ඉන්දියා.අවුට්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    හා හා දැන් අඩන්නෙ නැතුව පල මැච් එක බලන්ඩ යන හැම එකාම කාර් වලින් නෙ යන්නේ
    අයි බයිසිකලෙනුත් එන අය ඉන්නව... උබට නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ.. ළිඳ තමා.. :lol::lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අයි බයිසිකලෙනුත් එන අය ඉන්නව... උබට නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ.. ළිඳ තමා.. :lol::lol:
    මචන් මම බයිසිකලෙ එන්ඩ වත් කාර් එන්ඩවත් ලංකාවෙ නෙමෙ ඉන්නෙ අපිත් ඉස්සර බයිසිකල් වල ගිය කොල්ලො තමා මගෙ කාර් එක රත්තරං ගෙ ත්‍ර්ඩ් වල තියනවා බලපන් අපි කාර් තියනවා තියනවා කියලා කැගහන්නෙ නැ මට එක සාමානය දෙයක් උබට ලොකු දෙයක් උනාට:growl::growl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    මචන් මම බයිසිකලෙ එන්ඩ වත් කාර් එන්ඩවත් ලංකාවෙ නෙමෙ ඉන්නෙ අපිත් ඉස්සර බයිසිකල් වල ගිය කොල්ලො තමා මගෙ කාර් එක රත්තරං ගෙ ත්‍ර්ඩ් වල තියනවා බලපන් අපි කාර් තියනවා තියනවා කියලා කැගහන්නෙ නැ මට එක සාමානය දෙයක් උබට ලොකු දෙයක් උනාට:growl::growl:
    හා මහත්තයො හා..අනේ මම නම් මට කාර් තියනව කියල නෑ. :( ඔය උබනෙ ලොකුවට කියල තියෙන්නෙ.. :lol::rofl::rofl::lol:
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මෝඩ යක්කුනෙ.. ඔන්න තොපේ දේශප්‍රේමී තරම සහ මුස්ලිම් විරොධී තරම

    ඉංදියාවට අනිවා චියර් කරපියව්.. ලොකුම ලොකුම Run Rate එකකින් උන් දිනන්ම ඕන. මෙච්චර දවසක් තිබ්බ පකිස්තාන් මැච් වලට අපේ ලංකාවෙ ඉන්න මුස්ලිම් උන් සෑහෙන්න චියර් කලා.. අද ඉන්දියාව පැරදුනොත් අපියි පකිස්තානෙයි Semi Finals එන්නෙ. එතකොට අපේ රටේම ඉදගෙන අපේ රටේම සම්පත් කකා ඉන්න කොලඹ මුඩුක්කු
    පර මුස්ලිම් හැත්ත පකිස්තානයට cheer කරනව. Pressure එක අපේ උනටයි එතකොට.
    12.gif

    India Sindabath

    Ane gon wasso... kata kiyannada :baffled::baffled::baffled: India'watama palayan unge plane ekema nagala
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හා මහත්තයො හා..අනේ මම නම් මට කාර් තියනව කියල නෑ. :( ඔය උබනෙ ලොකුවට කියල තියෙන්නෙ.. :lol::rofl::rofl::lol:
    :lol::lol: උබත් දැන් තොප්පාරමක් බැදන් රෙද්ද උස්සන් නටපන් ඉන්දියන් උන්ට එචරයිනෙ දන්නේ .
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඉන්දියන් කාරයෝ පට්ටම හොරු බං....:frown:
    දැන් ටිකකට කලින් මුන් මාර හොර වැඩක් කලා...:oo::oo:
    මුන් බෝල් කරන්න බෝලර් දුවගෙන එනකොට ෆීල්ඩර්ලා ඉන්න තැනින් වෙන තැනකට දුවලා යනවා කැචස් ගන්න.....:yes::yes::yes::yes:
    සුරේෂ් රයීනා මාට්ටු උනා ඕක කරන කොට...විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ...:lol::lol::lol::lol::lol:
    අම්පයර් ඌට අවවාද කලා,එහෙම කරන්න බෑ කියලා....:sorry::sorry::sorry::sorry:
    පව් බං ඉන්දියන් ප්ලෙයර්ස්ලා උන්ගෙ මූනවල් වල බය පේනවා....:rofl::rofl::rofl:
    මොකද උන්ගෙ ෆෑන්ල උන්ට ගොඩක් ආදරේ නේ....:rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: