ඉඳලා ඉඳලා බදින උන් ..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,391
    77,446
    113
    නැත්තන් breakup වෙලා අලුත් එකක් බඳින උන්, divorce වෙලා බඳින උන්, බැඳ ගමන් එකක් ලෝඩ් කරනෙන් මොකද බන්? අඩෝ උන් ලමයි හදන්නම බලන් හිටියා වගේ නේ. උඹලා ඕක නෝට් කරලා නැද්ද ? 🤔
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    බදින්නේ ඉතින් පැටව් දාන්න තමයි

    සෙක්ස් කරන්න බදින්න ඕන නෑ නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,932
    169,447
    113
    එකමත් එක රටක
    කල් ගියාම පැටව් දාන්න බැරි වෙයි කියලා බය .
    ගොඩක් කල් ගිහින් පැටව් හම්බුනාම වයසට යද්දී පැටව් අඩු වයස් වල ඉන්න එක
     
    • Like
    Reactions: CohenLenstra

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,620
    26,348
    113
    Fantasy
    කල් ගියාම පැටව් දාන්න බැරි වෙයි කියලා බය .
    ගොඩක් කල් ගිහින් පැටව් හම්බුනාම වයසට යද්දී පැටව් අඩු වයස් වල ඉන්න එක
    This is d reason.
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ගෑනිව ශුවර් නැත්තම් පැටියෙක් හදලා හිර කරනවා ගෑනිව. ඊට පස්සෙ ලමයා ගැන බලන්න වෙනවනේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,324
    113
    Galaha
    වයසට ගිහින් ළමයි හදන එක පොඩ්ඩක් රිස්කි නිසා සමහර විට සමහර උන්ට හිටින්නෙ නෑ අවුරුදු ගනන් ට්‍රීට්මන්ට් කරන්න වෙනව. ඒ නිසා ට්‍රයි කරපුවාම ශනිකවම හිටිනව. මම බැඳෙ 32න් වයිෆ් අවුරුද්දයි බාල අවුරුදු 2ක් ලමයි හැදුවෙ නෑ. වයිෆ්ගෙ අක්කට බබාල හිටියෙ නෑ අවුරුදු 5ක් යනකල් බැඳල. ඒ නිසා වයිෆ් බයට දැන්ම ට්‍රයි කරමු කීවා අක්කට වගේ උනොත් ට්‍රීට්මන්ට් කරන්න. අනේ ඉතින් පලවෙනි පාරේන්ම වැඩේ හරිගියා. ඔන්න ඔය වගේ සීන් තමයි. අනිත් එකක් තමයි තමුන්ගෙ වයසෙ හිටපු සෙට් එක අල්ලන්න. මගේනම් එකට හිටපු උන් සේරම අවුරුද්දක් 2ක් අතර පරතරේ තියන් ළමයි හැදුවෙ. - ආ කියන්ඩ බැරි උනා අවුරුදු 10ක් යාලුවෙලා ඉඳල 10 වෙනි ඇනිවසරි එකට බැන්ඳේ.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    නැත්තන් breakup වෙලා අලුත් එකක් බඳින උන්, divorce වෙලා බඳින උන්, බැඳ ගමන් එකක් ලෝඩ් කරනෙන් මොකද බන්? අඩෝ උන් ලමයි හදන්නම බලන් හිටියා වගේ නේ. උඹලා ඕක නෝට් කරලා නැද්ද ? 🤔

    එහෙම සීන් එකක් තියෙනවා. උන් නිකන් ගෑනු හොයන්නෙ කඩෙන් බඩුවක් ගන්නවා වගේ, ගෙදර ගෙනල්ලා unpack කරපු ගමන් ළමයි හදන්න වගේ.

    තව මම නෝට් කරපු එකක් තමයි ටිකක් විතර අඩු කුලේ ටයිප් (වැඩිය ඉගෙනගත්තෙ නැති, තක්කඩි ටයිප්) පොරවල් බැන්ද ගමන් දිගට හරහට දෙක තුනක් හදාගෙන හදාගෙන යනවා නිකන් තරඟෙට වගේ.
     
    • Like
    Reactions: tharakaf

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113
    උඹලා ඕක නෝට් කරලා නැද්ද ?
    🤔

    නෑ
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,353
    1,187
    113
    නැත්තන් breakup වෙලා අලුත් එකක් බඳින උන්, divorce වෙලා බඳින උන්, බැඳ ගමන් එකක් ලෝඩ් කරනෙන් මොකද බන්? අඩෝ උන් ලමයි හදන්නම බලන් හිටියා වගේ නේ. උඹලා ඕක නෝට් කරලා නැද්ද ? 🤔
    waysata gihin bendala tawa lamai hdanna kal balan hitiyama lamai loku wenkota demaupiyo waysai...