ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එතෙන්දි මචන් අපි ගෙවන මුදලේ වටිනාකමත් අඩු වෙනවනේ :yes:

    e unata laksha 8 katat wada uu gewanna one laksha 12k ganna after 25 years.
    oka nikan boru plan ekak bn, inflation ekat ekka baluwama insurance company ekata loku profit ekak tiyenawa oken. insurance dana ekata hulan wage tamai.

    oka daana eka 2.5 years walin 76 000 lkr tat wada pay karala. eet after 25 years insurance company ekata gewanna tiyenne dan 76k LKR wage value ekak tiyena ganak.
     
    ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඕන ඇත්තටම රැකවරණයක් බලාපොරොත්තුවෙන් මචං . මේකෙදි අපිට ආයෝජන ශේෂය සංසන්දනය කරන්න පුළුවන් බැංකු ගිනුමක හෝ FD එකක සල්ලි දැම්මොත් ලැබෙන ප්‍රතිලාභ එක්ක මිසක් වෙන බිස්නස් එකකට සල්ලි යොදවලා ලැබෙන ප්‍රතිලාභ එක්ක නෙවෙයි :yes:

    එතෙන්දි මචන් අපි ගෙවන මුදලේ වටිනාකමත් අඩු වෙනවනේ :yes:

    අවුරුදු 25 ටම උපරිම ලක්ෂ 3යි නම් ඒ රැකවරනෙන් වැඩක් නැහැනේ මචං මොකද දැන් මු කොල්ල කියමු, තව අවුරුදු 10කින් හොස්පිටලයිස් උනොත් ලක්ෂ 3 දැන් 30000ක් තරම් වත් වටිනා එකක් නැහැ.

    ගෙවන ගානේ වටිනාකම බහිනවා තමයි, එත් ඒ ගෙවන ගැන හැම මාසෙකම වර්තමානේ ඉදන් අවුරුදු 25 වෙනකන්ම ගෙවන්න වෙනවා, වර්තමානේ අවුරුද්දක් ඕක ගෙව්වා කියන්නේ දල වශයෙන් 35000ක්. තව අවුරුද්දකින් ඒ 35000 වටිනාකම රුපියල් 32000ක් වගේ වෙයි. මිට වඩා හොදයි දුර පලාතකින් රුපියල් ලක්ෂ 5ක් වගේ දීලා පර්චස් 10ක් ගන්නවා. (කොලබ දිස්ත්‍රික්කේ)ලෙඩක් හැදුනොත් වික්කා, නැත්නම් තියා ගත්තා. අවුරුදු 10න වගේ 3000 ගානේ ගෙවන්න ගන්න පුළුවන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කෑප්ටන් Jack Sparrow;16976996 said:

    තව අවුරුදු 25 කින් 1297500 කියන්නේ දැන් රුපියල් 76,324 වගේ.
    වාර්ෂික උද්දමනය 12% කියල හිතලයි ඔය ගාන කිව්වේ.​

    Machan kalayak yaddi api geawa 3000th ganak nevii ne bun. mokak hari ithuruwak karaganna hondaii.maath 20yrs walata ekak damma sri lanka insurance eke. therumak na wagey unath. keeyak hari ithuru wei kiyala karagena yanawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කෑප්ටන් Jack Sparrow;16977072 said:
    අවුරුදු 25 ටම උපරිම ලක්ෂ 3යි නම් ඒ රැකවරනෙන් වැඩක් නැහැනේ මචං මොකද දැන් මු කොල්ල කියමු, තව අවුරුදු 10කින් හොස්පිටලයිස් උනොත් ලක්ෂ 3 දැන් 30000ක් තරම් වත් වටිනා එකක් නැහැ.

    ගෙවන ගානේ වටිනාකම බහිනවා තමයි, එත් ඒ ගෙවන ගැන හැම මාසෙකම වර්තමානේ ඉදන් අවුරුදු 25 වෙනකන්ම ගෙවන්න වෙනවා, වර්තමානේ අවුරුද්දක් ඕක ගෙව්වා කියන්නේ දල වශයෙන් 35000ක්. තව අවුරුද්දකින් ඒ 35000 වටිනාකම රුපියල් 32000ක් වගේ වෙයි. මිට වඩා හොදයි දුර පලාතකින් රුපියල් ලක්ෂ 5ක් වගේ දීලා පර්චස් 10ක් ගන්නවා. (කොලබ දිස්ත්‍රික්කේ)ලෙඩක් හැදුනොත් වික්කා, නැත්නම් තියා ගත්තා. අවුරුදු 10න වගේ 3000 ගානේ ගෙවන්න ගන්න පුළුවන්.

    eka parata idam ganna laksha 12k nathi nisaane bun meka karanne.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ape rATE KARUME ban .wena ratawala insurance eka aniwarayayi .eken thama hospital cover karanne ,free helth one na ,,
    mewa komnath paduyi ...
    dan salli komath hoda rAJAYE BANKUWAKA dana eka thama ,
     
    kingdewi

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;16977072 said:
    අවුරුදු 25 ටම උපරිම ලක්ෂ 3යි නම් ඒ රැකවරනෙන් වැඩක් නැහැනේ මචං මොකද දැන් මු කොල්ල කියමු, තව අවුරුදු 10කින් හොස්පිටලයිස් උනොත් ලක්ෂ 3 දැන් 30000ක් තරම් වත් වටිනා එකක් නැහැ.

    ගෙවන ගානේ වටිනාකම බහිනවා තමයි, එත් ඒ ගෙවන ගැන හැම මාසෙකම වර්තමානේ ඉදන් අවුරුදු 25 වෙනකන්ම ගෙවන්න වෙනවා, වර්තමානේ අවුරුද්දක් ඕක ගෙව්වා කියන්නේ දල වශයෙන් 35000ක්. තව අවුරුද්දකින් ඒ 35000 වටිනාකම රුපියල් 32000ක් වගේ වෙයි. මිට වඩා හොදයි දුර පලාතකින් රුපියල් ලක්ෂ 5ක් වගේ දීලා පර්චස් 10ක් ගන්නවා. (කොලබ දිස්ත්‍රික්කේ)ලෙඩක් හැදුනොත් වික්කා, නැත්නම් තියා ගත්තා. අවුරුදු 10න වගේ 3000 ගානේ ගෙවන්න ගන්න පුළුවන්.

    මේ රැකවරණය වැඩක් නැහැ තමයි මචන් . මම පොදුවේ කිවුවේ ඉන්ෂුවරන්ස් එකක් දාගන්න එක වැදගත් කියල . ඒක තමන්ට උවමනා ප්‍රමාණයට රැකවරණ දාල ගන්නයි ඕන .
    හරි ම දේ තමයි අපිට ආදායම වැඩි වෙද්දී අවශ්‍ය වෙන ආවරණයත් වැඩිකර ගන්න එක .
    ඉඩමක් ගන්න එක මචන් ඉන්ෂුවරන්ස් එකක් වගේ නෙවෙයිනේ .ආයෝජනයකට නම් හරි .:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Ahh insurance brain wash ekak.danawa wage :P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kohoma wunath manussayekta insurance ekakiu emergency fund ekakui thiyenna one.
    1m wage claim karanna puluwan insurance ekak daganna family ekatama. eka laba hoyanna newei insurance ekak widihatama daganna.
    thawa thamange monthly income eka wage 6 times bank ekaka dala thiyanna holawannewath nathuwa. emergency ekakata ganna. eeta passe bayak nathuwa invest karanna balanna. real estate thama hodama eth thamange interest eka anuwa.

    Oya wage prashna thiyenawanam ahanna hodama place eka http://money.stackexchange.com
     
    kingdewi

    Well-known member
  • Kohoma wunath manussayekta insurance ekakiu emergency fund ekakui thiyenna one.
    1m wage claim karanna puluwan insurance ekak daganna family ekatama. eka laba hoyanna newei insurance ekak widihatama daganna.
    thawa thamange monthly income eka wage 6 times bank ekaka dala thiyanna holawannewath nathuwa. emergency ekakata ganna. eeta passe bayak nathuwa invest karanna balanna. real estate thama hodama eth thamange interest eka anuwa.

    Oya wage prashna thiyenawanam ahanna hodama place eka http://money.stackexchange.com

    අනිවාර්යෙන් මචන් .එහෙම උනොත් හිතේ බර අඩුවෙනවා !:yes:
     
    eka parata idam ganna laksha 12k nathi nisaane bun meka karanne.

    මේ රැකවරණය වැඩක් නැහැ තමයි මචන් . මම පොදුවේ කිවුවේ ඉන්ෂුවරන්ස් එකක් දාගන්න එක වැදගත් කියල . ඒක තමන්ට උවමනා ප්‍රමාණයට රැකවරණ දාල ගන්නයි ඕන .
    හරි ම දේ තමයි අපිට ආදායම වැඩි වෙද්දී අවශ්‍ය වෙන ආවරණයත් වැඩිකර ගන්න එක .
    ඉඩමක් ගන්න එක මචන් ඉන්ෂුවරන්ස් එකක් වගේ නෙවෙයිනේ .ආයෝජනයකට නම් හරි .:yes:

    Ahh insurance brain wash ekak.danawa wage :P

    ඔව් මචං ආරක්ෂාවක් රැකවරණයක් ඕනේ, එත් මේ වගේ ප්ලැන් නම් පාඩුයි මචං.

    ඉඩමක් ගන්න කිව්වේ මේ වගේ ඒවාට ගෙවන සල්ලි අපරාදේ නිසා, මොකද මෙඩිකල් වත් හරියට නැති මේ වගේ ප්ලැන් එකක් මොකටද?

    දැන් අවුරුදු 3ක් ඔය වාරිකේ ගෙව්වත් අවුරුදු 3 අවසානේ ලැබෙන මුදල 2017 අගෝස්තු වෙනකොට ආසන්නව 80,000ක් පනිනවා. එතකොට ඉතුරු අවුරුදු 22ම ගෙවන සල්ලි බොරුවට ගෙවන්නේ. මෙඩිකල් කවර එක ලක්ෂ 3 තව අවුරුදු 10කින් ඩොක්ට කෙනෙක් චැනල් කරන්නත් මදි වෙයි.
     
    kingdewi

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;16977192 said:

    අනිවාර්යෙන් මචන් ,හොඳට බලල සැලැස්මක් ගන්න ඕන .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    යාලුවෙක් ගේ සහ ඔහුගේ බිරිදගේ දෙමව්පියන් පුද්ගලික රෝහලක ඉදල බිල් එකතු කරාම අවා ලක්ෂ 20-30 අතර. මල කෙළියක්නේ. ඉතුරුකරපුවයින් තමයි ගෙව්වේ. මුළු ජීවිත කාලයම පනදාගෙන අමාරුවෙන් ඉතුරු කරාම එක අසනීපෙන් ඔක්කොම ඉවරයි. ලංකාවේ හොද medical insurance නැද්ද? මෙහෙ insurance වලින් dollar ලක්ෂ ගණන් උනත් ගන්න පුළුවන් ප්‍රතිකාර වලට.

    kingdewi

    Well-known member
  • යාලුවෙක් ගේ සහ ඔහුගේ බිරිදගේ දෙමව්පියන් පුද්ගලික රෝහලක ඉදල බිල් එකතු කරාම අවා ලක්ෂ 20-30 අතර. මල කෙළියක්නේ. ඉතුරුකරපුවයින් තමයි ගෙව්වේ. මුළු ජීවිත කාලයම පනදාගෙන අමාරුවෙන් ඉතුරු කරාම එක අසනීපෙන් ඔක්කොම ඉවරයි. ලංකාවේ හොද medical insurance නැද්ද? මෙහෙ insurance වලින් dollar ලක්ෂ ගණන් උනත් ගන්න පුළුවන් ප්‍රතිකාර වලට.

    [/QU
    නැත්තේ මොකද මචන් තියෙනවා .අපේ මිනිස්සු ඒවා ගැන හිතන්නේ ලෙඩක් උනාම නේ බන් :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Await ....

    langadima anduwen aniwarya karanna yanawalu 18 ta adu lamainwa insurance karanna ona kiyala deyak...muta pissu hedeegena enawada manda...ek ganna puluwan 60n passe lu...anduwe rassawak labunoth nam kalin ganna puluwan lu...habai owa karanna yanne anduwema insurance ekakin lu ... balamu moko wenne kiyala :oo:
     
    kingdewi

    Well-known member
  • Await ....

    එහෙනම් තවත් මගඩියක් තමයි බන් !\
    ආණ්ඩුවේ !!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාලුවෙක් ගේ සහ ඔහුගේ බිරිදගේ දෙමව්පියන් පුද්ගලික රෝහලක ඉ බිල් එකතු කරාම අවා ලක්ෂ 20-30 අතර. මල කෙළියක්නේ. ඉතුරුකරපුවයින් තමයි ගෙව්වේ. මුළු ජීවිත කාලයම පනදාගෙන අමාරුවෙන් ඉතුරු කරාම එක අසනීපෙන් ඔක්කොම ඉවරයි. ලංකාවේ හොද medical insurance නැද්ද? මෙහෙ insurance වලින් dollar ලක්ෂ ගණන් උනත් ගන්න පුළුවන් ප්‍රතිකාර වලට.

    Lankawe insurance danawa nam machan health thamai.honda...life insurance nam.kisi therumak ne...Insurance company adI madi karanawa health walata den