ඉන්න ටිකේ කාල බීල ජොලියෙ ඉන්න ඕනෙ කියන අයගෙයි, මේ ආච්චිගෙයි සිතුම් පැතුම් අහසට පොලව වගෙයි. ආච්චිට වයස 99යි. මේ ආච්චි ඇදුම් මහනව. දවසට එක ගානෙ (Little Dresses For Africa නම් අසරණ සරන සන්විදානය වෙනුවෙන්) . ආච්චිගෙ හිත හයියයි. එයාට ඕනෙ දවසට ඇදුම් දෙක ගානෙ මහන්න. ඒත් හිත හයිය උනාට ඇග හයිය නෑ. දවසකට එයාට උපරිම මහන්න පුලුවන් එක ඇදුමයි.මේ ඇදුම් ඔක්කොම අප්‍රිකානු රටවල ඉන්න දුප්පත්ම දුප්පත් ගෑනු ලමයින් වෙනුවෙන්. දැනට ඇදුම් 840කට වඩා මහල ඉවරයිලු. ආච්චිගෙ හිතේ තියෙන්නෙ එයාට අවුරුදු 100 වෙනකොට ලස්සන ඇදුම් 1000ක් මහල අහින්සක දුප්පත් ලමයින්ට දෙන්න. අපි ප්‍රාර්තනා කරමු මේ ආච්චිට දිර්ගායුශ ලැබෙන්න කියල. මොකද සමහර අතපය හොදට තියන කොල්ලො කෙල්ලන්ගෙ ජීවිත 1000කට වඩා මේ ආච්චිගෙ ජීවිතේ මේ ලෝකෙට රත්තරන් වටිනව 





.
Lillian Weber, 99, makes a dress a day for girls in need
They’re made of patterned cloth, but Weber always adds a special touch






.Lillian Weber, 99, makes a dress a day for girls in need
They’re made of patterned cloth, but Weber always adds a special touch
Last edited:



