~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    car 1 insurance karata car 1 owner change unama un insurance eka cancel karala claim 1 gewaneth na ai e..........

    Insurance eka thiyena one hema welema book owner namata .
    Leasing ekak thiyenawanan leasing company ekata gewanna ( no objection letter ekak Aran book owner ta ganna puluwan )
    Uba car eka wikunuwama / owner change karanam insurance ekath aluth owner ge namata danna wenawa.
    Nethnam claim eka enne ube namata machan .
    Uba insurance cancell kare nethuwa company 1 cancel karanne ne. ( credit period eka athulatha pay karala thiyenawanam)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    mama 27k gewanawa , mama ekata eka serayak 1.30k gaththa heppila ;) third party dala thibba nam itin keliyane :)

    Mage door ekai side ekai buffer ekai wedila 80 ganak pass Kara gatta . Garage eka karanne yaluwa. Uta kiyala wedipura da gatta. Cost ekata u hadala th dunna. 50 k wath giye ne wedeta. Ehema seen ekakuth karaganna puluwan shape eke..
    :D:P:yes:
     
    • Like
    Reactions: ȜMA X

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    https://www.insureme.lk/Quotation/motor/Car
    එකේ හැටියට එකම වටිනාකම තියෙන කාර් දෙකක් ගත්තොත් (picanto and WagonR) WagonR ප්‍රිමියම් එක වැඩි ඇයි? හයිබ්‍රඩ් නිසාද. අනිත් එක මගේ කාර් එකට මං චෙක් කරාම මේකේ එන්නෙ මම ඇත්තටම ඉන්ශුවර් කරපු ගානට වඩා ඉතා වැඩි ගානක් (මගේ කාර් එක ඉන්ශුවර් කරල තියෙන්නෙ unoin fairfirst assurance)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    https://www.insureme.lk/Quotation/motor/Car
    එකේ හැටියට එකම වටිනාකම තියෙන කාර් දෙකක් ගත්තොත් (picanto and WagonR) WagonR ප්‍රිමියම් එක වැඩි ඇයි? හයිබ්‍රඩ් නිසාද. අනිත් එක මගේ කාර් එකට මං චෙක් කරාම මේකේ එන්නෙ මම ඇත්තටම ඉන්ශුවර් කරපු ගානට වඩා ඉතා වැඩි ගානක් (මගේ කාර් එක ඉන්ශුවර් කරල තියෙන්නෙ unoin fairfirst assurance)

    WagonR new model එකෙ body parts ටිකක් ගනන් වැඩියි, හෙඩ් ලයිට්+ Shell පට්ට ගනන්. අනිත් හේතුව hybrid , hybrid vehicle insurance premiums අනිත් වාහන වලට වඩා වැඩියි එකයි සීන් එක මචං.

    ඉන්ෂුවරන්ස් කම්පැනිය , අලෙවි නිලධාරි දෙන special rates අනුව premium වෙනස් වෙනව මචං. හරියටම මේ ගාන කියල කියන්න බෑ.
    ඕකෙ චෙක් කරාම එන්නෙ average market rate එක වෙන්න ඕනෙ..