හොඳ වැඩේ මෝඩ සිංහලුන්ට. මන්නම් ආතල් එකේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා බියර් එකක් ගහන ගමන් 


අනේ පල තම්බි පකෝ යන්න.තෝ තමා බෝම්බ ගහල රට පැන්නේ බයේ.ඌව ඉග්නොර් කරලා ගොඩක් කල්. ලංකාවෙන් පිට ඉඳන් රාජපස්ස වල්ල ලොවන තවත් පොන්නයෙක් ඕකා
බලාගෙන බියර් එකක් ගේන්න යන වෙලාවට හරි නයෙක් ගැහුවොත්. බෙහෙත් නැහොඳ වැඩේ මෝඩ සිංහලුන්ට. මන්නම් ආතල් එකේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා බියර් එකක් ගහන ගමන්![]()

Wowදැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ඉන්ධනවලට සීමා පැනවීම සහ සේවා සීමා කිරීමත්, නාගරික පාසල් වසා දැමීම නිසා මෙම තත්ත්වය පවතින බව ද වාර්තා වේ.
කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු මේ අයුරින් අඩාල වුව ද කොළඹින් පිට පළාත්වල ගමනා ගමන කටයුතු සීමාවීම නිසා බස් රථවල දැඩි තදබදයක් දක්නට ඇත. ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස බෆරයේ මෙන්ම බස් රථවල වහලයේ මගීන් ගමන් ගාන්නා අයුරු දක්නට ලැබිණි. බලන්ගොඩ ප්‍රදේශයේ ගමන් ගත් බසයක මේ අයුරින් මගීන් විශාල පිරිසක් එහි වහළය මත නැගී ගමන්ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.
![]()
![]()
![]()
![]()
![]()
![]()
Source: https://www.lankadeepa.lk/news/ඉන්ධන-නැතිව-කොළඹ-පාළුවට-යයි/101-615570
පයින් යන උනුත් සොම්බි වගේ යන්නේ.
වාහන එලවද්දි නම් පට්ට පරිස්සමෙන්. කොයි වෙලේ එකෙක් පනීද දන්නෑ. මිනිස්සු සිහිකල්පනාවෙන් නෙමෙයි යන්නේ
සිරාවටම ඔවු.thel polin gawin yanakota gahannath puluwan
man watalappan kanawaහොඳ වැඩේ මෝඩ සිංහලුන්ට. මන්නම් ආතල් එකේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා බියර් එකක් ගහන ගමන්![]()
නිකං හරි ගෑවුනොත් ගුටි කන්න වෙන්නේ. පරිස්සමෙන් පාඩුවෙ යන්න ඕන.සිරාවටම ඔවු.
පනින්නං වාලෙ පාරට පනිනව.
තෙල් පෝලිං වල අයත් එහෙමයි. උවමනාවෙන්ම පාර අවහිර කරනව...
හෙන තරහකින්, පීඩනේකින් ඉන්නෙ...
හොඳ වැඩේ මෝඩ සිංහලුන්ට.
අනේ මංද බං ලංකාවෙ මිනිස්සු නම් පට්ට කුහකයි. මම දැන් ඒ කාලෙ ඉඳලම නෝට් කරගෙන ඉන්නෙ මිනිස්සු දුක් විඳින ඒව දැකල පට්ට විදියට හැපි එකේ ඉන්නව මේක ඇතුලෙ පිරිසක්. මේ පෝස්ට් වලට හිනා වෙනව. තවත් උන් සෞභාග්‍යයේ දැක්ම හොයාගෙන යනව කියල පිරුණු බස් එකක ත්‍රෙඩ් දානව. සත්තු වගේ හැසිරෙන්නෙ. හොඳට තිබ්බ සයිට් එකකට ගියපු කලක්.හොද වැඩේ හොද වැඩේ ගාන්න එපා පොන්නයෝ. උබල ඔය අන්තිමට කින්ඩිය දාන්නේ උබලගේ අම්මලා තාත්තලා නැදැයෝ ඉදන් ඔක්කොටම. ඔය වගේ පොන්න ඇටිටියුඩ් එක තියෙන නිසා තමා රාජපස්සලා මෙච්චර දෙයක් වෙලත් බලේ ඉන්නේ. මොකද උබල වගේ පොන්නයෝ උන්ට කිබෝඩ් වලින් විතරයි සද්දේ දාන්නේ කියල දන්නවා. අනිත් සද්ද ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට
උබලගේ පැත්තේ බයිසිකල් උබර් වරු නද්ද කුකුලෝ ?fk huttooooo 12ta dapu uber order eka deliver karanna ekek thama ne
Genu ara wena lolayak attema nedda.උබලගේ පැත්තේ බයිසිකල් උබර් වරු නද්ද කුකුලෝ ?
ගෑනියෙක් හිටියනම් මොනවහරි උයල දීල නේද
lollek one nam raa wela parata gehin balapanGenu ara wena lolayak attema nedda.