ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවෙයි - වෛද්‍ය චන්දිම ජීවන්දර

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113


    අඩෝ උපන්දා ඉඳන් වහ කාලා, කෘමිනාශක මික්ස් වෙච්චි වතුර බීළා, ඇග වේලන රසකාරක රස කර කර බඩට දාගෙන සමකාසන්නේ ගිනියම ඉපදිලා මහ දවල් අමුවෙන් බාගයක් ගහලා කටින් ගින්දර පිට කරන අපේ හැත්තට ඔවා නතින්ග් බන්

    හැබැයි උඹ කීවා වගේ අපෙන් විකෘතියක් හැදුනොත් , එක වෙන රටවලට ගියොත් අන්න එදාට උන්ට නම් ටිකක් අමාරු වෙයි
    ------ Post added on May 8, 2021 at 2:03 PM
    අන්න එදාට සෑහෙන්න රිදෙයි උන්ට.. :lol: (y)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආර්තිකේ දුවවන්නත් නිරෝගී මිනිස්සු ඉන්න ඕනේ කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද බන්


    ඇරගෙන ඉඳල නොදිව්ව ආර්තිකේ වැහුවහම කඩා වැටෙයි කියලනේ මේ කතාව

    රට වැහුවොත් මාස්ක් විකිනෙන්නෙ නෑ බොල ගෙවල් වලට වෙලා ඉන්න නිසා.... දැන් මිනිස්සු වැඩට යන නිසා මාස්ක් ඕනේ හෝ ගාල ඉතින් දේශීයව නිපදවන්න නම් මේක දුවවන්න එපැයි

    ඔය පොඩි දේ තෙරෙන්නේ නැති ඔරකල් අපලයක් මේක. මේයා යුද්ධේට විසාල දායකත්වයක් දුන්නා කියලා තාම හිතනවද​