ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහතට

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    157ට දෙනකොට පුක කටයි පුකයි වහගෙන ගැහුවනේ, දැන්117ට දුන්නම අගයපන් කුහක කතා නොකිය.
    මම කිව්වේ උන කියපු විදියයි දීපු විදියෙයි වෙනස.ඕක තේරුම් ගන්න බැරුව කෝට් කරන්න එපා.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මිල සූත්‍ර මොකටද බන් බදු ඉවත් කරනවම්. චම්පික පොලවෙ පස් කෑව නෙ බදු සේරම ඉවත් කරනව කියල. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.

    මෝඩයෝ අනවශ්‍ය බදු ඉවත් කරනවා කිව්වේ. අධික බදු. මොලයක් නැද්ද හිතන්න? මේ ලෝකේ බදු රහිත ඉන්ධන දෙන්නේ මොන රටේද? තොපිලා හෙජින් ගිවිසුම් ගහද්දි කටයි පුකයි වහගෙන හිටියේ. සරත් එන්. සිල්වා හෙජින් ගිවිසුම නීති විරෝධි කිව්වම ඒක සතයට ගණන් නොගත්තේ. ඒවා කතා කරපන්
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    දැන බස් ඇමති මොනකරයී ද බලමු........

    එතනින් තමා අපේ පොකට් එකට වාසියක් වෙන්නේ.... මෙකො ඉතින් අපි යන බස් එකට අපි තෙල් ගහන්නේ නැහැනේ....

    බස් ගාස්තු කොච්චර අඩු වෙයි ද ?:rolleyes:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    නෑ බන්, එදා චම්පික මහත්තයා කිව්වේ 80ගානයි යන්නෙ කියලා ලීටර් එකට. ඉතින් ලාබෙත් එක්ක 100 අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කිව්වේ. කිව්ව විදියට රු33ක් අඩු කරල මදි. අනික දැන් යන්නේ අවු6කින් අඩුම තෙල් ගනන්. එහෙම බැලුවොත් 117 හොදටම වැඩි.

    ඒත් ඉතින් මුකුත්ම නැති වෙනවට වඩා මෙහෙමවත් හොඩයි. මම හිතුවේ ලොකු සහනයක් දෙයි කියලා. හැබෑටම කොහෙන්ද නිව්ස් එක?

    previous government has signed the agreement thats why its difficult to reduce at once but they will reduce again :yes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    නෑ බන්, එදා චම්පික මහත්තයා කිව්වේ 80ගානයි යන්නෙ කියලා ලීටර් එකට. ඉතින් ලාබෙත් එක්ක 100 අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කිව්වේ. කිව්ව විදියට රු33ක් අඩු කරල මදි. අනික දැන් යන්නේ අවු6කින් අඩුම තෙල් ගනන්. එහෙම බැලුවොත් 117 හොදටම වැඩි.

    ඒත් ඉතින් මුකුත්ම නැති වෙනවට වඩා මෙහෙමවත් හොඩයි. මම හිතුවේ ලොකු සහනයක් දෙයි කියලා. හැබෑටම කොහෙන්ද නිව්ස් එක?

