ඉන්වර්ටර් හෙල්ප්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මචංලා මම පොඩි පවර් බැකප් සිස්ටම් එකක හදාගන්න යන්නෙ. ඩීප් සයිකල් බැට්රි එකක් + හෝම් ඉන්වර්ටර් එකක්. මේක තමා ගන්න හිතපු ඉන්වර්ටර් එක

    Prolink IPS 1200

    මේක සිංගල් බැට්රි එකක් සම්බන්ධ කරන්න පුලුවන් 12V එකක් . බැට්රි එක මේකට අමුනලා ඉන්වර්ටර් එකට කරන්ට් එක දුන්නාම බැටරිය චාර්ජ් කිරිල්ල, පවර් ගියාම බැට්රියට මාරු කිරිල්ල අනන් මනන් ඔක්කොම මෙයාගෙන් වෙනවා.

    බලපු තැන් කීපයකම බඩු නෑ. උඹලට පුලුවනිද කන්ටෑක්ට් එකක් හොයාලා දෙන්න... හොද ෂොප් එකක... නැත්තං මේක ගන්න තැනක්.. කොළඹ . මීගමුව , කුරුණෑගල......

    57d4f98af160d4.53890366.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Bump
    ඕක තිබ්බ සලා එකේ නම්
    එකේ බැලුවද ?
    තව සොල කරන තැන වලත් තියෙනවා
    සාලා එකේ බලපං.
    සාලා එකේ තියෙන්නෙ 2400 මොඩල් එක. ඒක 24V එහෙම උනොත් ඩීප්සයිකල් බැට්රි දෙකක් අරගන්න වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    මම කෑලි දෙකක් දාල හදාගත්ත මචන් දැන් මාස 2කකට විතර කලින් එතකොටත් කිව්වෙ සති දෙකෙන් බඩු එනව කියල. චාර්ජර් එක වෙනම ගත්ත ඉන්වර්ටර් එක වෙනම ගත්ත. ඔය සිලෙක්ට් කරල තියෙන එකේ වොට් ගාණ මදිනෙ බන්. 2500W වගේ එකක් ගත්ත නන් හරි ගන්න එකේ එකපාරම.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    Kohenda place eka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    අඩේ කොටුවේ නේද බන්
    යන්න ඕනේ වෙලාවක
    ඉන්වර්ටර්ස් හොදයිද බන්
    ගන්න කන් මාසෙකට දවස් දෙකක්වත් කරන්ට් ගියා ගත්තත් හරි ටෙස්ට් කරගන්නවත් ෆුල් ඩේ කපල තිබ්බෙ නෑ. ඊට පස්සෙ මම දවසක් දුවල බැලුව. කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවන්. 2000W එකක් ගත්තෙ. ගන්නකොට sign wave එකක් ගන්න. ලැප් වලට අවුලක් නැති උනාට ඩෙක්ස්ටොප් එකක් දුවද්දි අවුල් pure sign wave තිබ්බෙ නැතොත්. aliexpress 11.11 එකෙන් ගත්ත නන් තව ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි හදිසියක් නැත්තන්. (payment limits ගැන නන් නොදනී. )
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    oka modify wave, fan danna baa hum ekak enwa, eka parama pure sine wave inverter gannda

    3KW ekak gathanam ithin onna deyak use karanna puluwan, computer eke indala gedara TV, FAN, lights arawa mewa :)
     
    • Like
    Reactions: Rankira

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ගන්න කන් මාසෙකට දවස් දෙකක්වත් කරන්ට් ගියා ගත්තත් හරි ටෙස්ට් කරගන්නවත් ෆුල් ඩේ කපල තිබ්බෙ නෑ. ඊට පස්සෙ මම දවසක් දුවල බැලුව. කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවන්. 2000W එකක් ගත්තෙ. ගන්නකොට sign wave එකක් ගන්න. ලැප් වලට අවුලක් නැති උනාට ඩෙක්ස්ටොප් එකක් දුවද්දි අවුල් pure sign wave තිබ්බෙ නැතොත්. aliexpress 11.11 එකෙන් ගත්ත නන් තව ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි හදිසියක් නැත්තන්. (payment limits ගැන නන් නොදනී. )
    උබේ බැටරි බැකප් එක මොකක්ද මචන් ?
    කොච්චර ලෝඩ් එකක් දුවනවද ?
    බැටරි කපසිටි කියපන්කො
    ගත්තේ කොහෙන්ද බැටරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    උබේ බැටරි බැකප් එක මොකක්ද මචන් ?
    කොච්චර ලෝඩ් එකක් දුවනවද ?
    බැටරි කපසිටි කියපන්කො
    ගත්තේ කොහෙන්ද බැටරි
    ඩීප් සයිකල් ඒව නන් හම්බ උන් නෑ. Lucas 90A වාහන බැට්‍රි එකක් ගත්තෙ. දවස් 3නෙන් තුනට චාර්ජ් කරල තියාගන්නව. මම ගන්නකොට නන් ලැප් එකක් තිබ්බෙ. දැන් ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ max 650W. ටෙස්ට් රන් එකේ ෆ්‍රජ් එකත් එක්ක රයිස් කුකර් එක වැඩ කරන්න පුළුවන් උනා. ෆෑන් එකක් දැම්මම ලෝඩ් එක වැඩි උනා. බැට්‍රිය ගත්තෙ බ්‍රැට්‍රිම කරන කඩේකින් ඒක ගෙනාව තාත්ත වාහනේ වැඩකට ගිය වෙලාවක. ගාණ 30~35ක් වගේ ඇති මම හිතන්නෙ ඒක ගන්නකොට දැන් නන් කොහොමද දන්නෙ නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඩීප් සයිකල් ඒව නන් හම්බ උන් නෑ. Lucas 90A වාහන බැට්‍රි එකක් ගත්තෙ. දවස් 3නෙන් තුනට චාර්ජ් කරල තියාගන්නව. මම ගන්නකොට නන් ලැප් එකක් තිබ්බෙ. දැන් ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ max 650W. ටෙස්ට් රන් එකේ ෆ්‍රජ් එකත් එක්ක රයිස් කුකර් එක වැඩ කරන්න පුළුවන් උනා. ෆෑන් එකක් දැම්මම ලෝඩ් එක වැඩි උනා. බැට්‍රිය ගත්තෙ බ්‍රැට්‍රිම කරන කඩේකින් ඒක ගෙනාව තාත්ත වාහනේ වැඩකට ගිය වෙලාවක. ගාණ 30~35ක් වගේ ඇති මම හිතන්නෙ ඒක ගන්නකොට දැන් නන් කොහොමද දන්නෙ නෑ.
    පැය ගැන බැලුවේ නැද්ද මචන්
    ලෝඩ් එකෙන් කොච්චර රන් කරලද කියල
    ඩිප් සයිකල් ගන්න බලන්න

    මගේ ගාව ති න්නේ 100 AH ඩිප් සයිකල් එකක්
    වොට් 200 න පපැය 4 හැ මාරක් පුළුවන්
    ෆුල් දිස්චාජ් නොකර
    තව බැටරියක් දෙකක් ගන්න ඉන්නේ මම බන්

    ඩිප් සයිකල් ගන්න මචන් ගොඩක් වෙලා අල්ලලා හිටිනවා නෝමල් එකට වඩා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    පැය ගැන බැලුවේ නැද්ද මචන්
    ලෝඩ් එකෙන් කොච්චර රන් කරලද කියල
    ඩිප් සයිකල් ගන්න බලන්න

    මගේ ගාව ති න්නේ 100 AH ඩිප් සයිකල් එකක්
    වොට් 200 න පපැය 4 හැ මාරක් පුළුවන්
    ෆුල් දිස්චාජ් නොකර
    තව බැටරියක් දෙකක් ගන්න ඉන්නේ මම බන්

    ඩිප් සයිකල් ගන්න මචන් ගොඩක් වෙලා අල්ලලා හිටිනවා නෝමල් එකට වඩා
    ඩීප්සයිකල් එක කොහෙන්ද මචන් ගත්තෙ. මම කෝලුත් කරල ඇහුව තැන් කීපයකින් උන් ගාව ස්ටොක් නෑ කිව්ව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පැය ගැන බැලුවේ නැද්ද මචන්
    ලෝඩ් එකෙන් කොච්චර රන් කරලද කියල
    ඩිප් සයිකල් ගන්න බලන්න

    මගේ ගාව ති න්නේ 100 AH ඩිප් සයිකල් එකක්
    වොට් 200 න පපැය 4 හැ මාරක් පුළුවන්
    ෆුල් දිස්චාජ් නොකර
    තව බැටරියක් දෙකක් ගන්න ඉන්නේ මම බන්

    ඩිප් සයිකල් ගන්න මචන් ගොඩක් වෙලා අල්ලලා හිටිනවා නෝමල් එකට වඩා

    ඩිප්සයිකල් බැට්ටි පට්ට ගණන් නේ බං
    හැබැයි කාලයක් පාවිච්චි කලහැකි මං හිතන්නේ