ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    හොඳ වැඩේ මෝඩ සිංහලුන්ට. මන්නම් ආතල් එකේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා බියර් එකක් ගහන ගමන් :lol:
     
    • Haha
    Reactions: Srilankan1

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඌව ඉග්නොර් කරලා ගොඩක් කල්. ලංකාවෙන් පිට ඉඳන් රාජපස්ස වල්ල ලොවන තවත් පොන්නයෙක් ඕකා
    අනේ පල තම්බි පකෝ යන්න.තෝ තමා බෝම්බ ගහල රට පැන්නේ බයේ.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හොඳ වැඩේ මෝඩ සිංහලුන්ට. මන්නම් ආතල් එකේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා බියර් එකක් ගහන ගමන් :lol:
    බලාගෙන බියර් එකක් ගේන්න යන වෙලාවට හරි නයෙක් ගැහුවොත්. බෙහෙත් නැ ;)
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝමේ වීරවංශ නානසාරා සිංහලේ රාවනා යක්ක පුත්තු. කෝ ඉන්ටර්නැෂනල් ප්ලග් ගැලැව්වා විතරයි ඔයාලා නෑනෙ රට බේරගන්න 🤭🤭🤭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ඉන්ධනවලට සීමා පැනවීම සහ සේවා සීමා කිරීමත්, නාගරික පාසල් වසා දැමීම නිසා මෙම තත්ත්වය පවතින බව ද වාර්තා වේ.

    කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු මේ අයුරින් අඩාල වුව ද කොළඹින් පිට පළාත්වල ගමනා ගමන කටයුතු සීමාවීම නිසා බස් රථවල දැඩි තදබදයක් දක්නට ඇත. ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස බෆරයේ මෙන්ම බස් රථවල වහලයේ මගීන් ගමන් ගාන්නා අයුරු දක්නට ලැබිණි. බලන්ගොඩ ප්‍රදේශයේ ගමන් ගත් බසයක මේ අයුරින් මගීන් විශාල පිරිසක් එහි වහළය මත නැගී ගමන්ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

    image_6b757e4f5d.gif


    image_b599e5372c.gif


    image_0c779343bc.gif


    image_f2626ee98f.gif



    image_81f0c39c50.gif


    image_4faaaed51c.gif


    Source: https://www.lankadeepa.lk/news/ඉන්ධන-නැතිව-කොළඹ-පාළුවට-යයි/101-615570
    Wow
    Balanna mainage asiyawe aishcharya...
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Haha dana ponnayo hithan inne unta mukuth wenne na kiyalada?
    Ekko un heen nuul baiyo. Nathnam minissunta kelawila hari tamange unte bale enawata kamathi toiyo.
     
    • Like
    Reactions: Kolama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පයින් යන උනුත් සොම්බි වගේ යන්නේ.

    වාහන එලවද්දි නම් පට්ට පරිස්සමෙන්. කොයි වෙලේ එකෙක් පනීද දන්නෑ. මිනිස්සු සිහිකල්පනාවෙන් නෙමෙයි යන්නේ

    thel polin gawin yanakota gahannath puluwan
    සිරාවටම ඔවු.
    පනින්නං වාලෙ පාරට පනිනව.

    තෙල් පෝලිං වල අයත් එහෙමයි. උවමනාවෙන්ම පාර අවහිර කරනව...

    හෙන තරහකින්, පීඩනේකින් ඉන්නෙ...
     
    • Like
    Reactions: NRTG and Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    හොඳ වැඩේ මෝඩ සිංහලුන්ට. මන්නම් ආතල් එකේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා බියර් එකක් ගහන ගමන් :lol:
    man watalappan kanawa
     
    • Love
    Reactions: Avatar998

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    සිරාවටම ඔවු.
    පනින්නං වාලෙ පාරට පනිනව.

    තෙල් පෝලිං වල අයත් එහෙමයි. උවමනාවෙන්ම පාර අවහිර කරනව...

    හෙන තරහකින්, පීඩනේකින් ඉන්නෙ...
    නිකං හරි ගෑවුනොත් ගුටි කන්න වෙන්නේ. පරිස්සමෙන් පාඩුවෙ යන්න ඕන.
     
    • Like
    • Sad
    Reactions: PHBhagya and Kolama

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    අර සිංදුව දාගෙන මේ ත්‍රෙඩ් බලපල්ල ගුපියනේ.හිතට පට්ට ගැම්මක් එන්නෙ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,559
    113
    බොරු දාන්න එපා යකෝ..සුවර් මූ නම කොලබ පැත්ත පලතේ එකෙක් වෙන්න බෑ :LOL:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    හොද වැඩේ හොද වැඩේ ගාන්න එපා පොන්නයෝ. උබල ඔය අන්තිමට කින්ඩිය දාන්නේ උබලගේ අම්මලා තාත්තලා නැදැයෝ ඉදන් ඔක්කොටම. ඔය වගේ පොන්න ඇටිටියුඩ් එක තියෙන නිසා තමා රාජපස්සලා මෙච්චර දෙයක් වෙලත් බලේ ඉන්නේ. මොකද උබල වගේ පොන්නයෝ උන්ට කිබෝඩ් වලින් විතරයි සද්දේ දාන්නේ කියල දන්නවා. අනිත් සද්ද ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට
    අනේ මංද බං ලංකාවෙ මිනිස්සු නම් පට්ට කුහකයි. මම දැන් ඒ කාලෙ ඉඳලම නෝට් කරගෙන ඉන්නෙ මිනිස්සු දුක් විඳින ඒව දැකල පට්ට විදියට හැපි එකේ ඉන්නව මේක ඇතුලෙ පිරිසක්. මේ පෝස්ට් වලට හිනා වෙනව. තවත් උන් සෞභාග්‍යයේ දැක්ම හොයාගෙන යනව කියල පිරුණු බස් එකක ත්‍රෙඩ් දානව. සත්තු වගේ හැසිරෙන්නෙ. හොඳට තිබ්බ සයිට් එකකට ගියපු කලක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    උබලගේ පැත්තේ බයිසිකල් උබර් වරු නද්ද කුකුලෝ ?

    ගෑනියෙක් හිටියනම් මොනවහරි උයල දීල නේද
    Genu ara wena lolayak attema nedda.
     
    • Haha
    Reactions: dilann