ඉබ්බෙක් මරන්න ලේසිම විදිය

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    තෝ වගේ වනචාරී පො@නයෙක්. තෝ දන්නවද ඉබ්බෙක් අවුරුදු 300-400 විතර ඉන්නවා. සමහර විට තොපේ මහ එකා ඉපදෙන්නත් කලින් ඉදලා ඉන්න ඉබ්බෙක් වෙන්න පුළුවන් ඔය උබ මරන්න යන එකා.
    .. යකෝ යාළුවෝ එක්ක සෙට්වෙනවා නම් chicken ටිකක් කඩෙන් ගනින්කෝ. තොට සල්ලි තියනවා නම්
    turkey 1kg ගනින් හිගන වැඩ නොකර..
    තොපිලා වගේ පව්කාරයෝ මැරිලායන්ඩ ඔනේ. තෝ කවදා හරි මට අහුඋනොත් කන පැලෙන්ඩ දෙන්නේ.....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචන්ලා ඉබ්බෙක් මරන්න ලේසිම විදිය මොකක්ද බන්.අපේ වත්තේ තඩි ඉබ්බෝ ඉන්නවා.දවස් 3ක් ගෙදරත් කව්රුත් නැහැ.යාලුවෝ සෙට් එකකුත් එක්ක පොඩියට සෙට් වෙන්න බැලුවේ


    ex-Alien ගෙ සින්දුව අහන්න දීපන් :D
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    තෝ වගේ වනචාරී පො@නයෙක්. තෝ දන්නවද ඉබ්බෙක් අවුරුදු 300-400 විතර ඉන්නවා. සමහර විට තොපේ මහ එකා ඉපදෙන්නත් කලින් ඉදලා ඉන්න ඉබ්බෙක් වෙන්න පුළුවන් ඔය උබ මරන්න යන එකා.
    .. යකෝ යාළුවෝ එක්ක සෙට්වෙනවා නම් chicken ටිකක් කඩෙන් ගනින්කෝ. තොට සල්ලි තියනවා නම්
    turkey 1kg ගනින් හිගන වැඩ නොකර..
    තොපිලා වගේ පව්කාරයෝ මැරිලායන්ඩ ඔනේ. තෝ කවදා හරි මට අහුඋනොත් කන පැලෙන්ඩ දෙන්නේ.....

    අවරුදු 300ක් හිටපු 1ක් නම් අව්ලක් නැහැ බන්.උන්ටත් මේ ලංකාවේ ඉඳල ඇති වෙලා ඇති :P:P
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Bro uba mokek unth kmk na. Saththu maranne nathiva innavanm hodai. Onama sathek thamnge panata adrei api vgema.:yes::yes: mata visvasai ubta poddak hari mole thyanvanm uba mechchra kttya kyna nisa hari oya adhsa athra gani kyla.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අඩේ එහෙමත් දරුණුද මු.නැහැ මචන් උණු වතුර එකකට ඔබන්න තමා බැලුවේ

    උණුවතුර වක්කරපන් උබේ ඇටේට. :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මේ මොන පොන්නයෙක්ද මේහ් ? යකෝ ගමේහ් පොන්ස් කඩේට ගිහින් ගනින් චිකන් 1Kg . කොහෙවත් යන ඔය සත්තු මැරුවට උබට කාගන්නත් බැරි වෙයි.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උබට ආතල් ගන්න වෙන විදිහක් හොයා ගනින් බන්. දැනටමත් උබ පව් කන්දක් පුරො ගෙන ඉවරයි
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    වැඩේ අතහැරිය බන් ඉබ්බෝ එපා.......................................
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ඉස්ලාම් ආගමේ ඇරෙන්න වෙනත් කිසිම ආගමක සත්තු මැරීම අනුමත කරන්නේ නෑ,මචන් උබ මුස්ලිම්ද?කියලා මම දන් නෑ.හැබයි මම දන්න විදිහට උබ ඔය කියන දමන,හිගුරාණ,පන්නල්ගම,තොට්ටම,මාන්තොට්ටම වගේ උබේ ගම් පළාතේ මුස්ලිම් වරු ඉන්නවා.ආගම මොකක්වුනත් උබලා පහුගිය කාලේ පන්නල්ගම ට එහෙම කොටි පැනලා පෙති පෙති කපලා මිනිස්සු මරද්දී උඹලාටත් මරණ බිය හොදට දැනුනා නේද?උබලා ජීවිතේ බේරාගන්න රෑට හැංගි හැංගි හිටපු කාලේ උබට අමතක ඇති.ඒ උබලා ජීවිතේට ආදරේට නිසා.සත්තුත් උන්ගේ ජීවිතවලට ආදරෙයි.