එහෙම කියන්න එපා බන් දැන් මයික්රෝසොෆ්ට් එකේ අළුත් CEO ත් ඉන්දියන් කාරයෙක්
තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්යතාන්ත්රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්
ඔය ගුබ්බැයමේ රින්ගන්න යන්න ඔනා නැති එක ඇත්ත බන්, ඒත් මුන් අපිව ඇෆ්ගනිස්තාන් උන්ට සමාන කරපු එකයි අවුල.. ඔය කාලකන්නියො අපේ රටට ටුවරිස්ට් විසා වලට ඇවිත් යාපනේ බඩු විකුනනවා වගේ අපි කවදාවත් ටුවරිස්ට් විසා අරන් ඉන්දියාවේ ජොබ් කරන්න යනවද? අපිට ඒ තරම් අහේනියක් නැනේ.. එහෙම බැලුවහම සින්ගපූරු ආන්ඩුව පට්ටයිනේ බන්.. ඔය ඉන්දියන් උන්ට සින්ගා වීසා දෙන්නේ නැ අරයිවල්, නමුත් අපට දෙනවා..කවූද බන් ඔය පකේ ඉන්දියාව තුටටුවකට මායීම් කරන්නේ! ඔය ඉදල හිටලා එන හොද film එකකට ඇරෙන්න ඔය ගස් බල්ලන්ගෙන් සත පහක වැඩක් නැහැ![]()
තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්යතාන්ත්රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්

හොටලේ ඉස්ත්රික්කෙන් රොටි පුච්චගෙන කාලා ඉන්න ජාතියක් බන් උන්.. චෙන්නායිවලින් ප්ලේන් එකේ නැගලා කටුනායකින් බැහැලා රට ඇතුලට එන ඉන්දියන් හැත්තව නවත්තන්නම ඔනා.. මොකටද බන් ඔය යක්කුන්ගෙන් අපේ ආර්තිකේට රුපියලක්වත් ලැබෙනවයි.. අනික ඩොලර් 2000ක් වත් පෙන්නන්න බැරිනම් විසා නොදී හිටියම හරි ඔකුන්ට..අනිවා ... පුස්තකාල සහායකලටයි data entry operators ලටයි මොන රාජ්ය තාන්ත්රිකකම්ද බොලන්![]()
තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්යතාන්ත්රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්
තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්යතාන්ත්රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්

ඔකෙන් අපිටන නම් වෙන පාඩුවක් නැ,