මම කිව්වේ උන කියපු විදියයි දීපු විදියෙයි වෙනස.ඕක තේරුම් ගන්න බැරුව කෝට් කරන්න එපා.157ට දෙනකොට පුක කටයි පුකයි වහගෙන ගැහුවනේ, දැන්117ට දුන්නම අගයපන් කුහක කතා නොකිය.
මම කිව්වේ උන කියපු විදියයි දීපු විදියෙයි වෙනස.ඕක තේරුම් ගන්න බැරුව කෝට් කරන්න එපා.157ට දෙනකොට පුක කටයි පුකයි වහගෙන ගැහුවනේ, දැන්117ට දුන්නම අගයපන් කුහක කතා නොකිය.
wenna bene. rs 52k adu karanawa kiyalane kivve.
100rs adu wenna one kiyapu widiyata
anika adu karanawa kivve feb 4

මිල සූත්‍ර මොකටද බන් බදු ඉවත් කරනවම්. චම්පික පොලවෙ පස් කෑව නෙ බදු සේරම ඉවත් කරනව කියල. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.
නෑ බන්, එදා චම්පික මහත්තයා කිව්වේ 80ගානයි යන්නෙ කියලා ලීටර් එකට. ඉතින් ලාබෙත් එක්ක 100 අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කිව්වේ. කිව්ව විදියට රු33ක් අඩු කරල මදි. අනික දැන් යන්නේ අවු6කින් අඩුම තෙල් ගනන්. එහෙම බැලුවොත් 117 හොදටම වැඩි.
ඒත් ඉතින් මුකුත්ම නැති වෙනවට වඩා මෙහෙමවත් හොඩයි. මම හිතුවේ ලොකු සහනයක් දෙයි කියලා. හැබෑටම කොහෙන්ද නිව්ස් එක?

ඔය මදෑ බං. දුක කියන්නෙ අද උදෙත් 5000ක ගහන් ආවා. දැන් මතක් වෙනකොටත් බඩ පපුව දනවාඑහෙනම් හොදයි. කොහොමහරි පොරොන්දු උන විදියට කරොත් හොදයි. ඇපල් පෙන්නලා ජම්බු දෙන්නේ නැතුවprevious government has signed the agreement thats why its difficult to reduce at once but they will reduce again![]()
මෝඩයෝ අනවශ්‍ය බදු ඉවත් කරනවා කිව්වේ. අධික බදු. මොලයක් නැද්ද හිතන්න? මේ ලෝකේ බදු රහිත ඉන්ධන දෙන්නේ මොන රටේද? තොපිලා හෙජින් ගිවිසුම් ගහද්දි කටයි පුකයි වහගෙන හිටියේ. සරත් එන්. සිල්වා හෙජින් ගිවිසුම නීති විරෝධි කිව්වම ඒක සතයට ගණන් නොගත්තේ. ඒවා කතා කරපන්
බදු ඉවත් කරනව කියල කිව්වෙ. අනවශ්‍ය කෑල්ල ඔයාට විතරක් කියන්න ඇති එහෙනනම්117 මොන මගුලක්ද? බදු සේරම ඉවත් කරාම රුපියල් 33 ද අඩුවෙන්නෙ

හෙජින් හින්ඳා තමා බන් ඕක ගොඩක් අඩු කරන්න බැරි .එකේ පාඩුව කපන්න ඕනේ පට්ට පාඩුවක් එක විස්තර ඉස්සරහට දෙන්නම්මෝඩයෝ අනවශ්‍ය බදු ඉවත් කරනවා කිව්වේ. අධික බදු. මොලයක් නැද්ද හිතන්න? මේ ලෝකේ බදු රහිත ඉන්ධන දෙන්නේ මොන රටේද? තොපිලා හෙජින් ගිවිසුම් ගහද්දි කටයි පුකයි වහගෙන හිටියේ. සරත් එන්. සිල්වා හෙජින් ගිවිසුම නීති විරෝධි කිව්වම ඒක සතයට ගණන් නොගත්තේ. ඒවා කතා කරපන්
බදු ඉවත් කරනව කියල කිව්වෙ. අනවශ්‍ය කෑල්ල ඔයාට විතරක් කියන්න ඇති එහෙනනම්
danui nagitala tiyennne 
බදු ඉවත් කරනව කියල කිව්වෙ. අනවශ්‍ය කෑල්ල ඔයාට විතරක් කියන්න ඇති එහෙනනම්

මචන් අපි උනත් දන්නවා ඕවා ගේන ගානට දෙන්න බෑ කියලා.නිව්ස් එක නම් ආවෙ යාලුවෙක් ගෙන් . ලෝක වෙලදපොලෙ මිලට අනුව නම් 100ට අඩුවෙන් දෙන්ඩ පුලුවන් තමා. ඒත් මුනුත් ආන්ඩුවක් නෙ.ඔය මදෑ බං. දුක කියන්නෙ අද උදෙත් 5000ක ගහන් ආවා. දැන් මතක් වෙනකොටත් බඩ පපුව දනවා
ඒත් කලින් කිව්ව විදියට අඩු නොවුන නිසයි මම පැහැදිලි කලේ.
අනික එහෙම දෙන්න බැරිනම් ඇයි කියලා බලාපොරොත්තු දෙන්නේ?
ඒක ගැනයි මම කිව්වේ. 
යෙස් මචන්. පොඩ්ඩක් ඉවසපල්ල. තවමත් මරාගෙ උන් හරහා තමයි තෙල් එන්නෙ.ඔය දැනටනේ බං අඩු කරේ තව අඩු කරනවලු
යෙස් මචන්. පොඩ්ඩක් ඉවසපල්ල. තවමත් මරාගෙ උන් හරහා තමයි තෙල් එන්නෙ.

මචන් අපි උනත් දන්නවා ඕවා ගේන ගානට දෙන්න බෑ කියලා.ඒත් කලින් කිව්ව විදියට අඩු නොවුන නිසයි මම පැහැදිලි කලේ.
අනික එහෙම දෙන්න බැරිනම් ඇයි කියලා බලාපොරොත්තු දෙන්නේ?
ඒක ගැනයි මම කිව්වේ.
සමහරුන් නම් කියනව කුහක කමලු.ඒත් එදයි අදයි වෙනස කිව්වම තේරුම් ගන්න බෑ.![]()