ඉරිදා රැ එපාවීම​

ඉරිදා රැ එපාවීම​

මචන්ලා... පුලුවන්නම් මට උදව්වක් කරපල්ලා...

මට ඉරිදා රැ තරම් එපාවෙන දවසක් තවත් නැහැ. මොකද සදුදා ආයෙත් වැඩට යන්න තියෙනවා කියලා හිතෙන හින්දා.

images

උඹලටත් මේ වගේමද​? :no:

අනේ පුලුවන්නම් මෙහෙම හිතෙන්නේ නැති අය ඉන්නවනම් ශෙයාර් කරන්න පුලුවනිද උඹලා කොහොමද හිත හදාගෙන ඉරිදා ගෙවන්නේ කියලා...
උඹලට පින්!
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයෙ සිකුරාදාවක් එනවා කියන එක මතක තියන් හිටපං
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචන්ලා... පුලුවන්නම් මට උදව්වක් කරපල්ලා...

    මට ඉරිදා රැ තරම් එපාවෙන දවසක් තවත් නැහැ. මොකද සදුදා ආයෙත් වැඩට යන්න තියෙනවා කියලා හිතෙන හින්දා.

    images

    උඹලටත් මේ වගේමද​? :no:

    අනේ පුලුවන්නම් මෙහෙම හිතෙන්නේ නැති අය ඉන්නවනම් ශෙයාර් කරන්න පුලුවනිද උඹලා කොහොමද හිත හදාගෙන ඉරිදා ගෙවන්නේ කියලා...
    උඹලට පින්!

    :oo:
    uba pinata nemeine weda karanne eka hithapan
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔෆිස් එකේ ජොලියේ හිටපං
    පුළුවන් තරම් ෆන් එකේ හිටහං
    අනිත් උන් එක්ක විහිළුවෙන් හිටහං
    එතකොට අනිත් උන් උඹල මාර විදිහට ආදරේ කරයි
    එතකොට උඹට ගෙදර එන්න එපා වෙයි හැමදාම

    මටත් ඔය ප්‍රශ්නේ ඉස්සර තිබ්බා
    ජීවිතේ විදවන්න එපා...විදපං
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මටත් ඔහොමයි බන් ඉරිද රෑට හෙට වැඩට යන්ඩ තියෙනව කියල මතක්වෙද්දි එපාවෙනව
    උබ මොකේද වැඩ කරන්නෙ???.මම bank එක්ක ඉන්නෙ එකේ ජොලියේ ඉන්ඩ වෙලාවක් තියා කන බොන වෙලේ විතරයි නිකන් ඉන්නෙ.එපා වෙනව ඕයි මේ ජීවිතේ