මචංලා මම පොඩි පවර් බැකප් සිස්ටම් එකක හදාගන්න යන්නෙ. ඩීප් සයිකල් බැට්රි එකක් + හෝම් ඉන්වර්ටර් එකක්. මේක තමා ගන්න හිතපු ඉන්වර්ටර් එක
Prolink IPS 1200
මේක සිංගල් බැට්රි එකක් සම්බන්ධ කරන්න පුලුවන් 12V එකක් . බැට්රි එක මේකට අමුනලා ඉන්වර්ටර් එකට කරන්ට් එක දුන්නාම බැටරිය චාර්ජ් කිරිල්ල, පවර් ගියාම බැට්රියට මාරු කිරිල්ල අනන් මනන් ඔක්කොම මෙයාගෙන් වෙනවා.
බලපු තැන් කීපයකම බඩු නෑ. උඹලට පුලුවනිද කන්ටෑක්ට් එකක් හොයාලා දෙන්න... හොද ෂොප් එකක... නැත්තං මේක ගන්න තැනක්.. කොළඹ . මීගමුව , කුරුණෑගල......