ඉඳා කාපන් -> හෙන ගහපන් මේක කරපු උන්ට

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    uta api sponsor karala hari genna gannawa. neththam bitak dennawath ekek nethi wenawane :P
    හරි බයිට උඹ.:P
    ගස් කිම්ඹා.
    ජොබ් නැතුව පව් දෙනවා.අම්මාගෙන් තාත්තගෙන් කකා බිබි.පිංගුත්තරයා.:P:P

    එහෙමවත් සූරානත්ය ගනින් කිරිසප්පයා.
    මෙ ක්ලිනින්ග් ජොබ් එක නැතිවෙයි .ටක් ගලා සී වී එක එවපන්.
    අහ් පුක පලාගත්ත එව්වත් ඇතුල් කරපන්.එව්වා ප්ලස් පොයින්ට් ඉන්ටර්වීව් එකෙ:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මෙහෙම හිතන එකේ කොච්චර සාදාරණයක් දියනවද කියන එක බලන්න.. හැම තිස්සෙම තමන් කැමති දෙශපාලනය කරණ හැම දේකටම එහෙයි කියන් නැතුව. ලංකාවේ ඉන්න හැම කෙනාම අන්තර්ජාලය පාවිච්චි කරණ්නේ පිස්සු නටන්න නෙමේ. මේවයි වැඩක් ගන්න අයත් ඉන්නවා ඒ හැමෝමටම ලොකු ගනන් දීලා මේකෙන් යමක් ඉගන ගන්න ඔයාලට වගේ සල්ලි නැතිවෙන්න පුලුවන්. හැම කරුණක් ගැනම තමන්ගෙ පැත්තේන් මයින්න එපා අනිත් මිනිස්සු ගැන හිතන්න පුරුදු වෙන්න. තමන් ගැන හිතන කාලකන්නි නිසා තමා රටටත් කෙලවෙලා තියෙන්නේ :yes:

    Kiyapu deta hitha ridunanam samaweyan. Mama kisima deshapalana pakshekata kade yana ekek nemei. Mokada oya putuwalata moka awath mata ungen job ganna polim passe yannawath unta kiyala dewal karagannawath kisima one kamak ne. Api ape path eka hadagaththe nathnam iwarai machan. Hamakenama novunath bahutharayak pavichchi karanne pissu kelinna eka mama experiance eken pawa dannawa dakala thiyna nisa. Anika machan duppathkama , badaginna kiyana dewal mama hodata dannawa matath mage mula amathaka nathi nisa ada yam tharamak ecconomically stable unath. Bus eke school gihin enna rs 20 k vitharak kalisam sakkuwe tibba kalayak matath thibba. e kale bus gasthuwa rs 9 i. Uba kiyana vidihata athe sathe nathuwa hiti kalayak matath thibba. Namuth ada mama inna thanata awe internet walin nam nemei free education walata pin sidda wenna. Ada godak school yana podi kollo thamunge jivithe nikan nasthi karagannawa internet nisa. hamoma novunath bahutharayak ehemai.Ada kellekta kasadayak bandanna igena gaththu kollek hoyaganna ne. Eka hodata penawa kello education walin issarahata yaddi igenaganna kollo pramanaya drastically adu weddi. E nisa adatath hetatah mama inne ekama matheka Internet gasthu wadi karapu eka hodai. Jeevithe hodata lesson uganwanne 1. Empty Pocket 2. Empty Stomach 3 Broken Heart :baffled::baffled:

    You may not agree but those made and inspired me to the level where um now. Cheers buddy....!!!!
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ

    :D

    හරි බයිට උඹ.:P
    ගස් කිම්ඹා.
    ජොබ් නැතුව පව් දෙනවා.අම්මාගෙන් තාත්තගෙන් කකා බිබි.පිංගුත්තරයා.:P:P

    එහෙමවත් සූරානත්ය ගනින් කිරිසප්පයා.
    මෙ ක්ලිනින්ග් ජොබ් එක නැතිවෙයි .ටක් ගලා සී වී එක එවපන්.
    අහ් පුක පලාගත්ත එව්වත් ඇතුල් කරපන්.එව්වා ප්ලස් පොයින්ට් ඉන්ටර්වීව් එකෙ:rofl:

    ආව් ආව් ඔය එන්නෙ අප් වෙලා නිකම්ම. දැන් රචනාවක් ටයිප් කරපන් බලන්න මේකෙ ඉන්න උන්ට කියවන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    :D

    ආව් ආව් ඔය එන්නෙ අප් වෙලා නිකම්ම. දැන් රචනාවක් ටයිප් කරපන් බලන්න මේකෙ ඉන්න උන්ට කියවන්න.

    පලාගත් පුක මසා නැවත පැමිණෙනු මැනවි දියණි. :D:D:D
    ඉන්ෆොමැටික් ඩිග්‍රි එක අපරාදෙ. ක්ලිනින් නැති උනොත් හවුස් මෙඩ් තමා. ටක්ගලා සී වී එක එවපන් .:rofl::rofl::rofl:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    :yes::yes::yes::yes:

    මාත් වෙන විදියකට ඔක කිව්වා.
    ඔය රැප්සීන් එකෙ කිරිසප්පයොයි. දෙශපාලනික ආර්ථික විචාරකයොයි සෙරම හෙදිලා යාවි.
    හැමොන්ටම ඉන්ටර්නෙට් දෙන්න ඔනෙ නැහැ බන් ලංකාවෙ. එක තරහකට කිව්ව දෙයක් නෙමෙ හෙතුවක් ඇතිව කිව්ව දෙයක් .කාලයක් තිස්සෙ කරපු නිරික්ෂණ වලින් පරික්ෂණ වලින්

    දැන් කාලේ වෙනස් බන්...ඉපදෙනකොටම තාක්ශනේ අතින් කටින් එල්ලන් බන් දැන් කාලේ එවුන් ...කොහොමත් fb කිරිසප්පයෝන්ට rs 50 data card එකක් ඇති බන් සතියකට ...tax ගැහුවා කියල උන්ට බලපෑමක් වෙන්නේ නෑ බොලව් ...මොකද පොඩි උන් එකෙක්වත් package අරන් internet එන එවුන් නෙවෙයි ...අනිත් එක දැන් උන් addict වෙලා ඉවරයි ...කුඩු ගැහුවා වගේ සීන් එකක් ටමයි ...500% tax එකක් ගැහුවොත් නම් ඔන්න උබ හිතන් ඉන්න සිගිති ගනයේ ප්‍රතිවිපාක ලැබෙයි ආ ...මේ වගේම කැරි සීන් එකක් කලා මුන් unlimited internet නැති කරපු කාලේ ...light users ලා heavy users ල කියල දෙගොල්ලක්ම ඉන්නවනේ ...broadband මුලින්ම unlimited දුන්නේ ...internet use කලේ මුල්ම set එක heavy users ලා ...film පිස්සෝ ...game පිස්සෝ ...porn පිස්සෝ ... ටික කාලයක් යනකොට තාක්ශනේ ගමටත් ගියානේ ...ඒ වෙනකොට fb famous වෙන්න ගත්ත ලංකාවේ....fb එකත් එක්ක හැම එකාටම internet ගන්න ඕනි වුන ...users ල හම්බනාකට වැඩි උනා ඉක්මනටම ....isp සක්කිලියෝ ටික users ල වැඩියි කියල හැමෝටම එකම speed එකක් දෙන්න ඕනි කියල ඒක පිටින් දාල ඔක්කොටම කෙලවල ඇරිය ...හැබැයි වැඩි වුන users ලා 90% ක්ම light users ල...උන්ට 10 GB තිබුනානම් මාසෙකට වැඩිත් එක්ක ...unlimited internet හැමෝටම දෙන්න පුළුවන් කම තියෙද්දී users ල ප්‍රමාණය පිටින් දාල ලාබ ප්‍රතිශතය දෙගුණ තෙගුණ කර ගත්ත කොම්පැනි කාරයෝ ටික ....දැන් කරන්නෙත් මේ බල්ලෝ එකමයි ....skype viber call ගන්නකොට අධි ලාබ ලබන company වලට පාඩුයි කියල internet යන එක නවත්තන්න ( ඔබතුමා වගේ බාල පරම්පරාව පිළිබද අනුකම්පාවකින් එහෙම නෙවෙයි ) skype viber යන්නේ නැති එවුන් යන එවුන් ඔක්කොටම පොදුවේ කෙලවනවා ...ඉතින් ඒක හරි කියන මීහරක් සෙට් එකකුත් ඉන්නවා ....ලංකාව run කරන්නේ විදේශ ශ්‍රමිකයෝ ...එහම නැතුව මේ අර හරක් 225 එහෙම නෙවෙයි ...මෙතන බාල පරම්පරාව හදන්න යන උබල වගේ ඒවුනත් නෙවෙයි ... පිට රට සල්ලි ලංකාවට ගේන්නේ ඒ මිනිස්සු....ඒ මිනිස්සු ටමයි තමන්ගේ දරුවට බිරිදට දෙය්යනේ කියල සාක්කුවට නොදැනෙන්න කතා කලේ data වලින්.....ඒ මිනිස්සුන්ගෙන් කකා ඒ මිනිස්සුන්ටම අරින එක හරිද ...කව්රු කලත් බලු වැඩ බන් මේවා ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    එතකොට උඹ හිතන්නෙ උඹ ඉන්ටනෙට් පාවිච්චි කරන්න සුදුසුයිද.?

