ඉරාන ජනාධිපති ලංකාවට ආවා කියලා ඇති කික් එකක් නෑ... නමුත් කික් එකක් තියෙන්නෙ පුස් කැවුම් මෝඩ කැත කල්ලෝ සෙට් එක උපන් එකගෙයි මෝඩයෝ වගේ ඊශ්‍රායලය ලංකාවට අරිනකන් බලන් ඉන්න එකයි... ඒ අතරේ ඉරාන ජනාධිපති රටේ නූගත් කළු සිංහලුන්ට ඉරාන උන්ගෙ වියදමින් වතුර ලයින් එක ඇරලා දීලා යනවා... මෙහේ කැත කල්ලෝ ඊශ්‍රායීලය ලංකාවට අරී කියලා බලන් ඉන්නවා...