ඉරානෙට ගහන්න හදනවා නේද සැරට?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම මේ වගේ ටොපික් යටතේ thread දාලම නෑ.
    ඒ වුනාට අද හවස දැකපු සහ නෝටිස් දේවල් අනුව, මොකක් හරි අද හෝ හෙට වෙයි වගේ කියලා හිතෙනවා. 😟
    අනේ මන්දා බන් හැම පැත්තෙන්ම කෙලගන්න එකේ අඩඅවක් නැහැනේ. අන්තිමේදි දෙපැත්තෙම දුක් විදින්නේ අහිංසක මිනිස්සු.
    ඇමරිකාව විතරක් නෙවේ නේටෝ එකෙන්ම ගහයි කියල කීප තැනක දාල තිබ්බ. කොහොමත් අද හෙටම ගහන සීන් එකක් තියෙන්නෙ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    යුද්දෙ නවත්වන්න ඕන නම් Yapa ට රතු බෝල breaking news thread එකක් දාන්න කියපං
    ටිල්වින්ගේ පක උරන ගමන් කිව්වා.
    එකෙන් කැරි එනකම් උරන්න වෙන නිසා ටිකක් පරක්කු වෙයි කිව්වා..
     
    • Love
    Reactions: ruchira88

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    දැන් මේ වෙනකොට මේන් නිවුස් එක ග්‍රීන්ලන්තෙට මුලින්ම ගහයිද? ඉරානෙට ගහයිද කියන එක?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    දැන් මේ වෙනකොට මේන් නිවුස් එක ග්‍රීන්ලන්තෙට මුලින්ම ගහයිද? ඉරානෙට ගහයිද කියන එක?

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    කොහොමහරි තම්බි හැත්තට කෙලවෙනවනම් මම එකෙන්ම කැමතියි.

    ඊශ්‍රායලේ යුදෙව් හැත්තත් හොද උන් නෙවෙයි. ඕකුන් දෙගොල්ලො ගහගෙන දෙගොල්ලොම නැත්තට නැතිවෙලා ගියානම් පට්ට.

    පොප් කෝන් කකා බලන් ඉන්න තියෙන්නෙ උන් කෙලගන්නවා 🤣
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇමරිකාව විතරක් නෙවේ නේටෝ එකෙන්ම ගහයි කියල කීප තැනක දාල තිබ්බ. කොහොමත් අද හෙටම ගහන සීන් එකක් තියෙන්නෙ.
    ගහන එකක් නෑ බන්


    ග්‍රින්ලන්ඩ් සීන් එක යට ගියා
    කට්ටිය සාකච්චා US, DEN, GRE
    ග්‍රින්ලන්ඩ් උන් කැමැත්ත පලකලා ඔෆිෂියලි ඩෙන්මාක් එක්ක ඉන්න
    ------ Post added on Jan 15, 2026 at 4:08 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ගහයි..ඊට පස්සේ ඉරාන් උනුත් ගහයි..
    උන් දැනටමත් සන්නද්ධ වෙලා ඉන්නේ ඒවාට..
    චීන රුසියන් ආයුධ හුවමාරු වෙලා ඇති..

    ඊශායල් උන්ටත් වදිනකොට කොහොමද 🤣

    ඉරාන් වැටුනොත් රුසියාවටත් චීනයටත් ලොකු පාඩුවක්..
    Boru Drama Ekak Penwanne 😅
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ubala wage amu matto.. oya ratawal wateddi api homben yai.. Kanna bonna hari tibunot ati,,

    තැරි මෝඩ බයි පක්කු ගූ ඇමරිකාවට හුරේ දාලා රුසියාවයි, චීනෙයි ආර්ථික අතින් පොඩ්ඩක් වැටුණොත් බඩගින්නෙ ඉන්න හැටි බලන්න ආසයි. ඇමරිකන් කාරයා කිව්වම ආ එහෙනං දැන් අපෙන් බඩු ගනිල්ලා කිව්වම පාන්පිටිත් ගන්න බැරුව ඉන්න හැටි මැවිල පේනවා

    එහෙමවත් හිඟන බයි හැතිකරේ නැති වෙලා යනව නං රට හදාගන්න පුලුවන් හැබැයි. 🤭
     
    • Like
    Reactions: dinuksha_asela

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,327
    113
    දැක්කාද තම්බි මිනිසුන්ගෙ බලෙ , වෙඩි කාගෙන ආන්ඩු පෙරලන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,162
    13,863
    113
    35
    Spain
    තැරි මෝඩ බයි පක්කු ගූ ඇමරිකාවට හුරේ දාලා රුසියාවයි, චීනෙයි ආර්ථික අතින් පොඩ්ඩක් වැටුණොත් බඩගින්නෙ ඉන්න හැටි බලන්න ආසයි. ඇමරිකන් කාරයා කිව්වම ආ එහෙනං දැන් අපෙන් බඩු ගනිල්ලා කිව්වම පාන්පිටිත් ගන්න බැරුව ඉන්න හැටි මැවිල පේනවා

    එහෙමවත් හිඟන බයි හැතිකරේ නැති වෙලා යනව නං රට හදාගන්න පුලුවන් හැබැයි. 🤭
    මචෝ කොටාලු ජනාධිපති.

    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    • Haha
    Reactions: War Fighter