ඉරාන ජනපති දිවයිනට..⚡

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Man danna tharamin 50 m thamai deela thiyenne. Wade bageta yanakota unta sanctions watuna nisa ithuru tika Sri Lankan Government ekenlu dala thiyenne
    The project was started in 2010 and the funding was to be received as loan grant from the Iranian government. However, Iran was able to provide $50 million before the sanctions. Sri Lanka has to bear the cost after the sanctions.
     
    • Like
    Reactions: dilshan87

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    අඩෝ හෙන security එකක් දෙයි නේද? කොහොමද මූව target කරලා israel ලංකාවට attack කරොත්. 😄
    ලංකාවේ පුස් කැවුම් කන මෝඩයෝ ඔහෙම හිතුවට ඊශ්‍රායලයේ උන් එහෙම මෝඩ විදිහට හිතන්නේ නැහැ...
    එහෙම ගහන්නෙත් නෑ ....
    ඒ වගේම මෝඩ ඇවිදියට ගහයි කියල හිතලා ඉරානේ ජනාධිපති ලංකාවට නෑවිත් ඉන්නෙත් නෑ...
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    500 million gono ,check your facts before putting on public forums
    එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක් වන අතර ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙටට ලබාදීමට එකඟවී තිබුණි.

    නමුත් ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකිවිය.

    පසුව එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහාය.

    2015 වසරේදී එම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.
    - ada derana

    dan hari da?:(
     
    • Like
    Reactions: EVC

    නයි දෙරණට ඇරියස් එකක් තියෙනවද කොහෙද.. නැත්නම් පත්තරේ විස්තරේ කියවද්දී අහයිද හැමෝම එපා කියන මේ අවස්ථාවේදී ලංකවට එන්නම ඕනෙද කියලා..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මත්තලට අවේ අයි
    අල්ලපු වැටේනේ බන් ඌව තියෙන්නෙ හම්බන්තොට ඉදන්. දුර වැඩි වෙන්න වෙන්න ත්‍රෙට් එක වැඩියිනෙ . ඒක නිසා ළගම පාර තෝරගන්න ඇති
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රොඩියොන්ට වතුර දෙනවට මට මොකටද බං අවුරුදු වෙන්නේ?
    නෑ ඉතිං ඉරාන ජනාධිපති ආපුවාම පොඩි කික් එකක් නැතෙයි ?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක් වන අතර ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙටට ලබාදීමට එකඟවී තිබුණි.

    නමුත් ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකිවිය.

    පසුව එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහාය.

    2015 වසරේදී එම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.
    - ada derana

    dan hari da?:(
    Baiyo tika Iraneta mechchara puka denne, 50M walatada 🤭
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක් වන අතර ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙටට ලබාදීමට එකඟවී තිබුණි.

    නමුත් ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකිවිය.

    පසුව එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහාය.

    2015 වසරේදී එම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.
    - ada derana

    dan hari da?:(
    හැබැයි ලංකාවෙන් තේ කොළ ගන්න top 10 අතර මුං ඉන්නවා.
     
    • Like
    Reactions: PollokSilva

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    අඩෝ හෙන security එකක් දෙයි නේද? කොහොමද මූව target කරලා israel ලංකාවට attack කරොත්. 😄
    මීට කලිනුත් ඉරාන ජනාධිපති කෙනෙක් ලංකාවට ආවා මතකද උඹලට? පට්ට Security එකක් දුන්නේ ඒ දවස් වලත්.
    මට මතකයි දවස් දෙකක් AirPort කොළඹ පාර වහලා හෙන Escort Unit එකක් යැව්වා පාරෙන් Airport ඉඳලා කොළඹට.
    හරියට ජනාධිපතිව එක්ක යනවා වගේ.
    එහෙම කරලා ඇත්තටම ආව දවසෙත් එහෙම Escort Unit එකක් ගියා
    ඒත් ඉරාන ජනාධිපතිව එක්ක ගිහින් තියෙන්නේ Helicopter Escort Unit එකෙන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඩොලර් මිලියන 550ක පොජෙක්ට් එකකට මිලියන 50ක් ණයට දුන්න කියලා ඇයි බං මිට්ටෝ තව උකත් දෙන්නේ🤔 හෙන ගොං නේ බං
    මිට්ටෝ වාරී කර්මාන්තය ගැන පොත් ලිව්වට ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑනේ තනියම 😪
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    නෑ ඉතිං ඉරාන ජනාධිපති ආපුවාම පොඩි කික් එකක් නැතෙයි ?
    ඉරාන ජනාධිපති ලංකාවට ආවා කියලා ඇති කික් එකක් නෑ... නමුත් කික් එකක් තියෙන්නෙ පුස් කැවුම් මෝඩ කැත කල්ලෝ සෙට් එක උපන් එකගෙයි මෝඩයෝ වගේ ඊශ්‍රායලය ලංකාවට අරිනකන් බලන් ඉන්න එකයි... ඒ අතරේ ඉරාන ජනාධිපති රටේ නූගත් කළු සිංහලුන්ට ඉරාන උන්ගෙ වියදමින් වතුර ලයින් එක ඇරලා දීලා යනවා... මෙහේ කැත කල්ලෝ ඊශ්‍රායීලය ලංකාවට අරී කියලා බලන් ඉන්නවා...