මලකඩ කාල තියෙන ඒවා වැඩකරනවද කියල ටෙස්ට් කරන්න සමහරවිට එකක් එවන්න බැරි නෑ තමා![]()
ගානට කොලබටම වැටුන නම් හරිමමත් බලන් ඉන්නෙ... හරියටම වැටියන් පාර්ලිමේන්තු පකට

බලන් හිටපන් උන් දෙගොල්ලො යුද්ධ කරගන්නකම් උන් යුද්දෙකට පැටලෙන්නෙ නෑ
නරේන්ද්‍ර මෝදීගේ ජනප්‍රියත්වය අඩු වෙලා තිබ්බේ. මේ අවුරුද්දේ මැද ජන්දේ එන්නේ. පකිස්ථානයට එරෙහි සටන නිසා මෝදීගේ ජනප්‍රියත්වය ඉහල ගිහින් තියෙන්නේ. දේශප්‍රේමීය පෙන්නලා මෝදී ජන්දේ ගොඩ දාගන්න හදන්නේ.


රටවල් තුනේම ජනගහනෙ වැඩියි බං. මොනා හරි වෙලා මරාගෙන කෝටි ගානක් මලා නං ඉතුරු වෙන සෙට් එකටත් හොඳයි මැරිල යන සෙට් එකටත් හොඳයි![]()

ඉතුරු වෙන සෙට් එකෙන් යම් ප්‍රතිශතයක් පවු...![]()


ඉතිං මැරෙන සෙට් එකත් යම් ප්‍රතිශතයකිං පව් කොහෙ ඉපදෙන්න වෙයිද දන්නැති නිසා.
ඉතුරු වෙන ටිකට දැන් ඉන්නවට වඩා සෑහෙන ලේසි ජීවිතයක් ගෙව්වෑකි හෙන සෙට් එකක් මලා නං![]()


ආයේ කොහෙවක්කත් ඉපදෙන්නේ නැ කියල උපකල්පනේ කරලා දාපු ත්‍රෙඩ් එකක් මේක...![]()


