ඉන්දියාව ලංකාවට on arrival වීසා දෙන්නේ නැතිලු

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එහෙම කියන්න එපා බන් දැන් මයික්‍රෝසොෆ්ට් එකේ අළුත් CEO ත් ඉන්දියන් කාරයෙක්

    අනේ මමනම් උන්ගේ කිසිම දෙයක් සල්ලි දීල නම් අරන් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්‍රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්

    අනිවාර්යෙන්, කෙරුවාව බැලුවකි මාර්තු අග..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවූද බන් ඔය පකේ ඉන්දියාව තුටටුවකට මායීම් කරන්නේ! ඔය ඉදල හිටලා එන හොද film එකකට ඇරෙන්න ඔය ගස් බල්ලන්ගෙන් සත පහක වැඩක් නැහැ :cool:
    ඔය ගුබ්බැයමේ රින්ගන්න යන්න ඔනා නැති එක ඇත්ත බන්, ඒත් මුන් අපිව ඇෆ්ගනිස්තාන් උන්ට සමාන කරපු එකයි අවුල.. ඔය කාලකන්නියො අපේ රටට ටුවරිස්ට් විසා වලට ඇවිත් යාපනේ බඩු විකුනනවා වගේ අපි කවදාවත් ටුවරිස්ට් විසා අරන් ඉන්දියාවේ ජොබ් කරන්න යනවද? අපිට ඒ තරම් අහේනියක් නැනේ.. එහෙම බැලුවහම සින්ගපූරු ආන්ඩුව පට්ටයිනේ බන්.. ඔය ඉන්දියන් උන්ට සින්ගා වීසා දෙන්නේ නැ අරයිවල්, නමුත් අපට දෙනවා..

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්‍රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්

    අනිවා ... පුස්තකාල සහායකලටයි data entry operators ලටයි මොන රාජ්‍ය තාන්ත්‍රිකකම්ද බොලන් :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා ... පුස්තකාල සහායකලටයි data entry operators ලටයි මොන රාජ්‍ය තාන්ත්‍රිකකම්ද බොලන් :lol:
    හොටලේ ඉස්ත්‍රික්කෙන් රොටි පුච්චගෙන කාලා ඉන්න ජාතියක් බන් උන්.. චෙන්නායිවලින් ප්ලේන් එකේ නැගලා කටුනායකින් බැහැලා රට ඇතුලට එන ඉන්දියන් හැත්තව නවත්තන්නම ඔනා.. මොකටද බන් ඔය යක්කුන්ගෙන් අපේ ආර්තිකේට රුපියලක්වත් ලැබෙනවයි.. අනික ඩොලර් 2000ක් වත් පෙන්නන්න බැරිනම් විසා නොදී හිටියම හරි ඔකුන්ට..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්‍රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්

    atta katawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me okkoma wenne mcn lankawe konda pana nati anduwak inna nisa.
    lankawe anduwa danne lankwe ewunta part daanna witarai, lankawe pita unwa ballek ganatawat ganan ganne na. unta karanna puluwan deyakut na.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    පට්ට සහෝ :yes: