ඉරාජ් ට්රෙන්ඩ්
දැන් උබලා ඕක රිපෝර්ට් කරන්න ගිහින් අයේ පාරක් හංසමාලි අක්කා සොසේජ් මිරිකන එකයි , කෙසෙල් කන එකයි බලන්න ගියාම එතනම විව්ස් දෙකයි , ඉතින් ට්රෙන්ඩ් වෙන එක අහන්න දෙයක්ද , හොදම දේ unsubscribe කරලා නොබලා ඉන්න එකනේ , බලන එකා කොහොමත් බලනවා





