Sira....a*a deka tamai denna tiyenne...thawa tika dawasakin balen kadagamu kiyala gazette ennath bari naha.

Sira....a*a deka tamai denna tiyenne...thawa tika dawasakin balen kadagamu kiyala gazette ennath bari naha.

wallath ithiri wenne naha mehema yanakotaSira....a*a deka tamai denna tiyenne...![]()
මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕනේ බං. මොකද ආණ්ඩුව එතනට යැව්වේ මිනිස්සුමනේ. මොකද මුන්ගේ විදිය නොදැනද යැව්වේ? හානවා කියලා දැන දැන හරක් රැලක් යවලා මෙන්න හානවෝ කියලා කෑගහලා වැඩක් නෑ. 500ටයි, බත් පැකට් එකටයි කතිරේ ගහපු එකේ පල විපාක දෙවේල කන්න නැති වෙද්දි තේරෙයි. දැන් ඩොලර් රේට් තවත් වැඩි නිසා Break Even කරන්න වුනොත් යටම ටියර් එක නැත්තටම නැති වෙලා යයි. හැබැයි ඕකුන්ම තමා ඔය තත්වේ උදාකරගත්තේ උන්වම හොරා කාලා හිරේ ගියපු උන් එලියට එද්දි අත බදාගෙන අඬලා කරලා. ලංකාව ඇතුලේ සල්ලි ජෙනරේට් වුනාට වැඩක් නෑ බං ඩොලර් නෑවිත්. එහෙම ජෙනරේට් කරගන්න තිබ්බා අපේ රට Production Based Country එකක් වුනා නම්. ඉඳිකට්ටේ, කඩදහියේ ඉඳලා පිටරටින් ගේන්න ඕනේ රටක් ඇතුලේ සල්ලි ජෙනරේට් වෙලා මොනවා කරන්නද?ඔව් ඔව් බන්. උඹ හරි. ඔය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක නිකම් කිව්වකට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි සැළසුමක් ඉදිරිපත් කරන්න ඔ්නේ මේ මේ දේවල් කරනවා කියලා. ඒ සැළසුමකට ඔය උඹ කියපු ඔක්කොම දේවල් අදාළයි. එහෙම දෙයක් කරලා තමයි අපිට දැන් ගොඩ ඒන්න පුලුවන්. Dev Projects වලින් කොහොමත් මේ ඩොලර් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ, මොකද උඹ කියනවා වගේ ප්‍රොජෙක්ට් එකකට එන නිසා, ඒක යටතේ (Line ministry or institution) අකවුන්ට් වෙනවා මිසක්, සංචිතවලට හරි මධ්‍යගත අරමුදලට හරි වැටෙන්නේ නැහැ ඔය සල්ලි. ඩොලර් එක අතහැරපු නිසා මචන් මම හිතන්නේ නැහැ ඉන්ධන සහ විදුලිය ඔය සහන ගාණට නම් දෙන්න පුලුවන් වේවි කියලා ඉස්සරහට :/ අද පාර්ලිමේන්තුවෙත් ඔ්ක වේවි කියලා ඉගි කළා ගොඩක් අය. වැඩේ වරදක් නැහැ. හැබැයි ඉතින් අස්සයා පැනලා ගිහිල්ලා, හොයාගන්නවත් බැරි වෙලා ඉන්නකොට කරපු එකයි මෙතන අවුල.
ආණ්ඩුවේ වැරදි ගැන නම් රචනා ලියන්න පුලුවන් බන්. මේ විෂය දන්න උදවිය ඒ දන්නා කම භාවිතා කරලා, රටේ බහුතරයකට කොළේ වහලා කරන දේවල් ගැන.
- 20 ona keewa dunna.මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕනේ බං. මොකද ආණ්ඩුව එතනට යැව්වේ මිනිස්සුමනේ. මොකද මුන්ගේ විදිය නොදැනද යැව්වේ? හානවා කියලා දැන දැන හරක් රැලක් යවලා මෙන්න හානවෝ කියලා කෑගහලා වැඩක් නෑ. 500ටයි, බත් පැකට් එකටයි කතිරේ ගහපු එකේ පල විපාක දෙවේල කන්න නැති වෙද්දි තේරෙයි. දැන් ඩොලර් රේට් තවත් වැඩි නිසා Break Even කරන්න වුනොත් යටම ටියර් එක නැත්තටම නැති වෙලා යයි. හැබැයි ඕකුන්ම තමා ඔය තත්වේ උදාකරගත්තේ උන්වම හොරා කාලා හිරේ ගියපු උන් එලියට එද්දි අත බදාගෙන අඬලා කරලා. ලංකාව ඇතුලේ සල්ලි ජෙනරේට් වුනාට වැඩක් නෑ බං ඩොලර් නෑවිත්. එහෙම ජෙනරේට් කරගන්න තිබ්බා අපේ රට Production Based Country එකක් වුනා නම්. ඉඳිකට්ටේ, කඩදහියේ ඉඳලා පිටරටින් ගේන්න ඕනේ රටක් ඇතුලේ සල්ලි ජෙනරේට් වෙලා මොනවා කරන්නද?
Nothing is going to change. පුලුවන් විදිහකට ජීවත් වෙයල්ලා කියන්න විතරයි තියෙන්නෙ.
එකගයි මචන්. මෙතන වැඩේ තියෙන්නේ අහක ඉන්න අපිවත් පැටලෙන එක. මම කලින් ත්‍රෙඩ් එකක දැම්මා අපිට මෙහෙම වෙලා තියෙන්නේ රටේ මිනිස්සු හින්දම තමා කියලා. උඹ කියන එකම තමයි.මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕනේ බං. මොකද ආණ්ඩුව එතනට යැව්වේ මිනිස්සුමනේ. මොකද මුන්ගේ විදිය නොදැනද යැව්වේ? හානවා කියලා දැන දැන හරක් රැලක් යවලා මෙන්න හානවෝ කියලා කෑගහලා වැඩක් නෑ. 500ටයි, බත් පැකට් එකටයි කතිරේ ගහපු එකේ පල විපාක දෙවේල කන්න නැති වෙද්දි තේරෙයි. දැන් ඩොලර් රේට් තවත් වැඩි නිසා Break Even කරන්න වුනොත් යටම ටියර් එක නැත්තටම නැති වෙලා යයි. හැබැයි ඕකුන්ම තමා ඔය තත්වේ උදාකරගත්තේ උන්වම හොරා කාලා හිරේ ගියපු උන් එලියට එද්දි අත බදාගෙන අඬලා කරලා. ලංකාව ඇතුලේ සල්ලි ජෙනරේට් වුනාට වැඩක් නෑ බං ඩොලර් නෑවිත්. එහෙම ජෙනරේට් කරගන්න තිබ්බා අපේ රට Production Based Country එකක් වුනා නම්. ඉඳිකට්ටේ, කඩදහියේ ඉඳලා පිටරටින් ගේන්න ඕනේ රටක් ඇතුලේ සල්ලි ජෙනරේට් වෙලා මොනවා කරන්නද?
ඔහොම ගිහින් බටේ දිගේ ඉතුරු තෙල් ටිකේ ගාන 100 උන දවසක තමයි උබට තේරෙන්න ඕකපිස්සුද කීයක්වත් වැඩි වෙලා නෑ වෙනද වගේම 100ක තෙල් ගැහුවා... බොරු දාන්න එපා

තෙල් වැඩි උනේ රුසියා යූද්දේ නිසා.. ඒකටත් ඝෝටාට බයින්න එපා...! (තාමත් රාජපක්සගේ පොල්ල උගුරටම ගන්න බයියෙක් කිව්වේ.)
මේ පොන්න වේසිගෙ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා මුළු ලංකාවම හාන්සි හැබැයි උන්ට කහින් බත් ගොට්ටොන්ගේ කයිය නං අහස උසට. අනේ අම්මපාLamai hadapu unta dan sepadaaaa