නේ, අන්න එතකොට ඔය පුකේ අමාරුව එනවා.ඕකත් වයසත් එක්ක එන ස්වප්න මෝචනය වගේ සාමාන්ය ලෙඩක්.. ඉක්මනට මට වගේම මල්ලිටත් ඕක හොදවෙයි

    :lol::lol::lol::lol::lol::lol:
    අමර ටෝක. මමත් මේ දවස් ටිකේ කට්ටිය දාන අමු ගොන් ටෝක් වලට කලකිරෙන්නෙ නැතුව හිටියෙ මුන් තවම පොඩි උන් වෙන්න ඇති කියල හිතලා.

    මෙන්න මේ ටික මෝඩකමට කප් ගහපු ඉරෝසාන්ටත් දැම්මනම් ගොඩක් පින් :D:D
    .
     
    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    සිරා කතාව බන්... ඉගෙනගත්තු උන් ටිකක් රට පලනය කරන්න එනකන් අපිට බකන් නිලන් ඉන්න වෙන්නෙ. මොකද මොන බුරුව චන්දෙ ඉල්ලුවත් පැනගෙන ගිහින් චන්දෙ දෙන බත් කන හරක් තාමත් ලන්කාවෙ ඉන්නවනෙ..... උන් ඉන්නකන් අපි මොනව කිවුවත් වැඩක් නෑ....:baffled::baffled::baffled:

    අපි සුද්දගෙන් නිදහස් උනේ නෑ 1948... උන් අපෙන් නිදහස් උන මිසක්.

    +