මේ ඉන්නේ අපේ ඉරාජ් අයියා...
මෙයා 2015.01.08 දාට කලින් අප්පච්චිට ගිය නැති කඩයක් නෑ...පොළොවෙන් මතුවෙච්චි එකාට මඩ ටොන් ගනන් ගැහුවේ...
පස්සේ 2015.01.09 දා නෝන්ඩි නැතුව FB එකේ දාලා තිබ්බ ඔක්කෝම post ගලවලා shape උනා...
ආයෙත් 2019.04.21 දා පටන් ජාතිවාදි posts දාන්ඩ පටන් ගත්තා...ඊයේ ආයෙත් ඔක්කොම posts ගලවලා කියහංකෝ...
දැන් කුඩු කරපු මුස්ලීම් කඩයක photo දාන් කියනවා ඒ කඩේ අයිතිකාරගේ number එක හොයලා දෙන්නළු කඩේ හදලා දෙන්න. නැත්නං ළමයි බඩගින්නෙළු...
අනේ ඉරාජ් අයියේ... තොට උගේ ළමයි ගැන හිතන්ඩ තිබ්බේ ජාතිවාදය වපුරන්ඩ කලින්! උඹේ ඔය ගෑණු විකුණං කාපු කුණු සල්ලිවලින් කඩ හදලා දෙන්ඩ ඕන නෑ. දැන් මෙතන අහිංසක පාට් නොදමා පැත්තකට වෙලා හිටු! කරපු හරිය ඇති!
අනෙක උඹ ඔය දාපු posts හරි නං ඇයි බං ඒවා ගැලෙව්වේ?? උඹ විතරක් නෙමෙයි, මුස්ලීම් කඩ වර්ජනය කරන්න කියලා posts දාපු ලොකු ලොකු pages වල එවුනුත් ඒවා ගලවලා...අනේ මන්දා ඉතින්....මුන් තමයි "මොළෙන්" ගේම් ගහන්ඩ ගියේ...හික් හික්...
මට ඉතින් කියන්න තියෙන්නේ කට්ටියට ඔයාලා ඉරාජ් අයියා වගේ වෙලා නෝන්ඩි වෙන්න එපා කියලා තමා...