ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    කොහොමවුනත් අන්තිමට අපි කම්බස් තමා .දෙතුන්ගුනයක් වැඩිපුර ගෙවල සැප බස් එකක යන එකත් ආතල් තමයි :P:lol:
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    4-bus.jpg


    මෙන්න මේ බස් එක තමයි අලුතින් highway දුවන්න දැම්මේ.ඕකේ ලීටර් එකකට කරන්නේ කිලෝමීටර් 1.5 යි.පට්ට ලාබයි නේ.එක පැත්තකට යන්න රුපියල් 12000 තෙල් ගහන්න ඕනේ.ඔය බස් දැනට 200 විතර ගෙනත් තියනවා CTB එකට තවම leyland එකේ තියනවා.ඔය ගානට තෙල් ගහල ලංකාවේ දුවන්න පුලුවන්ද බන්.
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    owwa genalla ape ratatama thama padu wenne .....sunami kale apu japan bus ekak wath ada hoyagannawath ne .....ehemathiyeddi china bus gena mona kathada bn..ubala nikamata hithapalla china bike ekak gena masa 6k yanakota mokada wenne kiyala ........anika bn tata/Leyland bus kochchara kal pawichchi karanna puluwanda..engine eka hada gathtma kalayak suar karala duwanna puluwan....china bus upalima awrudu 2k duwayi..........ape ratata gelapenne indian bus thama bn......
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පට්ට වැඩේ.. ලංකාවෙත් දැන් micro එකෙන්ද කොහෙද parts ගෙනල්ල අසෙම්බල් කරනවලු නේ ? මම දැක්ක එකක් පාරේ..
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    BORU WADA BAN.. OWATA GEWANA WADIPURA GAANA GEWANNA WENNE API WAGE MAJANATHWATAMA THAMAA,, BUS MAMA LAGE SAKKU PIREI
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    රත්තරං;13176905 said:
    මචන්ලා 60,61,62 නොම්බර වලට ගෙනාපු චීන ග්‍රේට්වෝල් බස් අද කෝ?
    පාරක තියා ගරජ් එකකවත් තියෙනවද?
    ලේලන්ඩ්නම් ඇටි හැලෙන්න දුවලත් වෙන්දේසි කලාම ප්‍රයිවට් බස් කාරයොවත් අරන් හදලා ආයෙත් දුවනවා.
    එතකොට ලක්ශ XXක් දීලා ලේලන්ඩ් එකක් රටේ සල්ලි වලින් ගෙනාවම ඒක අව්රුදු ගානක් රට වෙනුවෙන් වැඩක් කරලා තියෙනවා නේද?
    ඒ ලක්ශ XXම පොලවට පස් උනාම ඒකේ පාඩුව ඉන්දියාවටද?
    ලේලන්ඩ් කියන්නේ ENGLAND ( කෙසේ හෝ ඉන්දියාවෙන් පිටස්තර ) කම්පැනියක්. ඉන්දියාවේ තමා තියෙන්නේ, එතකොට හිතපන් අපි ඉන්දියාවට ලක්ශ XXක් ඩීලා බස් එකක් ගත්තහම උන්ට උපරිම ලාබය මුලු රටටම ලක්ශ 5ක් තියෙයි. මොකෝ අපි නිකන් සල්ලි දෙන්නේ නෑනේ බන්. අඩුම ලක්ශ XX-5 ක් ආයේ අපේ රටේ වත්කමක් වෙනවා. ඒත් අර ගෙනාපු ග්‍රේට් වෝල් බස් දැන් කෙලින්ම පස් වෙලා. සේරම සල්ලි වතුරේ.. ඉතින් අපිට හිතන්න වෙනවා නේද අපිට වාසි වෙන විදිහකට මේක කරන්න ඔනේ කියලා?
    ලංකාවට ගෙනාපු කෝච්චි ඇන්ජින් වලින් මොකද උනේ?
    සුනාමියට ගෙනාපු ජපන් බසුත් අපේ CTB එකට හරියන්නේ නැත්නම් චීන ඒවා කුමන කතාද? අපේ රටේ කට කපලා ලෝඩ් කරලා යන්න මේ සබන් බස් හරි යයිද??
    මමනම් හිතන්නේ නෑ අපේ ආනයන මත ඉන්ද්යාවේ ආර්තිකය දශමයක් වත් රදාපවතිනවා කියලා. කොහොම උනත් ජිනීවා වලදි අපිට කෙලපු , කොටින්ට උදව් කරපු ඉන්දියාවට රිදවන්න ඔනේනම් අපිටත් කරන්න තියෙන්නේ හම්බයා සිංහලයාට දෙන ගේමම දෙන එකයි. උඩින් හොද හිත පෙන්නලා පැය 24ම යටින් ගේමදෙන එක එක.. කෙලින්ම ඉන්දියාවට කෙලින්න ගියොත් අපේ පුංචි ආර්තිකේට අනිවා කෙලවෙනවා


