ඉන්දියාව-කොපි කිරීම

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉන්දියාව-කොපි කිරීම

    2011 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා ඉන්දියා‍නු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් පාකිස්ථාන අගමැතිවරයාට කළ ආරාධනය යූසෆ් රාසා ගිලානි මහතා පිළිගෙන තිබේ. ඒ අනුව ඔහු එම තරඟය නැරඹීම සදහා පැමිණීමට නියමිතය.

    කෙසේ වෙතත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය අනුගමනය කළ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරඟය නැරඹීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාටද ආරාධනා කළේය. එහෙත් ‍විදෙස් වාර්තා සඳහන් කරන්නේ ජෝන් කී මහතා එම ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය කිරීමට ප්‍රධාන අරමුණ වූයේ දෙරට අතර පවතින විරසකයන් සමනය කර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමයි.


    මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ උයේ නවසිලන්ත අගමැතිට කැඩිච්ච පාලමක් පෙන්වා කීයක් හරි කොටා ගැනීමටය...;);)


    (නවසිලන්තයේ වෙලින්ටන් නුවර සිට Djwathila)
     
    Last edited:

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    එක අවෙ නැත්තේ නෝන්ඩි වෙලා චා වෙලා යන්න වෙන හින්ද,මහින්දට ඔන වෙලා තිබ්බේ එකවා මෙහෙට ගෙනල්ල චා කරන්න
     

    udayanga.san

    Member
    Dec 22, 2008
    5
    0
    0
    ha hahahaaa......................
    Hey guys..............,
    Hey guyz, cn u plz hlp me to find this song??

    Itz "Sinhayo...Sinhayo...Sinhayo...."
    This is nt the Indrachapa's song and I heard it only in match time in stadium..
    I havnt heard it outside yet ....... Kind of a slow beat one...

    Sry to say, I dnt knw more words & artist too......

    Plz plz plz..... help meeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee..................
     

    Similar threads