    නිව්ස් එක නම් ආවෙ යාලුවෙක් ගෙන් . ලෝක වෙලදපොලෙ මිලට අනුව නම් 100ට අඩුවෙන් දෙන්ඩ පුලුවන් තමා. ඒත් මුනුත් ආන්ඩුවක් නෙ. :D ඔය මදෑ බං. දුක කියන්නෙ අද උදෙත් 5000ක ගහන් ආවා. දැන් මතක් වෙනකොටත් බඩ පපුව දනවා
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    previous government has signed the agreement thats why its difficult to reduce at once but they will reduce again :yes:
    එහෙනම් හොදයි. කොහොමහරි පොරොන්දු උන විදියට කරොත් හොදයි. ඇපල් පෙන්නලා ජම්බු දෙන්නේ නැතුව
    11.gif
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මෝඩයෝ අනවශ්‍ය බදු ඉවත් කරනවා කිව්වේ. අධික බදු. මොලයක් නැද්ද හිතන්න? මේ ලෝකේ බදු රහිත ඉන්ධන දෙන්නේ මොන රටේද? තොපිලා හෙජින් ගිවිසුම් ගහද්දි කටයි පුකයි වහගෙන හිටියේ. සරත් එන්. සිල්වා හෙජින් ගිවිසුම නීති විරෝධි කිව්වම ඒක සතයට ගණන් නොගත්තේ. ඒවා කතා කරපන්
    :no: බදු ඉවත් කරනව කියල කිව්වෙ. අනවශ්‍ය කෑල්ල ඔයාට විතරක් කියන්න ඇති එහෙනනම්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෝඩයෝ අනවශ්‍ය බදු ඉවත් කරනවා කිව්වේ. අධික බදු. මොලයක් නැද්ද හිතන්න? මේ ලෝකේ බදු රහිත ඉන්ධන දෙන්නේ මොන රටේද? තොපිලා හෙජින් ගිවිසුම් ගහද්දි කටයි පුකයි වහගෙන හිටියේ. සරත් එන්. සිල්වා හෙජින් ගිවිසුම නීති විරෝධි කිව්වම ඒක සතයට ගණන් නොගත්තේ. ඒවා කතා කරපන්
    හෙජින් හින්ඳා තමා බන් ඕක ගොඩක් අඩු කරන්න බැරි .එකේ පාඩුව කපන්න ඕනේ පට්ට පාඩුවක් එක විස්තර ඉස්සරහට දෙන්නම්
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    :no: බදු ඉවත් කරනව කියල කිව්වෙ. අනවශ්‍ය කෑල්ල ඔයාට විතරක් කියන්න ඇති එහෙනනම්

    සහගහන බදු ඉවත් කරනවා කිව්වේත...... බදු නැති කරනවා කිව්වේ නැහැ නේද ?

    රාජති කිව්වේ නම් 40% වගේ බදු තියෙවි කියලා

    ඇයි යකෝ මේ ටිකත් මදි ද ?

    කලින් අන්ඩුව තිබුණා නම මෙක වෙන්නේ නැහැනේ මචන් :P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නිව්ස් එක නම් ආවෙ යාලුවෙක් ගෙන් . ලෝක වෙලදපොලෙ මිලට අනුව නම් 100ට අඩුවෙන් දෙන්ඩ පුලුවන් තමා. ඒත් මුනුත් ආන්ඩුවක් නෙ. :D ඔය මදෑ බං. දුක කියන්නෙ අද උදෙත් 5000ක ගහන් ආවා. දැන් මතක් වෙනකොටත් බඩ පපුව දනවා
    මචන් අපි උනත් දන්නවා ඕවා ගේන ගානට දෙන්න බෑ කියලා.:no: ඒත් කලින් කිව්ව විදියට අඩු නොවුන නිසයි මම පැහැදිලි කලේ.:yes: අනික එහෙම දෙන්න බැරිනම් ඇයි කියලා බලාපොරොත්තු දෙන්නේ? :confused:ඒක ගැනයි මම කිව්වේ.
    සමහරුන් නම් කියනව කුහක කමලු.ඒත් එදයි අදයි වෙනස කිව්වම තේරුම් ගන්න බෑ.
    :rofl:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔය දැනටනේ බං අඩු කරේ තව අඩු කරනවලු
    යෙස් මචන්. පොඩ්ඩක් ඉවසපල්ල. තවමත් මරාගෙ උන් හරහා තමයි තෙල් එන්නෙ.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මචන් අපි උනත් දන්නවා ඕවා ගේන ගානට දෙන්න බෑ කියලා.:no: ඒත් කලින් කිව්ව විදියට අඩු නොවුන නිසයි මම පැහැදිලි කලේ.:yes: අනික එහෙම දෙන්න බැරිනම් ඇයි කියලා බලාපොරොත්තු දෙන්නේ? :confused:ඒක ගැනයි මම කිව්වේ.
    සමහරුන් නම් කියනව කුහක කමලු.ඒත් එදයි අදයි වෙනස කිව්වම තේරුම් ගන්න බෑ.
    :rofl:

    eliyedi dakinawata wada athuledi gata wada athi. :P
    i hope you know about previous government :rolleyes: