ඉන්න හිතෙන රටක්.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔන්න බලපන්. වේසිගෙ පුතාලා තනි සිංහල ආණ්ඩුවක් ගෙනාවේ තම්බි වර්ජනය කරපන් අරකද මේකද කියලා දැන් උන්ගේම කරුමෙට උන්ටම තම්බින්ගේ රටවල් වලට යන්න වෙලා සල්ලි හොයන්න. මුන්ට මෙහෙම වෙලා මදි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං යන්න කියපං අපිට පාන්ද..ඔය ජෙප්පො ටික දෙනෙක් රට ගියා කියල රට වැටෙන්නෙ නෑ අනුරයට උද්ඝෝෂණ කරන්න සෙනඟ මදි වෙනව මිසක්..
     
    • Like
    Reactions: rajitha_ks

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතිං යන්න කියපං අපිට පාන්ද..ඔය ජෙප්පො ටික දෙනෙක් රට ගියා කියල රට වැටෙන්නෙ නෑ අනුරයට උද්ඝෝෂණ කරන්න සෙනඟ මදි වෙනව මිසක්..
    දැන් මේ උඹ කියන්න හදන්නේ ජෙප්පෝ ටික යනවා බයියෝ ටික ඉන්නවා කියලද? :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    ඔන්න බලපන්. වේසිගෙ පුතාලා තනි සිංහල ආණ්ඩුවක් ගෙනාවේ තම්බි වර්ජනය කරපන් අරකද මේකද කියලා දැන් උන්ගේම කරුමෙට උන්ටම තම්බින්ගේ රටවල් වලට යන්න වෙලා සල්ලි හොයන්න. මුන්ට මෙහෙම වෙලා මදි.

    ඔය වේ-පුතාලා ටික නේද ඉතාලිය, මැදපෙරදිග වගේ රටවල ඉදලා පොහොට්ටුවට චන්දේ දෙන්න අතින් ගෙවලා flight බූක්කරගන ආවේ... හොද වැඩේ!!! එරෝසනයගේ වගේ පශ්චාත් භාගය පලලා යවන්න ඕනේ ..ඉතාලි මැහුන් දාගන්න !
     
    • Like
    Reactions: Stimulus mind

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය වේ-පුතාලා ටික නේද ඉතාලිය, මැදපෙරදිග වගේ රටවල ඉදලා පොහොට්ටුවට චන්දේ දෙන්න අතින් ගෙවලා flight බූක්කරගන ආවේ... හොද වැඩේ!!! එරෝසනයගේ වගේ පශ්චාත් භාගය පලලා යවන්න ඕනේ ..ඉතාලි මැහුන් දාගන්න !
    උන් චන්දෙ දාලා ආපහු ගියා මිසක් ආයේ පැත්ත පළාතේ ආවේ නෑ. ඉතින් හිතපන්කෝ. ලොල්
     
    • Like
    Reactions: Stimulus mind