ඉරාජ්ට පිළිතුරු #2

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    mage reply ekata adala wa nemei bun umba reply karala tiyene

    mata noterunata kamak na bun umbalata hodata terenawane :P

    mama dapu comment eken umba kohomada bun kiyane MR ta vote karanwa kiyanawa LOL

    mama kiyane kawurt FB eke dana status walata uta kanna adinna denawa wage umbala ka gaha ganne ai kiyala
    උබ අහල තියෙන්නෙ ඉරාජ් කාල ඇදල ඉන්නෙ ඔය බැනල කමෙන්ට් දාන උන්ගෙන්ද කියල. ඒකට උත්තරය ඔව්, උන් හම්බ කරන්නෙ ෆෑන්ස් ල නිසා තමයි, උන්ගෙ ශෝ වලට සෙනග ඉන්න නිසයි, උන්ගෙ රින්ගින් ටෝන්ස් කොල්ලො දාන නිසයි තමා උන් කාල ඇදල ඉන්නෙ. එහෙව ෆැන්ස්ල නිසා උන් තැනකට ආවට පස්සෙ තමන් මොන මතයක් දැරුවත් ෆැන්ස්ලට ගරුකරන්න ඌ දැනගන්න ඕනෙ. ඌ හිතන් ඉන්නෙ උගේ ලස්සනට, කටහඩට වශී වෙලා නිල් බලකාය ඌව ගත්ත කියල වෙන්න ඇති. ඒත් ඌ ඔය ඇඩ් වල ඉන්නෙ ඌ ජනප්‍රිය නිසයි. එතනට ගෙනාවෙ ඔය කොල්ලො කෙල්ලොයි.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    mage mathe tamai bun kiwe

    kawurt kade giyata kawurut katawat kassata mata nam wadak na eka tamai mage mathe dan harida

    deshapalane kata kalata kamak na ea unata me kohewat yana iraj ge fb ekak allagena me elakiri eke kiyonawane apita hari wadayak ne oi meka

    ithin ubata kawuda kiuwe machan mekata awilla mewa bala bala comment karanna kiyala ochchara iraj ta baninakota redenawanam ithin wena uba aluthen thread hadagena ane enna apita iraj aiyya wenuwen nagee sititimu kiyala eke kaagahapannko.. mekatama awilla comment kara kara inne nathuwa hari api kaata hari kade yanawa kiyamuko... oya methana awith karanne... nokiya kade yaamak newe da???? api me katha karana irajta... ane me gihin nidaganin ban paw nodi...
     
    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    ok boss oyage kamatak itin

    fb platform eke mathe elakiri platform ekata genawa eka awualk kiyala mata penne ekai:eek:

    haa dan ube e matheta mama wiruddai.. eka platform ekaka witharak katha karala adahas minissu atharata yana pramanaya adu karaganna mata uwamanaa naa.. ubata meka set wenne naththan awulak naa.. :D :D wena wadak balaganin.. nathnam mekata comment dala bump kara kara hitapan.. mama anith un ekka adahas huwamaru karagannam
     
    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    උබ අහල තියෙන්නෙ ඉරාජ් කාල ඇදල ඉන්නෙ ඔය බැනල කමෙන්ට් දාන උන්ගෙන්ද කියල. ඒකට උත්තරය ඔව්, උන් හම්බ කරන්නෙ ෆෑන්ස් ල නිසා තමයි, උන්ගෙ ශෝ වලට සෙනග ඉන්න නිසයි, උන්ගෙ රින්ගින් ටෝන්ස් කොල්ලො දාන නිසයි තමා උන් කාල ඇදල ඉන්නෙ. එහෙව ෆැන්ස්ල නිසා උන් තැනකට ආවට පස්සෙ තමන් මොන මතයක් දැරුවත් ෆැන්ස්ලට ගරුකරන්න ඌ දැනගන්න ඕනෙ. ඌ හිතන් ඉන්නෙ උගේ ලස්සනට, කටහඩට වශී වෙලා නිල් බලකාය ඌව ගත්ත කියල වෙන්න ඇති. ඒත් ඌ ඔය ඇඩ් වල ඉන්නෙ ඌ ජනප්‍රිය නිසයි. එතනට ගෙනාවෙ ඔය කොල්ලො කෙල්ලොයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනාධාරයටපත්
    තරුණ සංගීතකරුවන් අතර නව පෙරළියක මුලාරම්භය ඉරාජ් වීරරත්න
    පොඩි ලොකු කවුරුදු හඳුනන ආදරය කරන කෙනෙක්.ඔහුගේම ශල්‍යකට ලාංකීය සංගීත ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය ඔහු කවදත් රට වෙනුවෙන් සිය නිර්භයව ඉදිරියට ආ
    තරුණයෙක් ලෙස අවිවාධයෙන් සඳහන් කළ හැකිය.

