ඉබ්බා දියේ දැම්මා වගේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    මාත් හිතුවෙ මේක කියල ඉස්සෙල්ලම ඒත් මේ කියන්නෙ ලොකු සතුටක් දැනුන කියන තේරුමෙන් වගේ
    ඉතින් මේකත් ඒ වගේ තමා. නේ?. ඇන්නෑවේ කියන්නෙ දාන්න එපා කියන තේරුම මම හිතන්නෙ. ඉබ්බාට ලොකු සතුටක් ,,ඌට යන්ඩ හම්බිච්ච එකට?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඉතින් මේකත් ඒ වගේ තමා. නේ?. ඇන්නෑවේ කියන්නෙ දාන්න එපා කියන තේරුම මම හිතන්නෙ. ඉබ්බාට ලොකු සතුටක් ,,ඌට යන්ඩ හම්බිච්ච එකට?
    ඔව් ඉබ්බ කන්න බලල කටුව හයිය නිසා පෙඟෙන්න කියල ගඟට දැම්මම ඌ බොරුවට ඇන්නෑවේ කිව්වලු. ඒ කිව්වෙ ඌව කන්න හදපු අය ඇත්තටම ඉබ්බට කරගන්න ඕන වුණ දේ කරපු නිසා,

    ඒ තේරුමෙන් නම්

    Handed them on a silver platter

    Carried their water for them

    Played into their hands

    නැත්නම් හෙන සතුටක් දැනිච්ච වෙලාවක් ගැන කියනව නම්

    Like the cat that got the cream
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    ඔව් ඉබ්බ කන්න බලල කටුව හයිය නිසා පෙඟෙන්න කියල ගඟට දැම්මම ඌ බොරුවට ඇන්නෑවේ කිව්වලු. ඒ කිව්වෙ ඌව කන්න හදපු අය ඇත්තටම ඉබ්බට කරගන්න ඕන වුණ දේ කරපු නිසා,

    ඒ තේරුමෙන් නම්

    Handed them on a silver platter

    Carried their water for them

    Played into their hands

    නැත්නම් හෙන සතුටක් දැනිච්ච වෙලාවක් ගැන කියනව නම්

    Like the cat that got the cream
    ඔව් එකඟයි.. හැබැ‍යි මේ දාපු එක්කෙනාට හරියටම ගලපෙන වින්සඳුම ඕනෙ නම් කන්ටෙක්ස්ට් එක මෙතන දාන්න ඕනෙ. අවශ්‍ය සම්පූර්ණ වාක්යම ..එතකොට ඔයාට හරි වෙන කෙනෙකුට හරි උදව් කරන්න ලේසියි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Probably there isn't a direct equivalent English idiom. But "In one's element" would be close I guess.

    PS: Just saw above "ඔව් ඉබ්බ කන්න බලල කටුව හයිය නිසා පෙඟෙන්න කියල ගඟට දැම්මම ඌ බොරුවට ඇන්නෑවේ කිව්වලු. ඒ කිව්වෙ ඌව කන්න හදපු අය ඇත්තටම ඉබ්බට කරගන්න ඕන වුණ දේ කරපු නිසා," -
    Wasn't aware of this.... :oo:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Wasn't aware of this.... :oo:

    What, were you born and raised abroad or something? :D

    බඩගිණි වූ නරියෙක් දිනක් පණ පිටින් ඉබ්බෙක් අල්ලාගත්තේය.තම ඉරණම නරියා අතින් විසඳීමට යන බව දුටු ඌ නරියා රැවටීමට උපායක් යෙදීය. ඌ “යාලුවේ ඔහේට මාව දැන්ම ම කන්න බෑ.මේ අව්වේ සැරට මගේ ඇඟ හොදටම වේලිලා.බොරුනම් බලන්න අල්ලලා” යනුවෙන් කීවේ ලු. ඉබ්බා ගේ පිට අතගා බැලූ නරියාට අසු වුනේ උගේ සවිමත් පිටකටුවයි. “මූ කියන්නේ ඇත්ත ඒත් අල්ල ගත්තු ගොදුර අතහරින්නත් බෑනේ” යනුවෙන් නරියා කල්පනාවට වැටිණි.

    මෙවිට නරියාට පිහිටට ආවේ ඉබ්බා මය.

    ”මං කියන්නං උපායක්.ඔයා මාව අර පේන ගඟට දාල පොඟවල ගන්න.ටික වේලාවක් මගේ පිට උඩින් කකුල තියාගෙන මාව වතුරේ ඔබාගෙන හිටියම මාව පෙඟිල මෙලෙක් වෙනව.ඊට පස්සේ කිසි කරදරයක් නැතිව කන්න පුලුවන්”

    ඉබ්බා ගේ උපදෙස් පිලිගත් නරියා ඉබ්බා ගේ පිටකටුව පයින් පාගාගෙන ඌව ගඟට ඔබාගෙන සිටියේය.

    “දැන් පෙඟිල ඇත් ද ඉබිරා‍ළේ”

    පැයකට පමණ පසු නරියා ඇසීය.

    “අනේ නරිරාළේ දැන් නම් මුලු ඇඟම වගේ හොදටම පෙඟිල.හැබැයි ඔයා කකුලෙන් පාගගෙන ඉන්න හරිය තමයි තාම පෙඟිල මදි.පොඩ්ඩක් කකුල බුරුල් කරන්න”

    නරියා කකුල බුරුල් කළ අවසරයෙන් ඉබ්බා ජලය තුළින් කිමිදී ගොස් ජීවිතය බේරා ගත්තේලු.

    එම සිද්ධියෙන් පසුව, ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු යන පිරුල සිංහල ජනවහරට එක්විය.

    https://meeghaya.wordpress.com/2012/03/03/ඉබ්බා-2කොටස/
     
    නරියා කකුල බුරුල් කළ අවසරයෙන් ඉබ්බා ජලය තුලට කිමිදී ගොස් ජීවිතය බේරා ගත්තේලු.

    එම සිද්ධියෙන් පසුව, ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු යන පිරුල සිංහල ජනවහරට එක්විය.

    https://meeghaya.wordpress.com/2012/03/03/ඉබ්බා-2කොටස/
    Nope.... but wasn't aware of the origin of it. My favourite saying is "Gamarala Divyaloke.... " That's what my wife does most of the time when she invites people for dinner. :ROFLMAO:
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    Just Like trying to hold a turtle under water

    ඒකම translate කරල වැඩක් නැහ. ඒකෙ තේරුම දැනෙන්න ඕනෙ
     
    • Like
    Reactions: weer 11 and NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,943
    113
    I'm (tentative) writer :D
    what are your work? share them with us. even from another account.
    are you Yudhanjaya Wijeratne? This is the 1st name that came to my mind when searching about a Sinhalese ethnic English writer.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    what are your work? share them with us. even from another account.
    are you Yudhanjaya Wijeratne? This is the 1st name that came to my mind when searching about a Sinhalese ethnic English writer.
    No no no no nothing that extreme :geek: I just have a web novel that I'm working on in my free time
     
    • Like
    Reactions: NRTG and SK29