dragon-fighter.
meyagawa tiye tikiri.lk eke pinchige video song.habai Rs300k ho 400k da koheda re-load kranna wenawa.video tikanam godak watinawa.ammatat hodai lamayata watinawa.poddak hoyala balannako.
Film බලන්න වට වැඩිය හොඳයි podi එක්කෙනාගෙ කොට්ට උරයක් ඇඳුමක් මහණ එක.
දරු ගැබට මාස පහක් විතර වෙනකොට දරු පැටියට අහෙන්න පටන් ගන්නව ඒ නිසා අම්ම මේ කාලෙන් පස්සෙ කරන දේවල් වලින් දරුවට සෘජු බලපෑමක් තියෙනව.ඒ නිසා වටිනාකම්ක් ඇති දේවල් බලන් කියවන එක වැදගත්.අම්මයි තාත්තයි දෙන්න දරුවට ආදරේ දැනෙන්න කතා කරන්න ඕන මේ කාලෙ ඉඳන්ම.බෞද්ධ කෙනෙක් නම් රෑ එළි වෙනකල් පිරිත් ටිකක් දාල තියන්න.අම්ම පුලුවන් හැම වෙලේම සතුටින් ඉඳීමත් වැදගත්.
ෆිල්ම් බැලුවට කම්ක් නෑ නමුත් බය වෙන ඒව කේන්ති එන ඒව නැතුව.දරුවට අහෙන්න කවි සිංදු කියන්න ඒවත් හොඳයි.