    නිල් බලකාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වෙනුවෙන් ස්වේච්චාවෙන් අපේ සදාධාරණිය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එදත් අදත් හෙටත් ඉදිරිපත් වූ ඉරාජ් රටට ආදරේ කරන රට වෙනුවෙන් වැඩක් කරන කොල්ලෙක් කිව්වොත් නිවැරදි

    Iraj Production සමාගම සහ Social Media Production සමාගම් එක්ව සිය පෞද්ගලික වෙහෙස මහන්සියෙන් ධන පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය වෙනුවෙන් Shift Solutions Pvt Ltd සමාගම සහ 99X Technology සමාගම සහයෝගය දක්වයි.එම ධායකත්වයන් වෙනුවෙන් අපේ පුර්ණ හා ආදර අවංක ස්තුතිය ඔවුන්ට පුද කරමු.ඒ සඳහා සම්බන්ධීකරණය කරනු ලබන්නෙ ඉරාජ් වීරරත්න විසිනි.

    ඉරාජ් දින කිහිපයකට පෙර ඔහුගේ නිල Facebook පිටුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා යම් ලිපි පෙළක් පළ කිරීම තුලින් විපක්ෂ දේශපාලන මතධාරීන් ඔහුට නින්දිත ලෙස බැණ වදිමින් නොයෙකුත් අකාරයේ අසභ්‍ය දේවල් අදහස් ලෙස පළ කර තිබෙණු අපට දක්නට ලැබුණි එමෙන්ම යම් යම් පාර්ශවයන් විසින් අප සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාටද අපහාස වන ලෙස යම් යම් අදහස් පළ කර තිබෙන බවද අපට දැකගත හැකි විය ඒ පිලිබන්ධව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම පුද්ගලයින් හඳුනාගෙන අන්තර්ජාලය හරහා දේශ සහගත අපහාස කිරීම මත යම් ක්‍රියාමාර්ගයකට එලබීමට නියමිතය.

    ඉරාජ් විසින් ඔහුගේ නිල පිටුවේ පළ කරන ලද අදහස් ඔහුගේ පෞද්ගලික මතය අදහස වන අතර අප සංවිධානයේ හෝ වෙනත් කිසිඳු පාර්ශවයක මතයක් නොවන බව සියලු දෙනා දැනගතයුතු කරුණක් වන්නේය.ඔහුගේ මතය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය ඔහු සතුව ඇති අතර ඒ මතය ඉවසිය නොහැකි පිරිස් විසින් කරන දේශ සහගත ප්‍රකාශ අප හෙළා දකිමු ඉරාජ්ටද අනෙකුත් කලාකරුවන්ටද කුමන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය සහ නිදහස මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර තිබෙන බව අනිවාර්ය කරුණකි.
    නැවතත් අප සංවිධානයට මතක් කරදිය යුතු කරුණ නම් අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එය ඔහුගේ පෞද්ගලික මතය බවත්ය.
     
    "නැවතත් අප සංවිධානයට මතක් කරදිය යුතු කරුණ නම් අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එය ඔහුගේ පෞද්ගලික මතය බවත්ය." අනේ හුකේ නන්නානේ තමා ඉතිං! :angry::angry::angry::angry::angry: