ඉන්දියාව-කොපි කිරීම
2011 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් පාකිස්ථාන අගමැතිවරයාට කළ ආරාධනය යූසෆ් රාසා ගිලානි මහතා පිළිගෙන තිබේ. ඒ අනුව ඔහු එම තරඟය නැරඹීම සදහා පැමිණීමට නියමිතය.
කෙසේ වෙතත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය අනුගමනය කළ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරඟය නැරඹීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාටද ආරාධනා කළේය. එහෙත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ ජෝන් කී මහතා එම ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය කිරීමට ප්‍රධාන අරමුණ වූයේ දෙරට අතර පවතින විරසකයන් සමනය කර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ උයේ නවසිලන්ත අගමැතිට කැඩිච්ච පාලමක් පෙන්වා කීයක් හරි කොටා ගැනීමටය...

(නවසිලන්තයේ වෙලින්ටන් නුවර සිට Djwathila)

Last edited: