car 1 insurance karata car 1 owner change unama un insurance eka cancel karala claim 1 gewaneth na ai e..........
car 1 insurance karata car 1 owner change unama un insurance eka cancel karala claim 1 gewaneth na ai e..........
salli salli kiyala balanne nethuwa full insurance dana eka hodayi kiyalayi mage nam adahasa.
Yes machan .. !
Accident ekak unama thama therenne ..!
Ela![]()
third party dala thibba nam itin keliyane 
mama 27k gewanawa , mama ekata eka serayak 1.30k gaththa heppilathird party dala thibba nam itin keliyane
![]()



full insurance 1 k dee mage athin wahanayak accident unoth insurance eken anith vehicle ekata un damage ekata gewanawada
https://www.insureme.lk/Quotation/motor/Car
එකේ හැටියට එකම වටිනාකම තියෙන කාර් දෙකක් ගත්තොත් (picanto and WagonR) WagonR ප්රිමියම් එක වැඩි ඇයි? හයිබ්රඩ් නිසාද. අනිත් එක මගේ කාර් එකට මං චෙක් කරාම මේකේ එන්නෙ මම ඇත්තටම ඉන්ශුවර් කරපු ගානට වඩා ඉතා වැඩි ගානක් (මගේ කාර් එක ඉන්ශුවර් කරල තියෙන්නෙ unoin fairfirst assurance)