    සුදුසුද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මගෙ භාවිතාවමත් .මන් මන් ගැන නෙමෙ කලින් කිව්වෙ. සමස්ථය ගැන. රටටම ඉන්ටර්නෙට් එක ලැබෙන්න ඔන කියලා මාත් කාලෙක මතෙක හිටියා. තොරතුරු දැනගැනිමෙ අයිතිය මත පදනම්ව. එත් එකෙ භයානක කම වැටහුණා යම් යම් නිරික්ෂණ පරික්ෂණ නිසා. උදහරණෙකට හිතහන් යාපනෙ ,මඩකලපු ඉන්න අන්තවාදි අදහස් වලින් පසුවන එවුන්ට නෙට් එක දුන්නොත් උන් මොනවිදියට එකෙන් ප්‍රයොජනයට ගනීවිද ? හිතපන් .One Man's Tool Another Man's Weapon .ස්ලිට් එකෙ මෙව්වා කියලා දෙන්නෙ නැහැ හැබැයි. :rofl::rofl::rofl:

    අහ් සමහරක් විට සොෂල් ඉංජිනියරින්ග්, සයිබර් ලොව්. සයිබර් ක්‍රයිම් කියන කොටසෙ මෙව්වා කියාවි. කියලා දෙන උනුත් කටපාඩම උඹලත් එහෙමනෙ .:rofl::rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ

    පලාගත් පුක මසා නැවත පැමිණෙනු මැනවි දියණි. :D:D:D
    ඉන්ෆොමැටික් ඩිග්‍රි එක අපරාදෙ. ක්ලිනින් නැති උනොත් හවුස් මෙඩ් තමා. ටක්ගලා සී වී එක එවපන් .:rofl::rofl::rofl:

    PCJT Software Engineer :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙකෙන් ඉතිං ලංකාවෙ ඉන්න රුපියල් 50 ඩෙටාකාර්ඩ් එක දාලා ඩොනල්ඩ් ට්‍රම්ප්ව පෙරලන්න හදන අය රාජපක්ෂ කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ සෙට් එකට තමා වදින්නෙ.
    අනෙක් උන්ට නම් කොහොමත් එකයි .:rofl::rofl::rofl::rofl:

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    දැන් කාලේ වෙනස් බන්...ඉපදෙනකොටම තාක්ශනේ අතින් කටින් එල්ලන් බන් දැන් කාලේ එවුන් ...කොහොමත් fb කිරිසප්පයෝන්ට rs 50 data card එකක් ඇති බන් සතියකට ...tax ගැහුවා කියල උන්ට බලපෑමක් වෙන්නේ නෑ බොලව් ...මොකද පොඩි උන් එකෙක්වත් package අරන් internet එන එවුන් නෙවෙයි ...අනිත් එක දැන් උන් addict වෙලා ඉවරයි ...කුඩු ගැහුවා වගේ සීන් එකක් ටමයි ...500% tax එකක් ගැහුවොත් නම් ඔන්න උබ හිතන් ඉන්න සිගිති ගනයේ ප්‍රතිවිපාක ලැබෙයි ආ ...මේ වගේම කැරි සීන් එකක් කලා මුන් unlimited internet නැති කරපු කාලේ ...light users ලා heavy users ල කියල දෙගොල්ලක්ම ඉන්නවනේ ...broadband මුලින්ම unlimited දුන්නේ ...internet use කලේ මුල්ම set එක heavy users ලා ...film පිස්සෝ ...game පිස්සෝ ...porn පිස්සෝ ... ටික කාලයක් යනකොට තාක්ශනේ ගමටත් ගියානේ ...ඒ වෙනකොට fb famous වෙන්න ගත්ත ලංකාවේ....fb එකත් එක්ක හැම එකාටම internet ගන්න ඕනි වුන ...users ල හම්බනාකට වැඩි උනා ඉක්මනටම ....isp සක්කිලියෝ ටික users ල වැඩියි කියල හැමෝටම එකම speed එකක් දෙන්න ඕනි කියල ඒක පිටින් දාල ඔක්කොටම කෙලවල ඇරිය ...හැබැයි වැඩි වුන users ලා 90% ක්ම light users ල...උන්ට 10 GB තිබුනානම් මාසෙකට වැඩිත් එක්ක ...unlimited internet හැමෝටම දෙන්න පුළුවන් කම තියෙද්දී users ල ප්‍රමාණය පිටින් දාල ලාබ ප්‍රතිශතය දෙගුණ තෙගුණ කර ගත්ත කොම්පැනි කාරයෝ ටික ....දැන් කරන්නෙත් මේ බල්ලෝ එකමයි ....skype viber call ගන්නකොට අධි ලාබ ලබන company වලට පාඩුයි කියල internet යන එක නවත්තන්න ( ඔබතුමා වගේ බාල පරම්පරාව පිළිබද අනුකම්පාවකින් එහෙම නෙවෙයි ) skype viber යන්නේ නැති එවුන් යන එවුන් ඔක්කොටම පොදුවේ කෙලවනවා ...ඉතින් ඒක හරි කියන මීහරක් සෙට් එකකුත් ඉන්නවා ....ලංකාව run කරන්නේ විදේශ ශ්‍රමිකයෝ ...එහම නැතුව මේ අර හරක් 225 එහෙම නෙවෙයි ...මෙතන බාල පරම්පරාව හදන්න යන උබල වගේ ඒවුනත් නෙවෙයි ... පිට රට සල්ලි ලංකාවට ගේන්නේ ඒ මිනිස්සු....ඒ මිනිස්සු ටමයි තමන්ගේ දරුවට බිරිදට දෙය්යනේ කියල සාක්කුවට නොදැනෙන්න කතා කලේ data වලින්.....ඒ මිනිස්සුන්ගෙන් කකා ඒ මිනිස්සුන්ටම අරින එක හරිද ...කව්රු කලත් බලු වැඩ බන් මේවා ....

    මමත් ඔබ ඔය කියු විදෙශ ශ්‍රමිකයන්ගෙන් කෙනෙකු බව සතුටින් දැනුම් දෙමි. :yes::yes::yes::yes:
    යහපාලනය පිලිනඳ මාගෙ පැහදීම මුල සිටම තිබුණෙ නැත. නමුත් මහින්ද හොඳ එකෙකුද නොවෙ. :angry::angry::angry:
    අන්තර්ජාලයෙ ව්‍යාප්තියෙ ආශ්චර්‍ය අසිරිය, සුන්දරත්වයෙ සුභ සිහින මාද කලක් දුටිමි. :yes::yes::yes:
    එහෙත් කල් යත්ම කරුණු පිලිබඳ දැනුවත්ම එහි ඇති භයානක කම වැටහුණි. අන්තර්ජාල ව්‍යාපතිය පරිඝණක සාක්ෂර තාව රටක දියුණුව තීරණය කරන සාධකයක් මට්ටමට වැටෙන්නෙ මේ ලොකය පාලනය කරන මහා බලසම්පන්න ව්‍යාපාරික හා බැංකු පරපුරවල් වලට පින්සිදු වීමටය. එහි පිටිපස ඔවුන්තුල යටිකූට්ටු අරමුණක්ද ඇත්තා මිස මානවයාගෙ ප්‍රගමනයට අන්තර්ජාල ව්‍යාප්තියට ඔවුන් කැමති නැත. :yes::yes::yes:එහෙත් අන්තර්ජාලය නිසාම මිනිසා වෙනදාටත් වටා සත්‍ය අසත්‍ය තොරා බෙරා ගැනිමට පෙළඹ සිටි. එක් අතකින් එකි බලගතු හස්තයන් හට ආශිර්වාදයක් වූ තාක්ෂණික ව්‍යාප්තිය අනෙක් පසකින් හිසෙ රුජාවක් බවට පත්ව ඇත .

    මහින්ද රාජපක්ෂ විසින මැදිහත්ව නැණසල ව්‍යාප්ත කරමින් විවිධ ප්‍රතිපත්ති ඔස්සෙ ඔප් නැංවු පරිඝණක සාක්ෂරතාව හා අන්තර්ජාල ව්‍යාප්තිය පසුකලෙක ඔහුගෙ පැවැත්මටම පාරාවලල්ලක් බවට පත්විය. උදාහරණ ලෙස නම් :ෆෙස්බුක් ඡන්ද එහාට මෙහාට නොවෙන්නට මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ජනපතිය. :yes::yes::yes:
    එහෙත් මෙයද මතක තබාගන්න

    One Man's Tool Another Man's Weapon.
    ඉහත කියමන් මාගෙ මුල් කමෙන්ටුවෙ ඇති සත්‍යතාව පසක් කරනු ඇත.
    මා එය කියුවෙ කාරණා සහිත මිස කුහක ප්‍රතිපදාවෙන් නොවෙ.

    :yes::yes::yes::yes:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    reputation_neg.gif

    ඉඳා කාපන් -> හෙන ගහපන්... 12-01-2016 09:30 PM පොනිලගෙයි පබයගෙයි ලොල්ලා
    reputation_neg.gif
    ඉඳා කාපන් -> හෙන ගහපන්... 12-01-2016 08:37 PM nodakin ponnaya ranila awilla arala giyath ochcharai :lol::lol::lol::lol::lol:
    reputation_neg.gif
    ඉඳා කාපන් -> හෙන ගහපන්... 12-01-2016 07:38 PM hiks
    Rajapakse's Keyboard Regiment is on action:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සුදුසුද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මගෙ භාවිතාවමත් .මන් මන් ගැන නෙමෙ කලින් කිව්වෙ. සමස්ථය ගැන. රටටම ඉන්ටර්නෙට් එක ලැබෙන්න ඔන කියලා මාත් කාලෙක මතෙක හිටියා. තොරතුරු දැනගැනිමෙ අයිතිය මත පදනම්ව. එත් එකෙ භයානක කම වැටහුණා යම් යම් නිරික්ෂණ පරික්ෂණ නිසා. උදහරණෙකට හිතහන් යාපනෙ ,මඩකලපු ඉන්න අන්තවාදි අදහස් වලින් පසුවන එවුන්ට නෙට් එක දුන්නොත් උන් මොනවිදියට එකෙන් ප්‍රයොජනයට ගනීවිද ? හිතපන් .One Man's Tool Another Man's Weapon .ස්ලිට් එකෙ මෙව්වා කියලා දෙන්නෙ නැහැ හැබැයි. :rofl::rofl::rofl:

    අහ් සමහරක් විට සොෂල් ඉංජිනියරින්ග්, සයිබර් ලොව්. සයිබර් ක්‍රයිම් කියන කොටසෙ මෙව්වා කියාවි. කියලා දෙන උනුත් කටපාඩම උඹලත් එහෙමනෙ .:rofl::rofl::rofl:

    ඉතින් කවුද තීරනය කරන්නෙ කාටද බාවිතාව හොඳ, කාටද හොඳ නැත්තෙ කියල.?උඹල කියන විදියට තීරණය වෙන්නෙ ආර්තික තත්වය මත, ඒකනෙ ඩේට කාඩ් වලින් එන උන්ට එන්න බැරි වෙනවනම් හොඳයි කියන්නෙ...?
    උඹ ඔය කියන පරීක්ශන වලින් නිගමනයකට එන්න පුලුවන් උනාද ආර්තික මට්ටම සාපේක්ශව අඩු මිනිස්සු ඉන්ටනෙට් බාවිතා කරන එක නුසුදුසුයි කියල..?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඉතින් කවුද තීරනය කරන්නෙ කාටද බාවිතාව හොඳ, කාටද හොඳ නැත්තෙ කියල.?උඹල කියන විදියට තීරණය වෙන්නෙ ආර්තික තත්වය මත, ඒකනෙ ඩේට කාඩ් වලින් එන උන්ට එන්න බැරි වෙනවනම් හොඳයි කියන්නෙ...?
    උඹ ඔය කියන පරීක්ශන වලින් නිගමනයකට එන්න පුලුවන් උනාද ආර්තික මට්ටම සාපේක්ශව අඩු මිනිස්සු ඉන්ටනෙට් බාවිතා කරන එක නුසුදුසුයි කියල..?

    ආර්ථිකය එක සාධකයක් විතරයි පුතා.
    අපි කියමු ඔය ඩෙටාකාර්ඩ් වගෙ අඩුපහසුකම් වලින් නෙට් ඇවිල්ලා හොඳ ගාණක් හොයන මට්ටමට අපු උන් ඉන්නවද නැද්ද ?? ඉන්නවා. එත් බොහොම සුළුපිරිසයි. වැඩිය ඔනෙ නැහැ ෆෙස්බුක් එකෙම හැදිච්ච පෙජස් දැක්කාහම කියන්න පුළුවන් මානසික මට්ටම නෙට් පාවිච්චි කරන උන්ගෙ. මම නෙට් නම් පාවිච්චි කරන්න අරන් හුඟ කලක් උනාට අපිටම කියලා කනෙක්ෂන් එක ගත්තෙ 2009 දි. එස් එල් ටී අන්ලිමිටඩ් කනෙක්ෂන් එක. දායක සභාවෙ නම් නෙමෙ හොඳයි කියන දෙවල් වගෙම නරකයි කියන දෙවල් වලටත් අපි නෙට් හරහා ඇතුළු උනා. ඒ වගෙම නෙට් ව්‍යාප්තිය නිසා ඇතිවෙලා තියෙන සමාජ තත්වෙත් කලක ඉඳන් දැක්කා. වගෙම අත්දැක්කා. මිනිස්සුන්ගෙ ඇතිවෙච්ච වෙනස්වීම් එහෙම. ඒ හින්දාම තමා කියන්නෙ සැමට අන්තර්ජාලය කියන සංකල්පය මහ භයානක එකක්. විෂේශයෙන් අපෙ වගෙ රටවල් වලට.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    මගේ රෙප් කපපු කෙනාට කියන්න තියෙන්නේ මේ කතාව තමා...:yes:
    ලංකාවේ ඉන්න හැම කෙනාම අන්තර්ජාලය පාවිච්චි කරණ්නේ පිස්සු නටන්න නෙමේ. මේවයි වැඩක් ගන්න අයත් ඉන්නවා ඒ හැමෝමටම ලොකු ගනන් දීලා මේකෙන් යමක් ඉගන ගන්න සල්ලි නැතිවෙන්න පුලුවන්
    දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන්න පුළුවන් කම තියෙනවා.:yes:
    නමුත් මං පොඩි රස්සාවක් හරි කරද්දී ඒ ගොල්ලන්ට බරක් වෙන එක සුදුසු නැහැ.:)
    ඒ අතරම තවම ඉගෙන ගන්න කෙනෙක් විදියට මගේ මතය ඉදිරිපත් කලේ එකයි.....:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මගේ රෙප් කපපු කෙනාට කියන්න තියෙන්නේ මේ කතාව තමා...:yes:

    දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන්න පුළුවන් කම තියෙනවා.:yes:
    නමුත් මං පොඩි රස්සාවක් හරි කරද්දී ඒ ගොල්ලන්ට බරක් වෙන එක සුදුසු නැහැ.:)
    ඒ අතරම තවම ඉගෙන ගන්න කෙනෙක් විදියට මගේ මතය ඉදිරිපත් කලේ එකයි.....:)

    සතුටු වෙයන් ඌ වැදගත් විදියට rep කපලා තියෙන්නෙ .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    :yes::yes::yes::yes:

    මාත් වෙන විදියකට ඔක කිව්වා.
    ඔය රැප්සීන් එකෙ කිරිසප්පයොයි. දෙශපාලනික ආර්ථික විචාරකයොයි සෙරම හෙදිලා යාවි.
    හැමොන්ටම ඉන්ටර්නෙට් දෙන්න ඔනෙ නැහැ බන් ලංකාවෙ. එක තරහකට කිව්ව දෙයක් නෙමෙ හෙතුවක් ඇතිව කිව්ව දෙයක් .කාලයක් තිස්සෙ කරපු නිරික්ෂණ වලින් පරික්ෂණ වලින්
    umbe ammada parikshna kale loku padi pons
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Hoda wadak... data card reddawal nathima karala danna one.. higana ballanta kanna bonan salli na data card dagema loke peralanna kalpanawa..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඔව් බං අනිවා :D
    උබද මගේ රෙප් කැපුවේ :P

    reputation_neg.gif

    ඉඳා කාපන් -> හෙන ගහපන්... 12-01-2016 10:04 PM ha PONNAYA KOHOMEYI.AMMA GEDARA EWAAWA AWADA

    මන් මෙ වෙනකන් කාගෙවත් රෙප් කපලා නැහැ බන්.
    ඔය වෙන කවුරු හරි එකෙක් .එත් ඌ වැදගත්. මෙ බලපන් මගෙ කපලා තියෙන විදිය රෙප් .:rofl::rofl::rofl:

    ඔන්න රෙප් දුන්නා

    • Like
    Reactions: Ridila™