    හොදම වැඩේ තමා ඉස්සර කලා වගේ ඉසුසු චැසි ගෙනත් මෙහෙ බොඩි ගහන එක. CTB එකෙන් වෙන්දේසි කරලත් තාමත් ඒ ඉසුසු බස් ටික කඩුකර පැතිවල එකසියගානට දුවනවා



    uba sure ekata , bus aithi karayek wenna oni neth nam , indian eunta pu** dena ekek.... uba kiyapu eke heeniyata ethhakuth nethiwama nemei ithin.. ! :nerd:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අපි ඔය එහේ මෙහෙ යන ගමන් බස් එහෙක එල්ලිලා ගියාට අපි මොනාද බන් බස් ගැන දන්නේ සමහර විට මේ චීන බස් හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්, දැනට පාවිච්චි වෙන ලේලන්ඩ් බස් වල කියන්න තරම් වරදක් නැනේ නේද ? දැන් කට්ටියට ඒ බස් නිකන් පොෂ් මදි වගේද කොහෙද එකයි මේ චීනෙන් ගෙන්නන හදන්නේ , හේ හේ කොහම වුනත් මේ බස් ගෙන්න කලින් මේ ශේෂ්ත්‍රය පිළිබද ප්‍රවීන අය ඉන්න කමිටුවක් හදලා එයාලගෙන් මේ බස් ගැන ඇගයීම් වාර්තාවක් ලබගත්තනම් හරි, කමිටුව තෝරද්දී රට යන්න බලන් ඉන්න දේශපාලන හයිය්න් ඉන්න හාල්පාරුවෝ නැතුව, අවුරුදු ගානක් ඩිපෝ ගැරේජ් වල චාටෙර් කන හොද පළපුරුදු වැඩකාරයෝ, ලංකාවේ පාරවල් ගැන හොද අවබෝදයක් තියන රියදුරුක් සහ කොන්දාස්තර කෙනෙක්, ඊලගට පුද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිත්ක් සහබාගි කරන්, මේ බස් ලංකාවට ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න පුළුවන්, නැත්නුම් මුලින් බස් පහක් විතර ගෙන්නලා ටෙස්ට් රන් එකක් කරානම් ලේසිය්නෙම අපිට බලා ගන්න පුළුවන් මෙව්වා අපිට ගැලපෙනවද නැද්ද කියලා , අපි මේ මොනවා කිව්වත් අරුන්ට කුට්ටිය යනවනම් රෝද හයි කරපු ගූ ගොඩක් හරි ගෙනෙයි ඒක ඉතින් සුවර් :rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි,,, අදත් ඉන්දියාවෙ ලේලන්ඩ් වලට කඩේ යන එවුන් හෙන දිග හෑලි ලියලා තියෙනවා. ඇත්තටම එවුන් දන්නෙ මොනාද කියලත් වෙලාවකට හිතෙනවා,, ඉන්දියාව කිවුවොත් රත්තරන් එහෙම *** ලොවියි. ඒවගෙන් වැඩක් නෑ, කතාවට බහිමු,, ඇත්තම කිව්වොත් ලේලන්ට් ටාට දෙකම ප්‍රමිතියෙන් යුතු බස් හදන්න ගත්තෙ ඊයෙ පෙරේදා, නියමිත ප්‍රමිතියට අනුව ගත්තම අලුත්ම නීති අනුව බස් වලට දුනු කොල දාන්න බෑ, ඒත් ලේලන්ඩ් ටාට දෙකේම නෝමල් බස් සේරම වගේ හදලා තියෙන්නෙ දුනුකොල දාලා. එතකොට ගැස්සේනව පැද්දෙනව වැනෙනවා වීසිවෙනව, බස් වල පිටිපස්සෙ සීට්වල ගිහින් තියෙනවනම් දන්නව ඇති යන්න තියෙන අමාරුව,කොටින්ම කිව්වොත් මේවගේ ලොරි චැසියට් වීදුරු අල්ලපු බොඩියක් ගහලා විතරයි මේවට බස් කියනවනම් බස් වලට මොනා කියනවද මන්දා?


    හොඳ බස්වල දුනුකොල වෙනුවට තියෙන්නෙ බැලුන්.. බැලුන් කිව්වට හිල්වෙන එකක් එහෙම නෙමෙයි, ඒවගෙ බස් එක නැවැත්තුවම බස් එක ඉබේටම පාත්වෙනව යනකොට ඉබේම ඉස්සෙනවා, ඒවගේම යනකොට දොරවල් ඇරෙන්නෙ එහෙම නෑ තාක්ෂනය උපරිමයි. ඒවගේම දැන් තියෙන ඒසී බස්වලින් සියයට 99ක් ම තියෙන්නෙ ජපන් බස් වර්ග කියන එක අමතක එපා. ඒවගෙනුත් හුඟක්ම ඒවා 62-63 නම්බර්.



    අලුතෙන් ගෙන්වපු සමහර හොඳ බස් කොට උඩට ගියේ ඒවා හදන්න මක බාස්ලා දැනගෙන හිටියෙ නැති හින්දා මිසක් බස්වල දෝශ නෙමෙයි. අනික ලන්කාවෙ සීයට 75 පාරවල් සුපිරියටම තියෙනව වගේ,, ආන්ඩුව මේ වගේ සුපිරි බස් ගෙන්නන එකේ මූලිකම බලාපොරොත්තුව ලන්කාවට වාහන ගේන එක අඩු කරන්න කියලයි මටනම් හිතෙන්නෙ.. කොහොමටත් අවදානමක් නැතුව අලුත් දෙයක් කරන්න අමාරුයි. තව ඩින්ගෙන් අමතක වෙනවා සමහර උන්ට 1990ට වැඩිය චීනෙ අද දියුනුයි කියලා අමතක වෙලා තියෙනවා, ඒකයි ග්‍රේට්වෝල් බස් ගැන කතා කරන්නෙ.. ඒ අයට කියන්න තියෙන්නෙ 29 ශ්‍රී වගේ ජපන් බස් තාමත් නුවර පැත්තෙ වැඩ කරනව කියන ඒකයි.


    මගේ කතාව අවසන් අසා සිටි ඔබ සැමට ස්තූතියි
     
    Last edited: