ඉන්ධන_බලපත්‍රය අහෝසියි

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    hi srilankan pathetic bitches see you soon ....

    x3b7ut.jpg

    1zl3f2h.jpg

    ao0x3c.png

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අහ්හ් කැරි ටොය්යා.... කෝට් කරන්න බැරි වෙන්නම රිදුනානේද:rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes: ප්‍රශ්නෙකදි උඹලට මරා ගන්නවා ඇරෙන්න අදහස් ඉදිරිපත් කරන්න හැකියාවක් ඇත්තෙම නැද්ද බං.....?? (රණ්ඩු වෙන හැමෝටම කිව්වේ.) :rolleyes::baffled::sorry::eek::eek:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rolleyes::rolleyes::rolleyes: ප්‍රශ්නෙකදි උඹලට මරා ගන්නවා ඇරෙන්න අදහස් ඉදිරිපත් කරන්න හැකියාවක් ඇත්තෙම නැද්ද බං.....?? (රණ්ඩු වෙන හැමෝටම කිව්වේ.) :rolleyes::baffled::sorry::eek::eek:

    :rofl:ඕකා දන්නේ දුවගෙන ඇවිත් කුනුහරුපයක් කියලා ත්‍රෙඩ් එකේ පොර වෙන්න දගලන විතරයි.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    හෙට ඉඳලා වරාය ස්ට්‍රයික්. ඩොකාලාත් ස්ට්‍රයික් එකකට ලැහැස්ති වෙනවලු. කොහොමද දැන් ටොපිය.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හෙට ඉඳලා වරාය ස්ට්‍රයික්. ඩොකාලාත් ස්ට්‍රයික් එකකට ලැහැස්ති වෙනවලු. කොහොමද දැන් ටොපිය.

    දැන්නම් ආණ්ඩුව හත්පොලේම ගාගෙන තියෙන්න‍ෙ:yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :rolleyes::rolleyes::rolleyes: ප්‍රශ්නෙකදි උඹලට මරා ගන්නවා ඇරෙන්න අදහස් ඉදිරිපත් කරන්න හැකියාවක් ඇත්තෙම නැද්ද බං.....?? (රණ්ඩු වෙන හැමෝටම කිව්වේ.) :rolleyes::baffled::sorry::eek::eek:

    අපි නම් සදුන් බුවා ඇටකිච්චගෙන් ආතල් එකක් ගන්නේ... ඔන්න බලපන් උසි කිව්වම් ෆොර්ම් වෙනවා.... ඊයේ රිදුන පාරට මගේ එක පොස්ට් එකක්වත් කෝට් කරන්නේ නෑ...:rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :rofl:ඕකා දන්නේ දුවගෙන ඇවිත් කුනුහරුපයක් කියලා ත්‍රෙඩ් එකේ පොර වෙන්න දගලන විතරයි.

    දුප් සිරිකොතේ නල දරුවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :rofl:ඕකා දන්නේ දුවගෙන ඇවිත් කුනුහරුපයක් කියලා ත්‍රෙඩ් එකේ පොර වෙන්න දගලන විතරයි.

    අපි නම් සදුන් බුවා ඇටකිච්චගෙන් ආතල් එකක් ගන්නේ... ඔන්න බලපන් උසි කිව්වම් ෆොර්ම් වෙනවා.... ඊයේ රිදුන පාරට මගේ එක පොස්ට් එකක්වත් කෝට් කරන්නේ නෑ...:rofl::rofl:

    :dull: මට නම් මේ උඹලා මරා ගන්න එක හරිම මාන්දමිකයි බං..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හෙට ඉඳලා වරාය ස්ට්‍රයික්. ඩොකාලාත් ස්ට්‍රයික් එකකට ලැහැස්ති වෙනවලු. කොහොමද දැන් ටොපිය.

    :baffled::baffled: මරු අලි මදිවට කොටි කිව්වලු....... :(
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරි මට මේක කියපන් උබලා කැමතිද තෙල් ගහගන්න පැය ගාණක් පෝලිමේ ඉන්න?

    නැහැ, මම කැමති නැහැ තමයි. නමුත් මට එහෙම ඉදල තෙල් නැත්නම් මම මගේ වාහනේ තියල වෙනත් මදයක් හොයා ගන්නවා. අඩු ගැනේ පොදු ප්‍රවහනේවත්, එහෙමත් බැරි නම් ගෙදර ඉනන්නවා. ඕනෑම ගොනෙක්ට තේරෙනවනේ ප්‍රවාහන මදයක් නැත්නම් කොහෙවත් යන්න බැහැ කියල. ඉස්පිරිතාලේ යන්න උනොත් පයින් හරි යනවා මම නම්.

    මම පුද්ගලිකව විශ්වාස කරනව රෝහල් වලට නාවික හා ගුවන් සේවා වලට සහ ඒවගේ දැඩි අත්‍යවශ්‍ය සේවා වලට තෙල් දෙන එක මොනම ආකාරයේ වර්ජනයකදී උනත් කෙරෙන්න ඕන යුතුකමක් කියල. යම්කිසි කණ්ඩායමක් වුර්තිය සමතියක් වර්ජනකය උද්ගෝෂණයක යෙදෙන්නේ ඔවුන්ට වුර්තියව හෝ පොදු සාමජීයව බලපාන ප්‍රශ්නයකට පවතින පාලනය ( රජය හෝ සේවා ස්ථාන පරිපාලනය ) සාකච්චා මාර්ගයෙන් විසදුම් නොදෙන නිසානේ. ඉතින් එහෙම වර්ජනයක් උද්ගෝෂණයක් අදාල පාලනයට දැනෙන්නේ ඒම වර්ජනයෙන් වක්‍රාකාරව ඔවුන්ට ප්‍රශ්නයක් වෙද්දී. මෙතැනදී මහජනතාවට වෙන හිරිහැරයෙන් තමයි රජයට බලපෑම එල්ල වෙන්නේ. ඕක සාමාන්‍ය මොලේ තියෙන ඕන කෙනෙක්ට තේරෙනවනේ.

    මමත් ඔය ශ්‍රීලංකා එකෙයි යුඑන්පී එකෙයි ධෙකෙම පාගමන් නිසා පය ගණන් බස් වල පෝලිමේ ඉදල පයින් ගිහින් තියෙන කෙනෙක්. එකට බයි ටොයි අදාල නැහැ . ශ්‍රී ලංකා ආණ්ඩුව කලේ යුඑන්පී එක උනත් පාරට බැස්ස කියල පාරේ ට්‍රැෆික් නැති වෙන විදිහට පෙවුමන්ට් එකේ ගියේ නැහැනේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉල්ලන් කෑමක් ආණ්ඩුව කරගත්තේ කියලා දැනෙන්නේ මට විතරද....?? :rolleyes:

    Aanduwa path karagaththa ayath illan kewa kiyala hithenne mata witharada??:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ මිනිස්සුන්ට සුර සැපත් ඕන, නිකනුත් අඩුවටත් ඕන, නමුත් කෙනෙක් තමන්ට බලපාන ප්‍රශ්නයක් වෙනුවෙන් තව කෙනක් හඩ නගනකොට සිදු වන අපහසුතාවයන් වලදී කැපකිරීම් කරන්න බැහැ. කරන එකාගේ අඩුපාඩුවක් පෙන්නලා උව වට්ටලා එදාවේල ගොඩ යන්න විතරයි බලන්නේ.

    හැමෝම කියනවා සමහර සේවාවන් පුද්ගලික අංශයට දෙන්න ඕන කියල. නමුත් එකත් එක්ක එන වෙනත් බලපෑම් ගැන හිතන්නේ නැහැ. පස්සේ බනිනවා ඒ වෙනකොට තියෙන පාලනයට

    මේක බයි ටොයි ජෙප් කාගේත් තියෙන දෙයක්. මේ දේවල් ගැන සංවේදී නොවෙන පිරිසක් ඉන්නවනම් ඒ මුස්ලිම් වරුන් ගෙන් යම් පිරිසක් කියලයි මම හිතන්නේ. මොකට ඔවුන්ට අවශ්‍යත් මේකම තමයි.

    :yes::yes::yes:
     
    Similar threads