~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~
ඉතිං අද අපි ඉන්ෂුවරන්ස් ගැන විස්තර ටිකක් දැනගමු.
-ජීවිත රක්ෂන
මචන්, ලයිෆ් ඉන්සුරන්ස් එකක් කැන්සල් කරන්න පුලුවන්ද ඩපු සල්ලි ටික ගන්න.
අවුරුදු 5ක් විතර ගෙවල තියෙන්නෙ, දැන් වැඩක් නෑ කියල හිතෙනවා..

life insurance gena demme nedda
