Like a tortoise thrown into water.
Ibba = tortoise
Kasbawa = turtle![]()
How about terrapins, what do you call those
Like a tortoise thrown into water.
Ibba = tortoise
Kasbawa = turtle![]()
ඔව් නේ. google දෙයියට දාල කොපි පේස්ට් කරේ බන්. ඉබ්බ්ද කැස්බෑවද බැලුවේ නෑLike a tortoise thrown into water.
Ibba = tortoise
Kasbawa = turtle![]()
Still no sign of a bus.උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..
ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
yet no bus coming color !!උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..
ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?

එලකිරියේ සුලබ දසුනක්..(Im using him daanna epaa) 
It doesn’t look like a bus coming any soonඋඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..
ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
Still no come color busඋඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..
ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
bump"මම ඔහු ලවා මගේ පිට කසා ගනිමින් ඉන්නවා" හා මේක කියපන් බලන්න..එලකිරියේ සුලබ දසුනක්..(Im using him daanna epaa)
![]()
ඇන්නෑවෙ කියල කියන්නෙ කොහොමද බන්How about terrapins, what do you call those