මෙතනදි පක්කු තනි වෙනවා.. ඉන්දියාවත් එක්ක බිස්නස් කරන්න ඔනි නිසා අරාබිය ,චීනය,රුසියාව ඉරානය පක්කුන්ගේ පැත්ත ගන්නේ නෑ..මේ මගුල් වලින් කන්න වෙන්නේ අහක ඉන්න අපිට තමයි.දන්න හැම ඉන්දියන්කාරයෙක්ටම කියපල්ලා යුද්දේට යන්න එපා කියලා..වතුර නැතිව පක්ක්කු අසරණ වුනොත් වෙන කරන්න දෙයක් නැති නිසා උන් අනිවා යුද්දේ පටන් ගන්නවා..යුධ ගැටුමක් හැදෙන්නෙ නෑ කොහොමත්. අර මිනිස්සු මරපු එකට ඉන්දියාව පොඩි සද්දයක් දැම්මා මොකද නැත්තන් මිනිස්සු මෝදි පොන්නයෙක් කියල හිතන නිසා.![]()
Gon kathawak.මෙතන යුද්ධයක් ගියොත් ඉන්දියාවට යන එනමන් නැති වෙනවා.
පකිස්ථානය කියන්නේ පිටින් රජයක් වගේ පෙනුනාට ත්‍රස්ත සංවිධාන රැසක් තියාගෙන ඉන්න රටක්.
කිසිම පාලනයක් නැතිව ඔහේ තැන තැන මිනිස්සු මරාවි ඉන්දියාව ඇතුලේ.
එකෙන් ප්‍රයෝජන අරගෙන චීනය හා ඉන්දියාව ඇතුලෙම ඉන්න සංවිධාන ගේම ගහනවා.
Jeepo yanava India help ekataමෙතනදි පක්කු තනි වෙනවා.. ඉන්දියාවත් එක්ක බිස්නස් කරන්න ඔනි නිසා අරාබිය ,චීනය,රුසියාව ඉරානය පක්කුන්ගේ පැත්ත ගන්නේ නෑ..මේ මගුල් වලින් කන්න වෙන්නේ අහක ඉන්න අපිට තමයි.දන්න හැම ඉන්දියන්කාරයෙක්ටම කියපල්ලා යුද්දේට යන්න එපා කියලා..වතුර නැතිව පක්ක්කු අසරණ වුනොත් වෙන කරන්න දෙයක් නැති නිසා උන් අනිවා යුද්දේ පටන් ගන්නවා..![]()
උබ හිතනවද ලපයා උඩ බලාගෙන ඉදී කියලා ඌ ඉන්දියාවටයි පකිස්ථානයටයි දෙකටම විරුද්ධව යුධ ප්‍රකාශ කරොත් ඒ රටවල් දෙකටම අල්ලහුකල අල්ල අල්ල අලහුකලා කිය කිය තමා ඉන්න වෙන්නෙකවුරුවත් දිනන්නේ නෑ... ඉන්දියා පකිස්ථාන් පරමාණු බෝම්බ ගණන සමානයි ආසන්න වශයෙන්.. එතකොට මුලු දකුණු ආසියාවම විනාසයි.. දැන්ම බිං ගෙවල් ඒවගේම ගුහා උමං තියන ඉඩම් සල්ලිදීලා අරන් තියාගනිල්ලා.. හුස්මගන්නවත් අපිට බැරිවේවි.. මේ කියන එව්වා තෙරෙන්නේ නැතිනම් the 100 tv series එක බලපන්..![]()
![]()
![]()
දෙමලු උබට පුකේ අරියි වැලි දාලා.ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත්
එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන
ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත්
ඇතිවන තත්ත්වය මොන වගේ වේවිද ?