ඉන්දු පකිස්තාන් යුද්දේ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දු පකිස්තාන් යුද්දේ....

    ඕක දිගටම ඇදිල ගිහිල්ල ලංකාවටත් nuke කෑල්ලක් වැටිලා end of Sinhalese වෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නේ මම විතරද ? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මලකඩ කාල තියෙන ඒවා වැඩකරනවද කියල ටෙස්ට් කරන්න සමහරවිට එකක් එවන්න බැරි නෑ තමා :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මලකඩ කාල තියෙන ඒවා වැඩකරනවද කියල ටෙස්ට් කරන්න සමහරවිට එකක් එවන්න බැරි නෑ තමා :no:

    :love: ගානට කොලබටම වැටුන නම් හරි
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මමත් බලන් ඉන්නෙ... හරියටම වැටියන් පාර්ලිමේන්තු පකට
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    බලන් හිටපන් උන් දෙගොල්ලො යුද්ධ කරගන්නකම් උන් යුද්දෙකට පැටලෙන්නෙ නෑ
     
    Hindusthan

    Member
    Feb 27, 2019
    3
    0
    0
    නරේන්ද්‍ර මෝදීගේ ජනප්‍රියත්වය අඩු වෙලා තිබ්බේ. මේ අවුරුද්දේ මැද ජන්දේ එන්නේ. පකිස්ථානයට එරෙහි සටන නිසා මෝදීගේ ජනප්‍රියත්වය ඉහල ගිහින් තියෙන්නේ. දේශප්‍රේමීය පෙන්නලා මෝදී ජන්දේ ගොඩ දාගන්න හදන්නේ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් බලන් ඉන්නෙ... හරියටම වැටියන් පාර්ලිමේන්තු පකට

    පාර්ලිමේන්තුව විතරක් මදි.. :rolleyes:

    බලන් හිටපන් උන් දෙගොල්ලො යුද්ධ කරගන්නකම් උන් යුද්දෙකට පැටලෙන්නෙ නෑ

    ඔව් නේ.. දැන් ඉන්නේ හෙන පොන්න පාලකයෝ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jvp higanno tika marila giyanam me rata mula idan hadanna puluwan .ara lapayai wimalui tilvinui okkoma yanna one higanno set eka. idam himi wawili karu lal kantha withrak ithuru unoth hondai :D:D
     
    • Like
    Reactions: jcj

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නරේන්ද්‍ර මෝදීගේ ජනප්‍රියත්වය අඩු වෙලා තිබ්බේ. මේ අවුරුද්දේ මැද ජන්දේ එන්නේ. පකිස්ථානයට එරෙහි සටන නිසා මෝදීගේ ජනප්‍රියත්වය ඉහල ගිහින් තියෙන්නේ. දේශප්‍රේමීය පෙන්නලා මෝදී ජන්දේ ගොඩ දාගන්න හදන්නේ.

    මෙහෙත් ඉන්නවා නේ එහෙම එක්කෙනෙක්. ජාතිය, ආගම ජන්ද කාලෙට මතක් වෙන සෙට් එකක්ම ඉන්නේ..:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටවල් තුනේම ජනගහනෙ වැඩියි බං. මොනා හරි වෙලා මරාගෙන කෝටි ගානක් මලා නං ඉතුරු වෙන සෙට් එකටත් හොඳයි මැරිල යන සෙට් එකටත් හොඳයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටවල් තුනේම ජනගහනෙ වැඩියි බං. මොනා හරි වෙලා මරාගෙන කෝටි ගානක් මලා නං ඉතුරු වෙන සෙට් එකටත් හොඳයි මැරිල යන සෙට් එකටත් හොඳයි :yes:

    ඉතුරු වෙන සෙට් එකෙන් යම් ප්‍රතිශතයක් පවු... :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතුරු වෙන සෙට් එකෙන් යම් ප්‍රතිශතයක් පවු... :(

    ඉතිං මැරෙන සෙට් එකත් යම් ප්‍රතිශතයකිං පව් කොහෙ ඉපදෙන්න වෙයිද දන්නැති නිසා. :(
    ඉතුරු වෙන ටිකට දැන් ඉන්නවට වඩා සෑහෙන ලේසි ජීවිතයක් ගෙව්වෑකි හෙන සෙට් එකක් මලා නං :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං මැරෙන සෙට් එකත් යම් ප්‍රතිශතයකිං පව් කොහෙ ඉපදෙන්න වෙයිද දන්නැති නිසා. :(
    ඉතුරු වෙන ටිකට දැන් ඉන්නවට වඩා සෑහෙන ලේසි ජීවිතයක් ගෙව්වෑකි හෙන සෙට් එකක් මලා නං :love:

    :lol:

    ආයේ කොහෙවක්කත් ඉපදෙන්නේ නැ කියල උපකල්පනේ කරලා දාපු ත්‍රෙඩ් එකක් මේක... :baffled: