ඉරාජ්ගෙ කලු බඩා

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉස්සර ඉරාජ්ගෙ සින්දු ව්ල හිටිය මේ කලු බඩා කෞඩ බන්.

    # ලාන්කික යක්ක පුතානෝ කෙනෙක්ද.
    # කලු පුතානෝ කෙනෙක්ඩ්ද
    # මික්ස් පුතානෝ කෙනෙක්ද

    මට ඕක ඉස්සර ඉදන්ම තිබ්බ ප්‍රශනයක්.

    Screenshot_20210718-121101_YouTube.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,624
    113
    දන්න තරමින් මූව උෟට සෙට් වෙලා තියෙන්නෙ UK ඉන්න කාලේ..මූ UK වල වෙන්න අැති ඉන්නෙ..
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    BONE KILLA a.k.a BK

    මූ ටැමිල් ඩයල් එකක්..ඉරාජ් ල රනිදු ල එක්ක ඒ කාලෙ සෙට් වෙලා හිටියෙ.නුවර එළිය පැත්තෙ දේශපාලන හරි ඉස්සර ආණ්ඩුවට හරි සම්බන්ධ පොරකගෙ පුතෙක්.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    යව්වනන් කියලා ඉරාජ් ලත් එක්ක හිටියේ ඌත් විග්නේස්වරන් ගෙ පුතෙක් නේ ? 🤔